හ්ම්ම්.. වෙන්න පුලුවන්..
මටත් ඕනෙ සත්‍ය සොයා ගන්න. මේ කාලෙ හාමුදුරු කෙනෙක් හොයාගන්න බෑනෙ බණ කියල ඉවර වෙද්දි අපිව සෝවාන් වෙන විදිහට බණ කියන්න..
හේතුව මොකද්ද? ධර්මයෙ වැරැද්දක්ද? ඒක අවබෝධ කරගැනීමට අපේ තියන නොහැකියාවද?.. ඉතින් risk එකක් අරන් එහාට හිතන එක හොඳයි නෙ..
![]()
හොදට හොයන්න. වැරැද්ද වහින කාලෙට වගාවන් නොකර නියං කාලෙට වගාවන් කරන්න බලන් හිටිය නිසා ද නැතිනම් ධර්මතාවයන්ගේ ද ? නියං කාලෙට වතුර තියෙන තැනකින් ගන්නවා ඇරෙන්න වෙන විදියක් උත්සාහ කිරීම ප්‍රඥා ගෝචර නැහැ නේද?







සමහරක් දේවල් නිකංම විය යුතු නිසා වෙනව මිසක් ඒක නිරීක්ශණය කරන්නාගේ කර්මයක් නිසාම වෙනව කියන්න බෑ
හයි ස්පැරෝට ඊට වඩා ජීවත් වෙන්න ආයුශ තිබුන වෙන්න පුලුවන් 
