කාමුක කේන්දර - උදාහරණ සහිතයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    කාමෝන්මාදය ඇතිකරන ග්‍රහ පිහිටීම් ගැන විශේශයෙන් විවාහ වන අවස්ථාවේ කේන්දර පරික්ෂාවේදී වැදගත් තැනක් ගන්නව.ඉතින් ඒ ගැන ලියවුනු ලිපියක් තමා පහතින් දැක්වෙන්නේ.:P


    ජ්‍යෝතිෂ්‍යය හොඳට වගේම නරකට භාවිතා කරන්ඩත් පුලුවන්.සාස්තරේ දන්නව නම් මේ කාමුක යෝග තියෙන කේන්දර ටැකල් කරන එක මහ ලොකු දෙයක් නෙමේ.නමුත් ඒවා එතරම් හොඳ දේවල් නෙමේ.:P


    චූල නක්ෂත්‍රයේ පිහිටෙන් සමහර කරන වැඩ අතිශයෙන්ම පුදුමාකාරයි.:yes:


    කොහොම වුනත් පහත සඳහන් ලිපියට ඉතා හොඳ උදාහරණයක් සහිත කේන්දරයක් ඔන්න මම පහතින් දක්වනව.මේ ලංකාවේ බොහෝම ජනප්‍රිය ආන්දෝලානාත්මක ප්‍රකාශ නිකුත් කරන නිලියකගේ කේන්ද්‍ර සටහනක්.කොටින්ම කිව්වොත් ඉතින් වල්ම වල් වෙ* කේන්දරයක්.වැඩිපුර තියෙන්නේ මනුස්ස ගතිවලට වඩා අමනුෂ්‍ය ගති.නිලිය කවුද කියල නම් ප්‍රසිද්ද කල නොහැක.සිතා ගන්නා අයට සිතා ගත හැක.ප්‍රස්ථා පිරුල පුරවා ගත් අයට අවශ්‍ය නම් චූලයේ භාවිතයෙන් ටැකල් කලද හැක.;)
    picture.php





    කාමෝන්මාදය ඇති කරන ග්‍රහ පිහිටීම්

    අගලවත්තේ - බී. හේරත්
    කේන්ද්‍රයේ 07 වැන්න අධිපතියා 12 වැන්නේ යෝගවී සිටී නම් මානසිකව ලිංගික පීඩන ඇති කරයි. එසේම 12 සහ 07 අධිපතියන් පරිවර්තන යෝගයක සිටී නම් එයද අධිලිංගික පීඩනය ලබාදෙන පිහිටීමකි. විශේෂයෙන් ලිංගික තෘප්තිමත් බව ලබා ගැනීමට ඒ තුළින් පීඩනය ගෙන ඒමය. ඒ අනුව විවාහය ප්‍රමාදවීම් ආදිය මෙයට ඇතුළත් වෙයි. මෙය විශේෂයෙන්ම මනස තුළ ඇති කරන පීඩනයකි.

    එසේම ස්‌ත්‍රී කේන්ද්‍රවල චන්ද්‍ර මංගල යෝගය එනම් සඳු - කුජ සංයෝගය හෝ සඳුගේ දෘෂ්ටිය කුජට වැදීම හෝ කුජගේ දෘෂ්ටිය සඳුට වැදීම හෝ පවතී නම් ඇය අධික ලෙස රාගාධික තැනැත්තියකි. කාමිණියකි. විවිධ ග්‍රහ දෘෂ්ටි සහ සංයෝග පවතින ආකාරය අනුව සිත මතුපිට හෝ අභ්‍යන්තරය තුළ පවතිනු ඇත.

    යම් ස්‌ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍ර - කුජ-ශුක්‍ර සංයෝගයක්‌ පවතී නම් එම කාන්තාව පුරුෂ අන්තඃපුරයක්‌ තනාගන්නා කාන්තාවකගේ තත්ත්වය ලබන බව ශාස්‌ත්‍ර නියමයි. එසේම කුජ - ශුක්‍ර- සංයෝගය පවතී නම් ඇයද අධික කාමාශක්‌ති කෙනෙකි. එසේම රවි - කුජ - ශුක්‍ර යන ග්‍රහයින් එක්‌ රාශියක යෝගවී සිටී නම් ඇය කාමයෙන් අන්ධව නරක මාර්ගයේ ගමන් කරන තැනැත්තියකි. එසේම මෙම ග්‍රහ පිහිටීම්වලට සුබග්‍රහ දෘෂ්ඨී ඇතිවීමෙන් එම තත්aත්වයන් මනසේ ගැඹුර තුළ පවතිනු ඇත. එනිසා එවැනි තැනැත්තියක ලෙස නොපෙනෙන නොදැනෙන තත්ත්වයෙන් ජීවත් වේ.

    කුජ - බුද - ශුක්‍ර සංයෝගයක්‌ යම් ස්‌ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක වේ නම් එහි යහපත් බුද්ධි මට්‌ටමක්‌ පවතින නමුත් කාමය සංසිඳුවා ගන්නට ඕනෑම පහත් ක්‍රියාවක්‌ වුවද කිරීමට පෙළඹෙන ගතිය පවතී. එසේම රවි - කුජ - බුද - ශුක්‍ර යන යෝගයක්‌ පවතී නම් හෝ එම හතර දෙනාගේ දෘෂ්ටි එකිනෙකට පතිතවී සම්බන්ධවේ නම් කාමය වෙනුවෙන් බොහෝ දේ වැය කරන පිහිටීමක්‌ වේ.

    මෙම ග්‍රහ සංයෝගය තුළ වෙනත් සුබඵල රැසක්‌ පවතී. එසේ නමුත් ලිංගික වශයෙන් පවතින තත්ත්වය බලවත්ය. කාමය තෘප්තිමත් කර ගන්නා පිණිස බුද්ධිමත් භාවයෙන් තොරව ක්‍රියා කරන කෙනෙකි. එසේම කාමය වෙනුවෙන් බොහෝ දේ කැප කරයි. මේවා විශේෂයෙන් පොරොන්දම් විනිශ්චය කිරීමේදී වැදගත්වන ග්‍රහ පිහිටීම් වේ. ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම පිළිබඳ විස්‌තරාත්මක කරුණු රැසක්‌ මෙවැනි ග්‍රහපිහිටීම් තුළින් දැකිය හැකිය.

    රවි - කුජ - බුද - ශුක්‍ර ශනි යන චතුර්ථ ග්‍රහ සංයෝගය කාන්තා කේන්ද්‍රයක පවතී නම් ස්‌ථිර වශයෙන්ම ගණිකා වෘත්තියෙහි නියෑළෙන කෙනකු වේ. රවි හා කුජගේත් ධනස්‌ථානය ලග්නය එකොළොස්‌ වැන්න හා 08 වැන්නේ ස්‌වභාවය අනුව ගණිකා වෘත්තියෙන් ලැබෙන තත්ත්වය හා ආදායම තීරණය වේ.

    එය එසේ වන අතර කුජ - බුද - ගුරු - ශනි - ශුක්‍ර යන ග්‍රහ සංයෝගයක්‌ යම් ස්‌ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක පවතී නම් ඇය හෝ ඔහු ඉතා රහසිගතව කාමයෙහි වරදවා හැසිරෙන අය වේ. එසේම සිකුරු - කේතු සංයෝගය ලග්නයෙහි වේ නම් එයද රහසිගත ලිංගික සම්බන්ධතා පවත්වන යෝගයකි. සිකුරු - කේතු යෝගය බොහෝ විට පළමු ප්‍රේමය බිඳවැටී බලාපොරොත්තු නොවූ වෙනත් විවාහයක්‌ උරුම කරවන යෝගයක්‌ද වේ.

    විශේෂයෙන් විවාහ පොරොන්දම් පරීක්‍ෂාවේදී මේ පිළිබඳව වඩාත් විමසිලිමත්වීම අත්‍යවශ්‍ය කරුණකි. විවාහ දිවියේ සතුට මෙන්ම ලිංගික තෘප්තියට බාධක පැවතීම ඇති ග්‍රහ යෝග ඇත්නම් ඒවා තෝරා බේරා ගැනීමට ජ්‍යෙdතිෂඥයා දක්‍ෂ වියයුතුය. වෘෂභ-මිථුන-තුලා- වෘශ්aචික ලග්නවලින් ඉපදුණ අද - සිත - මුල - සියාවස- අස්‌ලිස - අව්විද - කැති - බෙරණ - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්‌ත්‍රීන් ලිංගික තෘප්තිය පිළිබඳව වඩාත් උනන්දුවන කාමිණියන් වේ. විශේෂයෙන් "අද" නැකත හිමි අය වඩාත් එයට නැඹුරු අය වේ.

    යම් කෙනකුගේ කේන්ද්‍රයේ වාශ්චික රාශිය - ලග්නය හා 08 වැන්නත් ඒවායේ අධිපතියන්ද පීඩාවට පත්ව ඇත්නම් ඔවුන් ලිංගික හැසිරීමේදී අශුභ තත්ත්වයන් ඇතිවී නිරන්තර ලිංගික අසාරත්වය ලබයි. මෙසේ විවිධ මට්‌ටමේ ග්‍රහ පිහිටීම් පරීක්‍ෂා කර බැලිය යුතු අතර සිකුරු - සඳු - බුද ආදී ග්‍රහ පිහිටීම් තීක්‍ෂණව ගැඹුරින් විමසා බැලීමේදී අඹු සැමියන්ගේ ලිංගික තෘප්තිය හීනවී යාම්, අසාරවීම්, බෙලහීනවීම් ආදී තත්ත්වයන් දැකිය හැකිය. විශේෂයෙන් ස්‌ත්‍රී කේන්ද්‍රයට සමගාමී ලිංගික තත්ත්වයක්‌ පුරුෂ කේන්ද්‍රයේද පැවතිය යුතුය.


     

    niluleo

    Member
    Oct 8, 2007
    824
    51
    0
    Maharagama
    ado mage chandra managala yogaya thiynawa..mage balapu eka kiuwa e yogya thiyna ekamai badhina ona nathnam case kiyla..mage kellata oya yogya nah ban..man mona magulak thibath kohmahari evasla kellath eka enawa..man ekita adrei godk..thanks for share bro..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පවුසි කෙල්ලන්ව ටැක් කරන්නේ කේන්දරේ බලල වගේ :rofl::P:P:P:P:P
     

    33000W

    Member

    විශේෂයෙන් විවාහ පොරොන්දම් පරීක්‍ෂාවේදී මේ පිළිබඳව වඩාත් විමසිලිමත්වීම අත්‍යවශ්‍ය කරුණකි. විවාහ දිවියේ සතුට මෙන්ම ලිංගික තෘප්තියට බාධක පැවතීම ඇති ග්‍රහ යෝග ඇත්නම් ඒවා තෝරා බේරා ගැනීමට ජ්‍යෙdතිෂඥයා දක්‍ෂ වියයුතුය. වෘෂභ-මිථුන-තුලා- වෘශ්aචික ලග්නවලින් ඉපදුණ අද - සිත - මුල - සියාවස- අස්‌ලිස - අව්විද - කැති - බෙරණ - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්‌ත්‍රීන් ලිංගික තෘප්තිය පිළිබඳව වඩාත් උනන්දුවන කාමිණියන් වේ. විශේෂයෙන් "අද" නැකත හිමි අය වඩාත් එයට නැඹුරු අය වේ.


    මගේ ලග්නෙ මිථුන නැකත උත්‍රපල් :rolleyes::rolleyes::shocked::shocked::shocked::rofl::rofl:
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    (යම් ස්‌ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍ර - කුජ-ශුක්‍ර සංයෝගයක්‌ පවතී නම් එම කාන්තාව පුරුෂ අන්තඃපුරයක්‌ තනාගන්නා කාන්තාවකගේ තත්ත්වය ලබන බව ශාස්‌ත්‍ර නියමයි. එසේම කුජ - ශුක්‍ර- සංයෝගය පවතී නම් ඇයද අධික කාමාශක්‌ති කෙනෙකි. එසේම රවි - කුජ - ශුක්‍ර යන ග්‍රහයින් එක්‌ රාශියක යෝගවී සිටී නම් ඇය කාමයෙන් අන්ධව නරක මාර්ගයේ ගමන් කරන තැනැත්තියකි. එසේම මෙම ග්‍රහ පිහිටීම්වලට සුබග්‍රහ දෘෂ්ඨී ඇතිවීමෙන් එම තත්aත්වයන් මනසේ ගැඹුර තුළ පවතිනු ඇත. එනිසා එවැනි තැනැත්තියක ලෙස නොපෙනෙන නොදැනෙන තත්ත්වයෙන් ජීවත් වේ)

    මං හිතන්නේ දැන් ඉන්න හැම කෙල්ලගෙම කේන්දරේ පිහිටල ඇත්තේ මෙහෙම ... :(
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඕක නං චුලගේ. රවී , කුජ , සිකුරු විතරක් 7 නං මොකෝ බන් වෙන්නේ .
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    මේ සීන් ඇත්තද බන්? මගෙ කෙල්ලගෙ ලග්නෙ වෘෂභ. නැකත අද වෙලත් කිස් එකක් ගන්ඩත් මැරෙන්ඩ ඕනිනෙ.... :( :(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Ane mage Horoscope ekath babala deepanko please... :(:)
    owa nemei,, :P
    kohomada Future & marriage kiyala :)

    මේකේ කේන්දර බලන එක නවත්තල බන් තියෙන්නේ.සෝ සොරි :(

    පවුසි කෙල්ලන්ව ටැක් කරන්නේ කේන්දරේ බලල වගේ :rofl::P:P:P:P:P
    හහ් හා මම ලඟදි නටපු හොඳ නාඩගමක් තියෙනව.වෙලාවක ඕන්නම් ලියල දාන්නම්.එසේ මේසේ නාඩගමක් නෙමේ. :D:love::D
    ෆවුසියටත් හිතෙන ඒවා..... :)

    ඕක නං චුලගේ. රවී , කුජ , සිකුරු විතරක් 7 නං මොකෝ බන් වෙන්නේ .

    නිලියනම් කවුද කියන්ඩ අමාරුයි බන්.:P
    අනිවාර්යෙන් ඔය සිකුරු , කුජ ,රවි 7 යෝග වුනොත් ඒක බොහොම අසුභ පිහිටීමක්
    :sorry:

    ආ පව්සි ලොක්කා...
    account එක recovery කර ගත්තද...

    එළ එල... නිළිය නම් චූල වගෙ...
    නිලියනම් කවුද කියන්ඩ අමාරුයි බන්.:P

    මේ සීන් ඇත්තද බන්? මගෙ කෙල්ලගෙ ලග්නෙ වෘෂභ. නැකත අද වෙලත් කිස් එකක් ගන්ඩත් මැරෙන්ඩ ඕනිනෙ.... :( :(

    මේ යෝග දැක්ක පමණින් එක පාර තීරණ වලට යන්ඩ එපා.ජ්‍යෝතිෂ්‍යයේදී තියෙනව ග්‍රහ දෘෂ්ඨි කියල දෙයක්.ඒ වගෙන් මේ දෝෂ වල තියෙන නරක පැත්ත අඩු කරනව.ඒ හින්ද තීරණ ගනිද්දි පරිස්සම් වෙන්ඩ ඕනේ:love: