කාම සේවනය සහ කාලීන බුදු බන

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha

    ඇයි බන් මෙහෙම බොරු කියන්නේ ආපායවල් වල :lol: මේයාගේ තව වීඩියෝ එකක් තියනවා බුදු අම්මෝ කියන බොරු ඇස් ලොකු වෙලා පොල් ගෙඩි වෙනවලු ඕජස් ගලනවලු මොන හුත්තක්ද බන් ? විශ්වාස කරන්න පුලුවන්ද බන් ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නිරය ගැන ත්‍රිපිටකයේ විවිද සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. වැඩි විස්තර කැමතිනම් කියවන්න දේවදූත සූත්‍රය, පේතවත්තු විමානවථ්ථු සූත්‍රය
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විවාහයට පසුවයි පෙරයි වෙනස මොකක්ද?

    පොතක ලියන එක විතරනේ කසාද බදිනවා කියන්නේ...ඔතන ආත්මීය බැදීමක් තියෙනවද? ඔන්න කතෝලික ආගමේ නම් කියනවා විවාහ බන්දනය සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේ සමග ගිවිසුම් ගතවීමක් එක්ක කියල..බෞද්ධ ක්‍රමය ඇතුලේ එහෙම එකක් නැහැනේ..

    ඉතින් කොහොමද විවාහයට පෙර පසු කියන එක පාපය එක්ක ගැලපෙන්නේ? අනික විවාහනොවී කොයි තරම් පවුල් කනවද..ඉස්සරත් එහෙම උනානේ.. අනික බෞද්ධාගමට අනුග්‍රාහකත්වය දීපු, රටේ මුදුන්මල්කඩ කියල පිළිඅරන් හාමුදුරුවන්ටත් වැදුම් පිදුම් පවා කරපු රජවරු අන්තප්පුර තියාගෙන ගැහැණු සිය දහස් ගණන් එක්කල ලිංගික කටයුතු කරානේ...ඇයි ඒවාට මොකුත් කිව්වේ නැත්තේ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,741
    113
    හස්තිශෛලපුර

    සංස්කෘතික නෑ.. එකගයි..
     
    • Like
    Reactions: kolavari

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,328
    7,223

    විවාහයට පෙර පසු කතාවක් නෑ, තුවෙනි සිල් පදේ කැඩෙනවද නැද්ද කියන එකයි වැදගත්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -

    රජ්ජුරුවෝ කරේ රාජ්‍ය සේවයක් මිස ලිංගික කටයුත්තක් නොවේ. :D
    රජු තම සේනාව හා පරපුර බෝ කර ලංකාව එක් සේසත් කරා බන්! :yes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    විවාහයට පෙර පසු කතාවක් නෑ, තුවෙනි සිල් පදේ කැඩෙනවද නැද්ද කියන එකයි වැදගත්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මහමෙව්නාවෙ මේ ගොල්ලො කියන ඒව වැඩිය හිතන්න එපා බ්‍රො..නියම බුදු බණ නෙමෙයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මූ මහමෙව්නා ඩයල් එකක්නෙ.පුදුම ලිංගික කුහකයෙක්.කලිනුත් කීවා අපේ ආච්චිල සීයලා ළමයි දහය දොළහ හැදුවට දෙන්නගෙ ඇඟවල් දැකල නෑලු.එහෙම ඇඟ දකින එක නීච හැසිරීමක්ලු.මූ වගේ උන් නිසා තමා සාසනේ ඉක්මනට වල පල්ලට යන්නේ.කොහෙන් හරි කෙල්ලෙක්ගෙන් පත බූටක් කාලා මහණ වෙලා ඒ සතුට අනිත් උන් විඳිනවට ඊරිසියාවේ පැලි පැලී ලිංගික කුහක කම පතුරනවා.ඔය යකා ඒ ලෙවෙල් ක්ලාස් එකකට ගිහිල්ලත් ඔය කුහක කතා කීවා.හිතපංකො ගෑනි මිනිහගෙ ඇඟ දකින එක පවක් කියලා පොඩි උන්ගෙ ඔලුවට දැම්මම මොකද වෙන්නෙ කියලා.හාමුදුරුවො නෙවේ මුං ඇරියස් කාර ගණගෙඩියෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    විවාහයට පසුවයි පෙරයි වෙනස මොකක්ද?

    පොතක ලියන එක විතරනේ කසාද බදිනවා කියන්නේ...ඔතන ආත්මීය බැදීමක් තියෙනවද? ඔන්න කතෝලික ආගමේ නම් කියනවා විවාහ බන්දනය සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේ සමග ගිවිසුම් ගතවීමක් එක්ක කියල..බෞද්ධ ක්‍රමය ඇතුලේ එහෙම එකක් නැහැනේ..

    ඉතින් කොහොමද විවාහයට පෙර පසු කියන එක පාපය එක්ක ගැලපෙන්නේ? අනික විවාහනොවී කොයි තරම් පවුල් කනවද..ඉස්සරත් එහෙම උනානේ.. අනික බෞද්ධාගමට අනුග්‍රාහකත්වය දීපු, රටේ මුදුන්මල්කඩ කියල පිළිඅරන් හාමුදුරුවන්ටත් වැදුම් පිදුම් පවා කරපු රජවරු අන්තප්පුර තියාගෙන ගැහැණු සිය දහස් ගණන් එක්කල ලිංගික කටයුතු කරානේ...ඇයි ඒවාට මොකුත් කිව්වේ නැත්තේ?
    ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක් මම හොයල තේරුන් ගත්ත විදිය මේකයි. අන්තප්පුර තියාගන්න එක එකගෙයි කෑම වගේ දේවල් සමාජ සම්මත නන් ඒක කරන කෙනා ඒක කරන්නෙ බයෙන් හොරෙන් නෙවෙයි එළිපිට එතකොට ඒ දේ නිසා ඒක කරන කෙනාගෙ හිතේ රාග මෝහ ද්වේශ වගේ දේවල් හටගන්නෙ නෑ. ඒක සාමාන්‍ය ක්‍රියාවක් විතරයි. මට තේරුන විදියට දෙයක් පවක්ද පිනක්ද කියන එක අපිට වැදගත් නෑ ඒ දේ නිවන් අවබෝධ කරගන්න බාදාවක් නෙවෙයි නන්. සමහර වෙලාවට පින උනත් නිවනට බාධාවක් වෙන්න ඉඩ තියෙනව.

    රජවරු කරපු දේවල් රජවරුන්ට තමන් කරපු දේවල් තමන්ට.
     
    • Like
    Reactions: kolavari