කාමේසුමිච්චාචාරා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාමේසුමිච්චාචාරා

    ගෑනුකෙනෙකුයි පිරිමි කෙනෙකුයි කැමැත්තෙන් සෙක්ස් කරාම ඒක පවක් නෙවෙයි
    ඒත් සල්ලි දීල සෙක්ස් කරොත් ඒක පවක් වෙන්නෙ කොහොමද?

    (දැන් උබල හිතන්න එපා මන් බඩු කාරයෙක් කියල:rolleyes:, මට ඒම අසහනයක් නෑ?
    ..

    :nerd:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සල්ලි දීල කරනවා කියන්නේ ඉතින් දෙන්නම කමත්තෙන් කරන්නේ නෑනේ,...
    එතකොට සල්ලි ගන්න ගණිකාවට එක negative විදිහට බලපානවා ඇති ..ex:- negative energy..

    disclaimer : මා ත්‍රිපිටකය කියවා නැති අතර මෙය මාගේ පෞද්ගලික මතයකි :rolleyes:
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    වැරදි විදිහට කරන්න එපා කියලයි තියෙන්නෙ.කාමයෙ හැසිරෙන එක වැරදි කියලා නෙමෙයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සල්ලි දීල කරනවා කියන්නේ ඉතින් දෙන්නම කමත්තෙන් කරන්නේ නෑනේ,...
    එතකොට සල්ලි ගන්න ගණිකාවට එක negative විදිහට බලපානවා ඇති ..ex:- negative energy..

    disclaimer : මා ත්‍රිපිටකය කියවා නැති අතර මෙය මාගේ පෞද්ගලික මතයකි :rolleyes:

    :dull::nerd::nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කාමයේ "වරදවා හැසිරීමෙන්" වලකිමි... ඔන්න ඕකනෙ බන් තියෙන්නේ

    ඉතින් තේරුම් ගනින්..
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගෑනුකෙනෙකුයි පිරිමි කෙනෙකුයි කැමැත්තෙන් සෙක්ස් කරාම ඒක පවක් නෙවෙයි
    ඒත් සල්ලි දීල සෙක්ස් කරොත් ඒක පවක් වෙන්නෙ කොහොමද?

    (දැන් උබල හිතන්න එපා මන් බඩු කාරයෙක් කියල:rolleyes:, මට ඒම අසහනයක් නෑ?

    :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ නෑ බන්, මන් කෙල්ලෙකුට කිස් එකක්වත් දීල නෑ තාම:yes:

    උඹ ෙසා්ල්ෙම්ට් හම්බෙවනකංද ඉන්ෙන මුල්ම වතාවට kiss කරන්න ?
     
    • Like
    Reactions: Mohowk

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    thaman wenuwen marapu nathi sathekge mas kewata paw sidda wenne ne neda? E logic eka ehemama apply wenne nadda genun ekka sex karana ekatath?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ෙසා්ල්ෙම්ට් හම්බෙවනකංද ඉන්ෙන මුල්ම වතාවට kiss කරන්න ?

    ඕක එහෙම හම්බෙනකන් තමා ඉන්නේ කියාල ත්‍රෙඩ් එකක් දාලම කිව්වා උබට මතක නැද්ද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක එහෙම හම්බෙනකන් තමා ඉන්නේ කියාල ත්‍රෙඩ් එකක් දාලම කිව්වා උබට මතක නැද්ද?

    දැක්කෙ නෑ :no: soul mate මෙලහට වෙන එකෙක් එක්ක ගිහිල්ලද දන්නෑ මූ හම්බෙනකං බලාගෙන ඉන්නව :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    badu gahana ewun kiss denne nam nathuwa athi ban :lol:
    :rolleyes:
    උඹ ෙසා්ල්ෙම්ට් හම්බෙවනකංද ඉන්ෙන මුල්ම වතාවට kiss කරන්න ?
    Ow ow
    thaman wenuwen marapu nathi sathekge mas kewata paw sidda wenne ne neda? E logic eka ehemama apply wenne nadda genun ekka sex karana ekatath?
    Thaman wenuwen marapu nathi sathek ekka sex karata paw na kiyalafa kiwe:rolleyes::rofl:
    ප.ලි. ටිකට ස්තුතියි. :)
    ඒක අායිත් කියවපන්
    සන්සටා්දනයක් තියෙනව
    ඕක එහෙම හම්බෙනකන් තමා ඉන්නේ කියාල ත්‍රෙඩ් එකක් දාලම කිව්වා උබට මතක නැද්ද?

    ඒකනෙ ඒකනෙ ඒකනෙ:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැක්කෙ නෑ :no: soul mate මෙලහට වෙන එකෙක් එක්ක ගිහිල්ලද දන්නෑ මූ හම්බෙනකං බලාගෙන ඉන්නව :(

    නැත්තං සුනාමියට මලාද දන්නෑ... :sorry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :rolleyes:

    Ow ow

    Thaman wenuwen marapu nathi sathek ekka sex karata paw na kiyalafa kiwe:rolleyes::rofl:

    ඒක අායිත් කියවපන්
    සන්සටා්දනයක් තියෙනව


    ඒකනෙ ඒකනෙ ඒකනෙ:yes:

    ne yako. thaman wenuwen legally sex karanna puluwan kenek arenna aneth aya ekka sex karata pau sidda wenne nadda kiyala ahuwe?