මොනව අහන්ඩද දන්නේ නෑ බටර් පාර ගෑවේ.හා අහමුකෝ බලන්ඩ
![]()
ටිකක දිග කතාවක් 

)
කේන්දර බලන්නෙත් නෑ කියල 
Mamath PM 1k damma....මොනව අහන්ඩද දන්නේ නෑ බටර් පාර ගෑවේ.හා අහමුකෝ බලන්ඩ
![]()

ටිකක දිග කතාවක්
මේක නේ අය්යා සීන් එක මට ගෙයක් පදිංචි වෙන්න නැකතක් ඕන ඉක්මනට ඕන වෙලා තියෙන්නේ (අව්රුද්දට කලින් පදිංචි වෙන්නත් ඕන)
වැඩේ කියන්නේ අපේ ගෙදරින් ඔය නැකත් බලන අයව ගොඩක් සෙට් උනාට එයාල කියනවා නේ මේ දවස් වල නැකත් නෑකේන්දර බලන්නෙත් නෑ කියල
මොකක්ද මේ සීන් එක![]()
Mamath PM 1k damma....
poddak Balannako plz...![]()
වෙලාවක් තිබ්බොත් බලමු.Thank you machan..මැසේජ් 20ක් ඩිලීට් කලා .දවසක් ගියේ නෑ 20ම පිරිල.මම කියල තියෙන්නේ කේන්දර බලන එක නතර කරල තියෙන්නේ කියල මේකේ.වෙලාවක් තිබ්බොත් බලමු.

අෆොයි සිරාවට අගෝස්තු වෙනකන් ඉන්නවෙනවදඒක ඇත්ත .මේ දවස් වල තියෙන ග්‍රහ පිහිටීම ටිකක් හොඳ මදි.රවි කෝණ මාසේ පටන් අරන් තියෙන්නේ.ශනිගේ රාහුගේ ගමනත් වක්‍ර වෙලා තියෙන්නේ .අගෝස්තු වෙනකන් සුබ නැකැත් ගන්න එක අසුබයි.
මේ ලග පාතක වත් නැකත ලස්සනට වත් නැද්ද
අලුත් ගෙදරකට් යනව කියන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්නව කියන එක.ඒක බොහොම පරිස්සමින් කරන්ඩ ඕනේ කාර්යක්.ගෙවල් වලට ගෙවදීම ගැනම ජ්‍යෝතිෂ්‍යයේ ශ්ලෝකම තියෙනව හැට හුටහ මාරක්.ජීවිතයේ ලබන සිලුම ජය පරාජ දුක්ක දෝමනස්ස ලබන්නේ ඔය වහලේ යට.අෆොයි සිරාවට අගෝස්තු වෙනකන් ඉන්නවෙනවදමේ ලග පාතක වත් නැකත ලස්සනට වත් නැද්ද
![]()

Machan pawusi, Star software eka thibe nam share karapan machan.
අනේ මන්ද අගෝස්තු කියන්නේ ගොඩක් කල්අලුත් ගෙදරකට් යනව කියන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්නව කියන එක.ඒක බොහොම පරිස්සමින් කරන්ඩ ඕනේ කාර්යක්.ගෙවල් වලට ගෙවදීම ගැනම ජ්‍යෝතිෂ්‍යයේ ශ්ලෝකම තියෙනව හැට හුටහ මාරක්.ජීවිතයේ ලබන සිලුම ජය පරාජ දුක්ක දෝමනස්ස ලබන්නේ ඔය වහලේ යට.![]()


පිස්සු හැදෙනවනෙ ලොක්කා
ඔබද මේක ලිවුවේ ජය ශ්‍රී
