සිතක් පහල වීම කොහොමද බන් පවක් වෙන්නේ ? ලිංගික ආකර්ෂණය කියන්නේ බොහොම සාමාන්‍ය ස්වභාවික තත්වයක් , එකනේ ඔතන කරුණු කීපයක් දක්වල ඒවා ඔක්කොම සම්පුර්ණ වෙන්න ඕනි කියන්නේ .. නැත්තම් හස්බන්ද්ට වයිෆ් ගැන සිතක් පහල වීම වරදක් වෙන්න එපැයි . ලිංගික ආකර්ෂණය කොහොමත් ස්වාභාවිකයි . එක ක්‍රියාවට නගද්දී තියෙන්න ඕනි විනය ගැනයි මෙතන තියෙන්නේ …
ඔය දෙවනියට කියන කාරනාව ත්‍රෙඩ් එකේ උඩ සාකච්චා වෙලා තිබුන ..ඉදපන් කොට් කරලා පහලින් දාන්නම්
1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ඕනෙ
4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය විඳින්න ඕනෙ