කට්ටිය දන්නවද දන්නේ නැහැ එලකිරි එකෙත් ඉන්නවා ඔය වගේ ඇඟක් තියන සිරා ඩයල් එකක් ඩයල් එක ගැන කියනවනම් මේ ලඟදි මේ ලඟදි 10000කට ගැහුවලු තනියම එයා තමයි අපේ සුදු පූසා අයියා, පොර පූසි අතෑරියක් ජිම් එකට යන එක නම් අතහරින එකක් නැහැ කියලලු රට්ටු නම් කතා වෙන්නේ ඉතින් එයාගේ කට්ස් පෙන්නන් ඉන්න ෆොටෝ ටිකක් මට හම්බ උනා බලන්නකො හොඳද කියලා...![]()
![]()
![]()

මගේ ෆොටෝ එකකුත් ඕනෙද දාන්න,
එල එල... රෙප් බෑලු
ela post eka macho.........
woooooooooooowww,,,,,,gd jb,,,,,
Arnold is the best of all time. thx and rep++ machan
ela ela.....
Nice.

කට්ටිය දන්නවද දන්නේ නැහැ එලකිරි එකෙත් ඉන්නවා ඔය වගේ ඇඟක් තියන සිරා ඩයල් එකක් ඩයල් එක ගැන කියනවනම් මේ ලඟදි මේ ලඟදි 10000කට ගැහුවලු තනියම එයා තමයි අපේ සුදු පූසා අයියා, පොර පූසි අතෑරියක් ජිම් එකට යන එක නම් අතහරින එකක් නැහැ කියලලු රට්ටු නම් කතා වෙන්නේ ඉතින් එයාගේ කට්ස් පෙන්නන් ඉන්න ෆොටෝ ටිකක් මට හම්බ උනා බලන්නකො හොඳද කියලා...![]()
![]()
![]()

ඔතන මමත් ඉන්නවා.!කවුද කිව්වොත් තෑගී ගොඩයි.!
![]()

Poddak Ube Nama Kiyapan machan 