කායවර්ධන ශූරයාට නිවසක්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:yes::yes::yes::yes: සජිත් කොල්ලො ගහන්නෙ නැත්තම් දෙකට කැඩෙයි තමා

na ban mama eeka waradak widiyata dakinne ne. job ekak nathi game kollekta kamkaru/security job ekath loku deyak.
Sajith aduma tharame ehema hari karanawa. oya ke gahana nalin bandara la, hector-phonecall-appuhami la monawada karala thiyenne podi minissunta.....

ei athin awankawama Sajith great, least he keeps his name as the son of late Ranasinghe Premadasa...
:yes::yes:
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes::yes:ඔව් මචන් මන් සම්පූර්නයෙන්ම බැලුව . උපාදි තියන අය පෝලිමේ එන්න ඕන නෑ කියල අඩගහල CV එක ගන්නව . A/L පාස් අය වෙනම ගන්නව . O/L වත් පාස් නැත්තම් මට ශුවර් කරන්නම බෑ මල්ලි කියල කෙලින්ම කියනව . වීඩියෝ එකේ පොඩි කෑල්ලක් අල්ලගෙන තමා දැගලුවෙ ගොඩක් උන් . වීඩියෝ එක හොයාගෙන මන් දාන්නම්

    චැහ්.. මට ඒ වීඩියෝ එක නිසා මේ මනුස්සයව පෙන්නන්න බැරුව හිටියේ.. දැන්නේ සීන් එක දන්නේ..:baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    චැහ්.. මට ඒ වීඩියෝ එක නිසා මේ මනුස්සයව පෙන්නන්න බැරුව හිටියේ.. දැන්නේ සීන් එක දන්නේ..:baffled:

    සජිත් කියන්නේ රනිල්ට වගේ රාජතාන්ත්‍රික, ජාත්‍යන්තර සම්බන්දතා තියෙන කෙනෙක් නෙමෙයි තමයි..
    ඒත් ලේසියෙන්ම රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ කැමැත්ත ආදරය දිනාගන්න පුළුවන් කෙනෙක්..
    හරියට මහින්දට තියෙන ආකර්ෂනය වගේ..
    මිනිස්සු කැමතියි තමන් එක්ක ඉන්නවා කියලා අඩුගානේ පෙන්නන හරි මිනිස්සුන්ට..

    Oct 13, 2016
    2,675
    276

    :rofl::rofl::rofl::rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අර අච්චර මහතට ගල් කැරි පොන්නයෙක් වගේ ඉන්නවා. ඒ පොන්නයට ගෙයක් හදා ගන්න බැරිද ? :D
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Game chanda tika one nam Sajith thama ekata niyama miniha. nattan eetha darunu parajayak eelagapara uNP ekata :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දන්න කියන ඩොකා අයියා කෙනෙකුත් ගිහින් තිබ්බා බුවා මීට් වෙන්න හොස්පිටල් එකේ අඩුපාඩු වගයක් හදා ගන්න. හොදට ඈහුන්කම් දීලා වෑඩෙත් කරලා දීලා තිබ්බා. ඩොකා බුව දෑන් සජීව රෙකමන්ඩ් කරනවා. මූ හොද ඈති
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන්න කියන ඩොකා අයියා කෙනෙකුත් ගිහින් තිබ්බා බුවා මීට් වෙන්න හොස්පිටල් එකේ අඩුපාඩු වගයක් හදා ගන්න. හොදට ඈහුන්කම් දීලා වෑඩෙත් කරලා දීලා තිබ්බා. ඩොකා බුව දෑන් සජීව රෙකමන්ඩ් කරනවා. මූ හොද ඈති
    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උම්බල වගේ ජෙප්පන්ට මොන රටේ මිනිස්සුද ජාත්ත්‍යන්තර ස්මබ්න්දතා ද නේ ද බන්
    ඕන්නං කියුබාවෙන් සමපෝෂ ටිකකුට්යි රුසියාවෙන් ඇස්බැස්ටෝස් තහඩු ටිකකුයි ඉල්ලගන්න පුළුවන් වෙයි නෙහ්
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උම්බල වගේ ජෙප්පන්ට මොන රටේ මිනිස්සුද ජාත්ත්‍යන්තර ස්මබ්න්දතා ද නේ බන්
    ඕන්නං කියුබාවෙන් සමපෝෂ ටිකකුට්යි රුසියාවෙන් ඇස්බැස්ටෝස් තහඩු ටිකකුයි ඉල්ලගන්න පුළුවන් වෙයි නෙහ්

    :baffled::baffled::baffled::baffled::baffled:
    වෙනිසුයුලාවෙන් ගන්ජ :cool::cool::cool: