කාමේසුමිච්චාචාරා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිතක් පහල වීම කොහොමද බන් පවක් වෙන්නේ ? ලිංගික ආකර්ෂණය කියන්නේ බොහොම සාමාන්‍ය ස්වභාවික තත්වයක් , එකනේ ඔතන කරුණු කීපයක් දක්වල ඒවා ඔක්කොම සම්පුර්ණ වෙන්න ඕනි කියන්නේ .. නැත්තම් හස්බන්ද්ට වයිෆ් ගැන සිතක් පහල වීම වරදක් වෙන්න එපැයි . ලිංගික ආකර්ෂණය කොහොමත් ස්වාභාවිකයි . එක ක්‍රියාවට නගද්දී තියෙන්න ඕනි විනය ගැනයි මෙතන තියෙන්නේ …

    ඔය දෙවනියට කියන කාරනාව ත්‍රෙඩ් එකේ උඩ සාකච්චා වෙලා තිබුන ..ඉදපන් කොට් කරලා පහලින් දාන්නම්

    1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
    2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
    3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
    4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සල්ලි දීල කරපු පමණින් 3 වෙනි සිල් පදේ කැඩෙන්නෙ නෑ,....3 වෙනි සිල් පදේ පිරිමි අයගෙ පැත්තෙන් නන් කැඩෙන්නෙ එක්තරා කාන්තා පිරිසක් එක්ක එකතු වුණොත් විතරයි....
    දෙමව්පියො විසින් රකින,ස්වාමියෙකු විසින් රකින,ආරක්ෂකයෙකු විසින් රකින.......
    ඔය වගේ තව තියෙනව....එහෙම කෙනෙක් නොවන කාන්තාවක් එක්ක කොහොම එකතු වුණත් 3 වෙනි සිල් පදේ කැඩෙන් නෑ...

    ඔය විශේෂිත කාන්තා පිරිසත් එක්ක එකතු වුණත් පවක් වෙන්නෙ ඒක ලෝක ධර්මතාවෙට පිටින් ගියොත්, කාට හරි වැරැද්දක් වෙන විදිහට..