''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
හ්ම්ම්.. වෙන්න පුලුවන්..
මටත් ඕනෙ සත්‍ය සොයා ගන්න. මේ කාලෙ හාමුදුරු කෙනෙක් හොයාගන්න බෑනෙ බණ කියල ඉවර වෙද්දි අපිව සෝවාන් වෙන විදිහට බණ කියන්න..
හේතුව මොකද්ද? ධර්මයෙ වැරැද්දක්ද? ඒක අවබෝධ කරගැනීමට අපේ තියන නොහැකියාවද?.. ඉතින් risk එකක් අරන් එහාට හිතන එක හොඳයි නෙ..
:)

හොදට හොයන්න. වැරැද්ද වහින කාලෙට වගාවන් නොකර නියං කාලෙට වගාවන් කරන්න බලන් හිටිය නිසා ද නැතිනම් ධර්මතාවයන්ගේ ද ? නියං කාලෙට වතුර තියෙන තැනකින් ගන්නවා ඇරෙන්න වෙන විදියක් උත්සාහ කිරීම ප්‍රඥා ගෝචර නැහැ නේද?
 
Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක්ද?

    මේකත් ටිකක් වෙනස් contraversial විදිහට explain කරන්න ඕනෙ දෙයක්...:)

    මම හිතනව අපේ whitewalker මලයට මේ ගැන idea එකක් ඇති.:rolleyes:

    මේක සාමාන්‍ය අභිධර්මයෙන් ඔබ්බට යන කරුනක්.. මම මේක පාරිභාශිත වචන යොදාගෙන විස්තර කරන්න යන්නෙ නෑ. ඒ නිසා සරලයි වගේ හිතෙයි. මේක ප්‍රශ්න කහල විස්තර කරන්නත් පුලුවන්. ඒත් එතකොට වාද විවාද ඇතිවෙන නිසා මම නිකම්ම මේක විස්තර කරගෙන යන්නම්.

    පලවෙනි දේ තමයි මම මේ කියන්නෙ මගේ දැනුමට අනුව. ඒ නිසා අන්තර්ගතය 100% හරි නොවෙන්න පුලුවන්. ඒත් මේක කියෙව්වට පස්සෙ ඔයාලගෙ තියෙන තණ්හාව ටිකක් හරි අඩු උනානම් අන්තර්ගතය වැරදියි කියන්න කලින් දෙපාරක් හිතන්න..:P

    කායික වේදනාව...
    අපි දන්නවනෙ කවුරුහරි අපිට ගැහුවොත් හෝ පිහියෙන් ඇන්නොත් අපිට දුක් වේදනාවක් දැනෙනව කියල.
    ඒක ඔයාට නවත්තන්න පුලුවන්ද?
    ඇසට හෝ කනට ඇහෙන හෝ පේන දේවල් වලට වඩා කායිකව අපිට ඇති කරන්න පුලුවන් දුක වැඩියි නේද?
    ඒ කියන්නේ ඔයා අකමැති දර්ශනයක් ඔයාට බලෙන් පෙන්නන්න උත්සාහ කරොත් ඔයාට අවශ්‍යනම් ඒ දර්ශනයට focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ?
    ඒ දේ අපිට කයටත් කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ කවුරු හරි අපිව ගෙනිහින් වද දෙනව කියමුකෝ..
    උදාහරණෙකට අපේ නියපොතු ගලවනව කියමුකෝ බලෙන්...
    ඒ වෙලාවට අපිට ඒ දැනෙනෙ දුක් වේදනාවට අපේ mind එක focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්ද? හරියට ඇහැට පේන දර්ශනයට focus නොකරනව වගේ?

    මම කියන්නෙ පුලුවන්..

    අනික තමා සත්‍ය වශයෙන් පවතින 'කායික දුක් වේදනාවක්' නෑ. මනසට රූපයක් 'ස්පර්ශ' වෙන මාධ්‍ය වෙන්නේ ආලෝකය හා ඇස වගේ මනසට 'කායික' දුකක් දැනෙන්න මාධ්‍ය වෙන්නෙ ශරීරය හා nerves.

    එතකොට එකම process එක තමා තියෙන්නෙ ඇසට රූපයක් පේන්නයි කයට කටුක වේදනාවක් දැනෙන්නයි.
    ඒත් අපි හරි බයයි නේද කායික වේදනා වලට?
    ඒ කියන්නෙ අපිට අකමැත්තෙන් උනත් අපිට හිරිහැර කරන්න කෙනෙකුට පුලුවන්නෙ කය හරහා?..

    තව ටිකක් විස්තර කරන්නම්. ඔයාලට තුවාලයක් කරොත් රිදෙනව නේද? ඒත් හිතල බලන්නෙ සමහර වෙලාවල්වලට අපිට තුවාල වෙනකම්ම උනත් කසන්න පුලුවන් නේද? ඒත් රිදෙන්නෙ නෑනෙ? එහෙම කසනකොට දැනෙන්නෙ ආශ්වාදයක්නෙ..

    එතකොට සත්‍ය වශයෙන් පවතින කායික වේදනාවක් තියේද? නෑ
    whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'.

    මේ සත්‍ය තේරුම් ගත්තු රහතන් වහන්සේට කායික දුකක් නෑ..
    ඒ කියන්නෙ එතුමන්ලගෙ ශරීරය තව කෙනෙක් කපල කොටල දැම්මත් ඒක නිකම් දැනෙන්නෙ හරියට අපිට ඇසට පෙනෙන රූපයක් ගානට වේදනාවක්. ඒකත් එතුමන්ල ඒ වේදනාවට මනස focus කරොත් විතරයි. නැත්තන් එහෙම විඳිමක් වත් නෑ.. උදාහරනෙකට ගත්තොත් සමාධියකට වගේ සමවැදිල හිටියොත්.

    ඒකයි උප්පලවණ්ණා මෙහෙනියට තමන්ගෙ ඇස ගලවල දෙන්න පුලුවන් උනේ...

    සිතන්නට යමක් ගත්තා‍යැයි සිතනවා...:rolleyes:

    සහෝ මම ඔයා කියපු ටික පට්ට ඇලර්ට් එකේ කියෙව්වා
    හැබැයි ඒක හරියටම කියෙව්වොත් පැහැදිලියි.
    අපේ හිත එකඅරමුණක තියෙනවා නම් අතක් පයක් කපලා දැම්මත් ඇහැට පේන දර්ශනේ විතරක් දකින සහ වේදනාවක් නොදැනෙන විදියට හදා ගන්න පුළුවන් කියලා මටත් හිතෙනවා.
    ඇත්තටම මේදනාව හැඟිමක් විතරයි නේද
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හොදට හොයන්න. වැරැද්ද වහින කාලෙට වගාවන් නොකර නියං කාලෙට වගාවන් කරන්න බලන් හිටිය නිසා ද නැතිනම් ධර්මතාවයන්ගේ ද ? නියං කාලෙට වතුර තියෙන තැනකින් ගන්නවා ඇරෙන්න වෙන විදියක් උත්සාහ කිරීම ප්‍රඥා ගෝචර නැහැ නේද?

    නියං කාලෙට වතුර තියෙයි කියල මිරිඟු පස්සෙ දුවල දුවල හති වැටුනහම,
    තවත් මිරිඟු පස්සෙම යනවද පොලව හාරනවද කියන තීරනය ගන්න උනා.
    සමහරවිට මට හමු නොවූ ක්ෂේම භූමියක් තියෙන්නත් පුලුවන්.
    කොච්චර යටට හාරන්න වෙයිද කියලත් දන්නෙ නෑ. ඒත් හරියට යටට හෑරුවොත් වතුර අනිවාර්යයෙන් තියෙනවනෙ..
    :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • GOT ම ගම්මුකෝ, Cersei ට sept of baelor විනාශ කරන එක සැපක්, ඒත් king Tommen ට ඒක් suicidal trigger එකක්..

    දෙන්නටම ආවෙ එකම අරමුණ, එකම විදිහට.. කාටද ඒක පිනක විපාකයක් උනේ? කාටද පවක විපාකයක් උනේ? එහෙම නැත්තන් ඒක විපාකයක් නෙමේද?
    :rolleyes:

    මම දන්න තරමින්
    සර්සි ඒ වැඩෙන් සතුටක් ලැබුව. ඒ හින්ද කුසල කර්මයක විපාකයක් තමා ඒ වින්ඳෙ. හැබැයි ඒ කරපු අකුසලයෙන් වෙනම විපාකයක් පස්සෙ විඳින්ඩ වෙයි. අකුසල් විපාකයක් නිසා දුකක් කවද හරි ඒකෙන් ලැබෙයි

    කොල්ල දුක් වුණා. ඒ ඇවිල අකුසල කර්මයක විපාකයක් පල දුන්නෙ

    කුසලය කියන්නෙ කරපු පිනක් නෙමේ
    අකුසලය කියන්නෙ කරපු පවක් නෙමේ.
    කුසල් අකුසල් කියන්නෙ අපි පුරුදු කරපු දේවල්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • හරියටම හරි.. :yes:
    අපී තේරුම් ගන්න ඕනෙත් ඒක තමයි.
    කෙනෙකුට කුසලයක විපාකයක් විදිහට දැනෙන දේ තව කෙනෙකුට අකුසල විපාකයක් විදිහට පේන්න පුලුවන්.

    ඕක අපිට එදිනෙදා ජීවිතේදි දකින්න ලැබෙන දෙයක්. masochist example එකෙන් ඕක හොඳට තේරෙනව.

    මම gross උදාහරනයක් ගන්නම්, කෙනෙක්ට penis එක කටට ගන්න එක සැපක් වෙන්න පුලුවන්. ex - gay, තවත් කෙනෙක්ට අප්පිරියා වෙන්න පුලුවන්.. දැන් කොතනද පින හා පව?;)

    හොඳ උත්තරයක් උඹට දෙන්නං. එක පාර ගලපගන්ඩ බෑ :D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සහෝ මම ඔයා කියපු ටික පට්ට ඇලර්ට් එකේ කියෙව්වා
    හැබැයි ඒක හරියටම කියෙව්වොත් පැහැදිලියි.
    අපේ හිත එකඅරමුණක තියෙනවා නම් අතක් පයක් කපලා දැම්මත් ඇහැට පේන දර්ශනේ විතරක් දකින සහ වේදනාවක් නොදැනෙන විදියට හදා ගන්න පුළුවන් කියලා මටත් හිතෙනවා.
    ඇත්තටම මේදනාව හැඟිමක් විතරයි නේද

    පොඩි experiment එකක් කියන්නම් කරල බලපන් මචං..
    උඹේ අතේ forearm එක අනිත් අති කොනිත්තපං..
    හැබැයි ඒ වේදනාවට focus කරපන් දැනෙන්න රිදිමක් නෙමයි සතුටක් කියල හිතපං..;)

    දැන් උඹට ඔනේනම් කැඩිල යන්නම කොනිත්තන්න පුලුවන්. මට එහෙම උනා. whitewalker කිව්ව වගේ ඕනෙනම් masochist කෙනෙක් වෙන්නත් පුලුවන්. ඕකට කියන්නෙ දිඨ්ඨි විසල්ලාපය.. සැප දුක වැරදියට interpret කිරීම..
    :yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    නියං කාලෙට වතුර තියෙයි කියල මිරිඟු පස්සෙ දුවල දුවල හති වැටුනහම,
    තවත් මිරිඟු පස්සෙම යනවද පොලව හාරනවද කියන තීරනය ගන්න උනා.
    සමහරවිට මට හමු නොවූ ක්ෂේම භූමියක් තියෙන්නත් පුලුවන්.
    කොච්චර යටට හාරන්න වෙයිද කියලත් දන්නෙ නෑ. ඒත් හරියට යටට හෑරුවොත් වතුර අනිවාර්යයෙන් තියෙනවනෙ..
    :sorry:

    වතුර ඇති හෝ නැති කියන පදනමෙන් අර්ථය දකින්න ඕනි, තියෙන දේ තියෙන තැනකින් ගන්නවා ඇරෙන්න නැති තැනකින් ගන්න බැහැ කියන එකයි සරල අර්ථය. බුදු හෝ පසේ බුදු වෙන්න අදහසක් තියෙනවා නම් එපමණකින් මෙම පදනම අර්ථ රහිතයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම දන්න තරමින්
    සර්සි ඒ වැඩෙන් සතුටක් ලැබුව. ඒ හින්ද කුසල කර්මයක විපාකයක් තමා ඒ වින්ඳෙ. හැබැයි ඒ කරපු අකුසලයෙන් වෙනම විපාකයක් පස්සෙ විඳින්ඩ වෙයි. අකුසල් විපාකයක් නිසා දුකක් කවද හරි ඒකෙන් ලැබෙයි

    කොල්ල දුක් වුණා. ඒ ඇවිල අකුසල කර්මයක විපාකයක් පල දුන්නෙ

    කුසලය කියන්නෙ කරපු පිනක් නෙමේ
    අකුසලය කියන්නෙ කරපු පවක් නෙමේ.
    කුසල් අකුසල් කියන්නෙ අපි පුරුදු කරපු දේවල්

    ඔය ප්‍රශ්නෙ උබට ගැලපෙන්නෙ නෑ.. උබට මේ ප්‍රශ්නෙ දෙන්නම්,;)

    masochist ල ඉන්නව, Autosadism අය. එයල තමන්ගෙ private parts වලට pain එකක් දීල ලිංගික තෘප්තියක් ලබනව.

    ඒක පිනක විපාකයක්ද පවක විපාකයක්ද?

    උදා: clamping, piercing,
    :rolleyes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම දන්න තරමින්
    සර්සි ඒ වැඩෙන් සතුටක් ලැබුව. ඒ හින්ද කුසල කර්මයක විපාකයක් තමා ඒ වින්ඳෙ. හැබැයි ඒ කරපු අකුසලයෙන් වෙනම විපාකයක් පස්සෙ විඳින්ඩ වෙයි. අකුසල් විපාකයක් නිසා දුකක් කවද හරි ඒකෙන් ලැබෙයි

    කොල්ල දුක් වුණා. ඒ ඇවිල අකුසල කර්මයක විපාකයක් පල දුන්නෙ

    කුසලය කියන්නෙ කරපු පිනක් නෙමේ
    අකුසලය කියන්නෙ කරපු පවක් නෙමේ.
    කුසල් අකුසල් කියන්නෙ අපි පුරුදු කරපු දේවල්

    එතකොට kings landing වල 99% කටම ඒක පවක විපාකයක් වෙද්දි සර්සිටයි තව කීප දෙනෙකුටයි විතරක් පිනක විපාකයක් උනා?:shocked:

    එතකොට ඒ event එක සර්සිගෙ පිනෙන් වෙච්ච event එකක්ද නැත්තං city එකේ උන්ගෙ පවට වෙච්ච event එකක්ද?
    :shocked:;)
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    වතුර ඇති හෝ නැති කියන පදනමෙන් අර්ථය දකින්න ඕනි, තියෙන දේ තියෙන තැනකින් ගන්නවා ඇරෙන්න නැති තැනකින් ගන්න බැහැ කියන එකයි සරල අර්ථය. බුදු හෝ පසේ බුදු වෙන්න අදහසක් තියෙනවා නම් එපමණකින් මෙම පදනම අර්ථ රහිතයි.

    එක බුදුබණ පදයක් හරි ඇහුවොත් එයාට පසේ බුදු කියන්න බෑනෙ මචං..

    සැරියුත් හාමුදුරුවො සෝවාන් උනේ පද හතරක් අස්සජි හාමුදුරුවන්ගෙන් අහල..

    අපිට අවශ්‍ය ඔක්කොම දේවල් ටික අදටත් පොත්වල තියනව. අපි ඒව නිවැරදිව use කරන්නෙ නැති එකයි වැරැද්ද..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට kings landing වල 99% කටම ඒක පවක විපාකයක් වෙද්දි සර්සිටයි තව කීප දෙනෙකුටයි විතරක් පිනක විපාකයක් උනා?:shocked:

    එතකොට ඒ event එක සර්සිගෙ පිනෙන් වෙච්ච event එකක්ද නැත්තං city එකේ උන්ගෙ පවට වෙච්ච event එකක්ද?
    :shocked:;)

    දෙකටම කියල කියන්නයි වෙන්නෙ :)
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    එක බුදුබණ පදයක් හරි ඇහුවොත් එයාට පසේ බුදු කියන්න බෑනෙ මචං..

    සැරියුත් හාමුදුරුවො සෝවාන් උනේ පද හතරක් අස්සජි හාමුදුරුවන්ගෙන් අහල..

    අපිට අවශ්‍ය ඔක්කොම දේවල් ටික අදටත් පොත්වල තියනව. අපි ඒව නිවැරදිව use කරන්නෙ නැති එකයි වැරැද්ද..

    හොදයි, ඔය ආකාරයෙන් දරාගෙන සිටින්න.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දෙකටම කියල කියන්නයි වෙන්නෙ :)

    හොඳයි මේ උදාහරනෙ ගන්නකො. ඔය නිඝන්ඨය වගේ අන්‍යාගමිකයො බුදුහාමුදුරුවන්ට කැමති නෑනෙ.

    එතකොට ඒ අයට බුදුහාරුමුදුරුවො පිරිනිවන් පාපු එක සතුටක්නෙ. අර එක හාමුදුරු කෙනෙකුත් කිව්වලුනෙ ''අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුන'' කියල.

    එතකොට බුදු හාමුදුරුවො පිනිරිවන් පාපු එක රටවැසියාගෙ පවට විච්ච දෙයක් හා අර අන්‍යාගමිකයොන්ගෙ පිනට වෙච්ච දෙයක්ද?

    උඹ කිව්වෙ දෙකටම වෙන දෙයක් කියලනෙ? ඒක කොහොමද විස්තර කරන්නෙ මෙතනදි? :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳයි මේ උදාහරනෙ ගන්නකො. ඔය නිඝන්ඨය වගේ අන්‍යාගමිකයො බුදුහාමුදුරුවන්ට කැමති නෑනෙ.

    එතකොට ඒ අයට බුදුහාරුමුදුරුවො පිරිනිවන් පාපු එක සතුටක්නෙ. අර එක හාමුදුරු කෙනෙකුත් කිව්වලුනෙ ''අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුන'' කියල.

    එතකොට බුදු හාමුදුරුවො පිනිරිවන් පාපු එක රටවැසියාගෙ පවට විච්ච දෙයක් හා අර අන්‍යාගමිකයොන්ගෙ පිනට වෙච්ච දෙයක්ද?

    උඹ කිව්වෙ දෙකටම වෙන දෙයක් කියලනෙ? ඒක කොහොමද විස්තර කරන්නෙ මෙතනදි? :rolleyes:

    හැම දෙයක්ම කම්ම නියාමෙට උෟනනය කරන්න බෑ :no: සමහරක් දේවල් නිකංම විය යුතු නිසා වෙනව මිසක් ඒක නිරීක්ශණය කරන්නාගේ කර්මයක් නිසාම වෙනව කියන්න බෑ :no:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හැම දෙයක්ම කම්ම නියාමෙට උෟනනය කරන්න බෑ :no: සමහරක් දේවල් නිකංම විය යුතු නිසා වෙනව මිසක් ඒක නිරීක්ශණය කරන්නාගේ කර්මයක් නිසාම වෙනව කියන්න බෑ :no:

    හ්ම්..
    බුදුහාමුදුරුවන්ගෙ පිරිනිවන්පෑම උන්වහන්සේගෙ කර්මානුරූපව සිද්දවුනා. ඒක ඒ සියලුම සත්වයන්ගෙ පවටයි සිද්දවුනේ..

    ඒත් සමහරු අර දිඨ්ඨි විසල්ලාපය නිසා ඒක සතුටකට අරගත්ත.
    ඒක තමා මෝහය.

    high sparrow මැරෙන්නෙ high sparrow ගෙ පවට හා city එකේ මිනිස්සුන්ගෙ පවට හා සර්සිගෙත් පවට. ඒක දන්නෙ නැතුව සර්සි සතුටු වෙනව. ඒක මෝහය.

    ප්‍රභාකරන් මැරුනෙ ප්‍රභාකරන්ගෙ පවට, අපී ඒක දන්නෙ නැතුව සතුටු වුනානම් ඒ අපේ මෝඩකම.

    සර්සි හිතුවට සර්සි තමා high sparrow ව මැරුවෙ කියල, ඇත්තටම එහෙම නෙමේ ඒක උනේ. ඒක high sparrow ගෙ කර්මය.
    සර්සි කරෙ නිකම් පව් පුරෝගත්ත එක විතරයි.:D

    subject to change in fututre;)
     
    හැම මරණයක්ම කර්මය නිසා වෙනව කියල ගන්නෙ කොහොමද ? :eek: හයි ස්පැරෝට ඊට වඩා ජීවත් වෙන්න ආයුශ තිබුන වෙන්න පුලුවන් :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හැම මරණයක්ම කර්මය නිසා වෙනව කියල ගන්නෙ කොහොමද ? :eek: හයි ස්පැරෝට ඊට වඩා ජීවත් වෙන්න ආයුශ තිබුන වෙන්න පුලුවන් :yes:

    මරනය කියන්නෙ අමුතු සංසිද්දියක් නෙමේ. ඒකත් නිකම්ම නිකම් සැප දුක වගේ අපි හදාගත්තු දෙයක්. නලීන්ද සිල්වට අනුවනම් 'වාස්තවික යථාර්තයක්'.

    සත්‍ය වශයෙන් ගත්තොත් අපි ජීවත් වෙන්නෙත් නෑ. ඒ නිසා අපිව කාටවත් මරන්නත් බෑ. මැරුව කියල අපේ විඥ්ඥානය නැති වෙන්නෙ නෑනෙ.
    සර්සි කරපු එකම දේ high sparrow කියන නිර්මිත දෙය නැති කරල දාපු එක විතරයි. හරියට අපි ගහක් කපල දැම්ම වගේ.
    ඒත් ඒක සර්සි දන්නෙ නැති නිසා සර්සි තමන්ගෙ සිත අනවශ්‍ය ලෙස පල්ලෙහා තත්වයකට ඇදල දා ගත්ත. ඒක තමා මෝහය..:D
     
    AnuradhaRa

    Well-known member
  • මේක චුට්ටක් බලපල්ල. මටත් මේක හරියට තේරුම් ගන්ඩ ඕන.. :D

    https://abhidharmaya.files.wordpress.com/2014/12/008-tute-chittha-veethi.jpg

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • සෝමනස්ස දෝමනස්ස සහගත චක්ඛු විඤ්ඤානය කියල සිතක් නෑනෙ :confused:

    මෙතන තියෙන ඔක්කොම විඤ්ඤානයවල් උපේක්ඛා සහගතයි.

    කාය විඤ්ඤානය විතරයි සෝමනස්ස දෝමනස්ස කියල දෙකක් තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • ඔය ප්‍රශ්නෙ උබට ගැලපෙන්නෙ නෑ.. උබට මේ ප්‍රශ්නෙ දෙන්නම්,;)

    masochist ල ඉන්නව, Autosadism අය. එයල තමන්ගෙ private parts වලට pain එකක් දීල ලිංගික තෘප්තියක් ලබනව.

    ඒක පිනක විපාකයක්ද පවක විපාකයක්ද?

    උදා: clamping, piercing,
    :rolleyes:

    සතුටක් තෘප්තියක් ලබනවනං ඒක කුසලයක විපාකයක්