කාර්ගිල්ස් ෆුඩ්සිටි

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    ෆුඩ්සිටි එකෙන් බඩු ගන්නවනම් බිල බලන්න. සාමාන්යෙන් බඩු ගොඩක් ගන්න කොට බිල බලන්නෙ නැ. ඊයෙ ෆුඩ්සිටි එකෙන් බඩු ගත්ත ගෙදරට, බිල තිබුන 4500ක්, උන්ගෙ එක එක ප්‍රොමෝෂන් තියනවනෙ. නමුත් ගෙදර එවිත් බිල බලනකොට ඔෆ්ෆෙර් තිබුනු ඒව අඩුවෙල නැ.
    2 ලිටෙර් ice cram වලට තිබුන නොන් ප්‍රොමෝෂන් ඉටෙම්ස් බිල 1500ට වෙඩි නම් එකසිය හතලිස් ගනක් අඩුඉ කියල.
    අඩු වෙල තිබුනෙ අසු ගානක්. කෝල් කරාම කිව්ව අඩු වෙන්නෙ ප්‍රොමෝෂන් 2ක් විදියට කියල. ඇත්ත, එහෙම තිබුන.තව 400 බාස්මතී දෙසිය ගානකට අඩුකරල දමල තිබුන. ඒක කෝ කියල ඇහුවම තව ඩිස්කවුන්ට් එකක් පෙන්නුව. නමුත් ඒ 2 ගැලපෙන්නෙ නෑ, ඊට පස්සෙ මන් ඇහුව, සම්පත් බැංකුවේ කාඩ් එකට පලතුරු, එලවලු වලට තිබුන 20% ඩිස්කවුන්ට් එක කෝ කියල. ඒකි කියාපි ඒක මන් දන්නෙ නෑ කියල. මන් ඇහුවා මමද දැනගන්න ඕනි කියල. පස්සෙ උන් කියනව සමවෙන්න බිල හදල දෙන්නම් කියල. මේ කේස් එක ඉස්සරහට ගෙනියන්න එපා එයාලගෙ ජොබ් එකට ප්රශ්නයක් කියල.

    මට ඕක උනේ පලවෙනි පාරට නෙමෙයි. ගිය සතියෙත් යාලුවෙක්ගේ ගෙදර යන්න පොඩි බඩුවගයක් ගන්න ගිහින් එතනත් බිලේ වෙනසක් තිබුන.

    මේ සිද්දි 2 උනේ බ්රාන්ච් 2ක. බ්රාන්ච් එකේ අවුලක් කියල කියන්න බෑ ඒක නිසා. කාර්ගිල්ස් ෆුඩ්සිටි එකන් බඩු ගන්නවානම් බිල බලන්න හොදට ඩිස්කවුන්ට් හරියට ඇඩ් වෙලාද කියල.

    අනික තමයි 4500ටම Privilege card එකට පොය්න්ට් 4ක් ඇඩ් වෙල තිබුනෙ පොඉන්ට් 4. ඒ කියන්නෙ 1000ක බඩු ගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව කියල. නමුත් මට මතක හැටියට අර්පිකො එකේ 100ක බඩුගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    apo oya magulat yanna epa bn, keels, spar, arpico vitharai mn nm yanne. issara hodat thibba cargills ek eth dan nm vadakm na, wada karana unta hariyat training ekak denne na, manager danne na u monad karanna one kiyala, wedak na ithin. anika expired unu eva sahenna thiyenw rack wala issarahinm dala. e athin keells, spar hodat customer service thiyenw. keels eke nexus ekath godak hodai, me para 3500rs adu una points tika withdraw karam
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    food city 1e billing system eka maha jarawak. offers namata witharai. ohoma balala hoyala gatthe natthan hambena offer ekak na
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    sampath total bill 10% mata damme na.. mama ahuwa.. sorry kiyala ayith hadala dunna..
    onna ohomayi unge wada.. api danagena yanna one.. bill eka gahana welawe thiyena discount gana ahannaone ekin ekata.. ehema wunoth labewi
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ෆුඩ්සිටි එකෙන් බඩු ගන්නවනම් බිල බලන්න. සාමාන්යෙන් බඩු ගොඩක් ගන්න කොට බිල බලන්නෙ නැ. ඊයෙ ෆුඩ්සිටි එකෙන් බඩු ගත්ත ගෙදරට, බිල තිබුන 4500ක්, උන්ගෙ එක එක ප්‍රොමෝෂන් තියනවනෙ. නමුත් ගෙදර එවිත් බිල බලනකොට ඔෆ්ෆෙර් තිබුනු ඒව අඩුවෙල නැ.
    2 ලිටෙර් ice cram වලට තිබුන නොන් ප්‍රොමෝෂන් ඉටෙම්ස් බිල 1500ට වෙඩි නම් එකසිය හතලිස් ගනක් අඩුඉ කියල.
    අඩු වෙල තිබුනෙ අසු ගානක්. කෝල් කරාම කිව්ව අඩු වෙන්නෙ ප්‍රොමෝෂන් 2ක් විදියට කියල. ඇත්ත, එහෙම තිබුන.තව 400 බාස්මතී දෙසිය ගානකට අඩුකරල දමල තිබුන. ඒක කෝ කියල ඇහුවම තව ඩිස්කවුන්ට් එකක් පෙන්නුව. නමුත් ඒ 2 ගැලපෙන්නෙ නෑ, ඊට පස්සෙ මන් ඇහුව, සම්පත් බැංකුවේ කාඩ් එකට පලතුරු, එලවලු වලට තිබුන 20% ඩිස්කවුන්ට් එක කෝ කියල. ඒකි කියාපි ඒක මන් දන්නෙ නෑ කියල. මන් ඇහුවා මමද දැනගන්න ඕනි කියල. පස්සෙ උන් කියනව සමවෙන්න බිල හදල දෙන්නම් කියල. මේ කේස් එක ඉස්සරහට ගෙනියන්න එපා එයාලගෙ ජොබ් එකට ප්රශ්නයක් කියල.

    මට ඕක උනේ පලවෙනි පාරට නෙමෙයි. ගිය සතියෙත් යාලුවෙක්ගේ ගෙදර යන්න පොඩි බඩුවගයක් ගන්න ගිහින් එතනත් බිලේ වෙනසක් තිබුන.

    මේ සිද්දි 2 උනේ බ්රාන්ච් 2ක. බ්රාන්ච් එකේ අවුලක් කියල කියන්න බෑ ඒක නිසා. කාර්ගිල්ස් ෆුඩ්සිටි එකන් බඩු ගන්නවානම් බිල බලන්න හොදට ඩිස්කවුන්ට් හරියට ඇඩ් වෙලාද කියල.

    අනික තමයි 4500ටම Privilege card එකට පොය්න්ට් 4ක් ඇඩ් වෙල තිබුනෙ පොඉන්ට් 4. ඒ කියන්නෙ 1000ක බඩු ගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව කියල. නමුත් මට මතක හැටියට අර්පිකො එකේ 100ක බඩුගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව

    mcn oka kelles super ekedith mata wela tynwa sira kathwak uba kwe
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රුපියල් 1000 එක පොයින්ට් එකයි.මටත් එක click උනා.ඊයා යකෝ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ෆුඩ්සිටි එකෙන් බඩු ගන්නවනම් බිල බලන්න. සාමාන්යෙන් බඩු ගොඩක් ගන්න කොට බිල බලන්නෙ නැ. ඊයෙ ෆුඩ්සිටි එකෙන් බඩු ගත්ත ගෙදරට, බිල තිබුන 4500ක්, උන්ගෙ එක එක ප්‍රොමෝෂන් තියනවනෙ. නමුත් ගෙදර එවිත් බිල බලනකොට ඔෆ්ෆෙර් තිබුනු ඒව අඩුවෙල නැ.
    2 ලිටෙර් ice cram වලට තිබුන නොන් ප්‍රොමෝෂන් ඉටෙම්ස් බිල 1500ට වෙඩි නම් එකසිය හතලිස් ගනක් අඩුඉ කියල.
    අඩු වෙල තිබුනෙ අසු ගානක්. කෝල් කරාම කිව්ව අඩු වෙන්නෙ ප්‍රොමෝෂන් 2ක් විදියට කියල. ඇත්ත, එහෙම තිබුන.තව 400 බාස්මතී දෙසිය ගානකට අඩුකරල දමල තිබුන. ඒක කෝ කියල ඇහුවම තව ඩිස්කවුන්ට් එකක් පෙන්නුව. නමුත් ඒ 2 ගැලපෙන්නෙ නෑ, ඊට පස්සෙ මන් ඇහුව, සම්පත් බැංකුවේ කාඩ් එකට පලතුරු, එලවලු වලට තිබුන 20% ඩිස්කවුන්ට් එක කෝ කියල. ඒකි කියාපි ඒක මන් දන්නෙ නෑ කියල. මන් ඇහුවා මමද දැනගන්න ඕනි කියල. පස්සෙ උන් කියනව සමවෙන්න බිල හදල දෙන්නම් කියල. මේ කේස් එක ඉස්සරහට ගෙනියන්න එපා එයාලගෙ ජොබ් එකට ප්රශ්නයක් කියල.

    මට ඕක උනේ පලවෙනි පාරට නෙමෙයි. ගිය සතියෙත් යාලුවෙක්ගේ ගෙදර යන්න පොඩි බඩුවගයක් ගන්න ගිහින් එතනත් බිලේ වෙනසක් තිබුන.

    මේ සිද්දි 2 උනේ බ්රාන්ච් 2ක. බ්රාන්ච් එකේ අවුලක් කියල කියන්න බෑ ඒක නිසා. කාර්ගිල්ස් ෆුඩ්සිටි එකන් බඩු ගන්නවානම් බිල බලන්න හොදට ඩිස්කවුන්ට් හරියට ඇඩ් වෙලාද කියල.

    අනික තමයි 4500ටම Privilege card එකට පොය්න්ට් 4ක් ඇඩ් වෙල තිබුනෙ පොඉන්ට් 4. ඒ කියන්නෙ 1000ක බඩු ගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව කියල. නමුත් මට මතක හැටියට අර්පිකො එකේ 100ක බඩුගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව

    ඔතන අවුල උන්ට salary අඩුයි. අලුත් එවුන්ට 14k විතර දෙන්නෙ. O.T කරොත් පැය 100 විතර 22kවිතර ගන්නෙ 😑
    අනික discount/promotion 10/15 එකපාර යනකොට උන්ට තේරෙන්නේ නෑ.අපි කියලම ගන්න ඕනේ.
    අනික Retail IT වලට සල්ලි වියදම් කරන්නෙ හරිම අඩුවෙන් Retail company.
    512kbps link තමා foodcity/keels slt එකෙන් අරන් තියෙන්නේ. Online payment ගොඩක් වෙලාවට කෙලවෙන්නෙ ඕක හින්දා.

    ලංකාවේ පට්ටම කට්ට field 1k ඔය.
    අපි මීටරෙන් ඉන්න ඕනෙ

    Company ලොක්කො බලන්නෙ sales විතරයි. අනිත් ඒවා උන්ට වැඩක් නෑ
     
    • Like
    Reactions: redux and sathmal

    ඔව්. මටත් හිතුනා. එකි කිව්ව සොම්ප්ලෛන් කරන්න එපා, ජොබ් එකට ප්රශ්නයක් කියල. මටත් තේරුණා කෙල්ලගෙ තත්වය. මට තියන ප්‍රශ්නය ඇයි කාගිල්ස් එක infrastructure එකට ඉන්වෙස්ට් කරන්න ලෝබ කියල, investment එකට බෙනිෆිට් තියනව නේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔව්. මටත් හිතුනා. එකි කිව්ව සොම්ප්ලෛන් කරන්න එපා, ජොබ් එකට ප්රශ්නයක් කියල. මටත් තේරුණා කෙල්ලගෙ තත්වය. මට තියන ප්‍රශ්නය ඇයි කාගිල්ස් එක infrastructure එකට ඉන්වෙස්ට් කරන්න ලෝබ කියල, investment එකට බෙනිෆිට් තියනව නේ

    මහ එකා ලෝභයි. Foodcity chain 3/4 දැන් තියෙනවා නේ.
    Sales අඩුයි.KFC/kothmale විතරයි ලාභ තියෙන්නේ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    cargills ohomamai bn. ungen ahuwama kiyanne kalin offer thibba sticker eka ain karana amathaka wela kiyla offer eka dan iwarailu. unta bannama thamai manager karaya awilla gana adu karanne. cashier eke inna kelloth dannawa bn gema. un paw nh. yanna epa oya hora magulata. anith eka heta expire ewena ewa issarahinma thiyanwa okun. arpico, keels palayan.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    paw bn oke weda karana kello.kohomada bn ubala baninne,mata nan tarahak wath enne ne

    හොද ඇහැට කනට පෙන කෙල්ලොත් ඉන්නවා

    cargills ohomamai bn. ungen ahuwama kiyanne kalin offer thibba sticker eka ain karana amathaka wela kiyla offer eka dan iwarailu. unta bannama thamai manager karaya awilla gana adu karanne. cashier eke inna kelloth dannawa bn gema. un paw nh. yanna epa oya hora magulata. anith eka heta expire ewena ewa issarahinma thiyanwa okun. arpico, keels palayan.

    මටනම් බිල් වල කෙස් සමහර වෙලාවට එනවා හැබැයි මන් කිව්වම උන් වැරැද්ද හදල දෙනවා expire වෙන ඒවා නම් මට සෙට් වෙලා නැ හැබැයි expire වෙන ඒවා උන්ට ඉස්සරහින් තියලා විකුනන්න තරම් ඕන කමක් ඇති කියලා මන් හිටන්නේ නැ මොකද ඒවා නැවත රිටන් බාරගන්නවා කොම්පැනි වලින්
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕක ඒ කාලෙ ඉඳන්ම තිබ්බ බං.මේකෙ ත්‍රෙඩ්‍ ගියා
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Cargills food city එකේ 1000 ට point ඒකයි දෙන්නේ. Agreement එකේ එක කියලම තියනවා.
    Foodcity Xpress එකේ නම් 100ත point 1යි.

    Arpico එකේ දැන් දෙන්නේ 200 ට point 1යි
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    සිරා කතාව. සමහර ඒවට තියන offers වලට වඩා අඩුවෙන් තමයි අඩු වෙලා තිබ්බේ මමත් ගන්න කොට .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මහ එකා ලෝභයි. Foodcity chain 3/4 දැන් තියෙනවා නේ.
    Sales අඩුයි.KFC/kothmale විතරයි ලාභ තියෙන්නේ

    ඕකුන්ට සේල්ස් අඩු වෙච්ච හේතු ටික ඕකුන් හොයනකම් උන්ට මිනිස්සු යන්නෙ නෑ දැන්. බියගම කීල්ස් එකක් කාගිල්ස් දෙකක් තියෙනවා. කාගිල්ස් වේලෙනවා. කීල්ස් එකේ පිරිලා.
     
    • Like
    Reactions: EnIgma001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Food City වල හොර බිල් දානවා අපේ අම්මට රුපියල් 400 ගානක් වැඩිපුර දාලා. ගත්තේ එකක් නම් දෙකක් කියලා දාලා . ඒක දවසක් Phone බිල් එක ගෙවන්න 1000 ක් දීලා එක වැටිලත් නැහැ .රිසිට් එකක් දිලත් නැහැ බිල් එකට . පල් හොරු ඉන්නේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida