කාර්ගිල්ස් ෆුඩ්සිටි

wqe123

Well-known member
  • Aug 21, 2015
    8,612
    11,489
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් කාර්ගිල්ස් එකේ නම් මෙලෝ රහක් නැහැ. බඩු කොලිටිත් නැහැ, price වල ලොකු වෙනසකුත් නැහැ. ස්ටාර් පොඉන්ට් හොදයි ලැබුනා කියලා හිත හදාගන්න.

    මෙහෙමයි මට නම් ආර්පිකෝ එකේ බඩු වල ගණන් වැඩි.... මම කියන්නේ මිල ලකුණු කල සබන් වගේ දේවල් නෙමේ. කජු, පලතුරු , ඔය රෙදි බෑග් වගේ දේවල්.
    පොඉන්ට් නම් වැඩිම ආර්පිකෝ තමයි. එත් මාසෙට 40,000 ක 70,000ක බඩු ගත්තාම පොඉන්ට් 40ක්-70ක් ද පොඉන්ට් 120-250ක් එකතු කරනවද කියන එකේ වෙනසක් නැහැ. උපරිම මාසෙට රුපියල් 250ක් 300ක් පොඉන්ට් එකතු වෙයි. වැඩක් නැහැ. අර dialog ලගේ පොඉන්ට් වගේ තමා. පොඉන්ට් එකතු කරන්න උන්ව පෝසත් කිරීමක්.

    මම දකින විදිහට නම් ගණන් අඩු, බඩු ලැයිස්තුවක් තියාගෙන ඉදලා ඒ ඒ තැන් වලින් මාසෙට පාරක් ගන්න එක තමා ලාබම. උදා. සීනි, හාල් සතොසෙන්. මාළු ධීවර සංස්ථා කඩෙන්, මිල ලකුණු කල දේවල් ඕනෑම කඩේකින් card දිස්කෞන්ට්, කඩේ දිස්කෞන්ට් වැඩිම, කීලිස් එකෙන් ගන්නකොට තොග කඩෙන් 5% අඩු කරනවට වඩා ලාබ වෙච්ච වේලාවන් බොහොමයි. මොකද nexus discount 10%, 25% කියලා තියන ටික එකතු වෙලා එනකොට තොග කඩේ 5% හෝ ඔය රුපියල් 5- 10 unit එකකට අඩු කරලා දෙන එක ලාබයි මට නම් ගණන් හදලා බලපුවාම....
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,837
    18,440
    113
    33
    Hell
    ඕකුන්ට සේල්ස් අඩු වෙච්ච හේතු ටික ඕකුන් හොයනකම් උන්ට මිනිස්සු යන්නෙ නෑ දැන්. බියගම කීල්ස් එකක් කාගිල්ස් දෙකක් තියෙනවා. කාගිල්ස් වේලෙනවා. කීල්ස් එකේ පිරිලා.

    Car park 1ke size 1ka pissu ne biyagma keells 1ke
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මහ එකා ලෝභයි. Foodcity chain 3/4 දැන් තියෙනවා නේ.
    Sales අඩුයි.KFC/kothmale විතරයි ලාභ තියෙන්නේ
    Ow lobai. Eth Profits thiyanawa.. hoda supplier chain eka nisa.

    KFC laba na. US walata fee eka gewama labayak naha..

    Kothmale gana idea ekak na
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    හොද ඇහැට කනට පෙන කෙල්ලොත් ඉන්නවා



    මටනම් බිල් වල කෙස් සමහර වෙලාවට එනවා හැබැයි මන් කිව්වම උන් වැරැද්ද හදල දෙනවා expire වෙන ඒවා නම් මට සෙට් වෙලා නැ හැබැයි expire වෙන ඒවා උන්ට ඉස්සරහින් තියලා විකුනන්න තරම් ඕන කමක් ඇති කියලා මන් හිටන්නේ නැ මොකද ඒවා නැවත රිටන් බාරගන්නවා කොම්පැනි වලින්
    ඔය වැඩේ හැම සුපර්මාකට් එකකම ඔහොමයි බන්. යෝගට් තියන තැන පොඩ්ඩක් බලන්නකො. මටත් එතනින් තමයි වැඩේ අහුවුනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,313
    1
    94,528
    113
    32
    Kalutara
    එදා ඉඳන් තොග කඩෙන් තමා බඩු ගන්නේ. බඩු ලිස්ට් එක දුන්නම උන් බඩු ටික ලස්සනට පෝර බෑග් වලට දාල දෙනවා. ආයේ කරත්ත තල්ලු කරගෙන තැනින් තැනට යන්න ඕන නෑ.
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    424
    63
    matat sampath card 10% off eka hambela tibbe ne. :angry:gedara awamai bila dekke:lol: aye kata karanna giiyet ne.. unwa train karala madie.. food city thawa improve wenna. one keels , glomark den patta
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,494
    1,516
    113
    🌍
    ඔය වැඩේ හැම සුපර්මාකට් එකකම ඔහොමයි බන්. යෝගට් තියන තැන පොඩ්ඩක් බලන්නකො. මටත් එතනින් තමයි වැඩේ අහුවුනේ
    ලෝකේ ඕනෙම සුපර්මාර්කට් එකක ඔහොම තමයි. අලුතෙන් බඩු ශෙල්ෆ් වලට දාද්දි පරණ ඒවා ඉස්සරහට කරලා අලුත් ඒවා පිටිපස්සෙන් දාන්න ඕනේ. බඩු ගද්දී අපි දැනගන්න ඕනේ එක්ස්පයර් ඩේට් බලලා ගන්න ඉතින්.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    608
    547
    93
    Mamanam yanne keels ban. Issara giya foodcity. But passe hamareddatama badu thibbe inge "My Choice" kiyana brand eka witharay. "Elephant House" wage brand aththema nathuwa giya. So, dura unath mama keels yanne. parking ehemath supiri
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,337
    6,198
    113
    ෆුඩ්සිටි එකෙන් බඩු ගන්නවනම් බිල බලන්න. සාමාන්යෙන් බඩු ගොඩක් ගන්න කොට බිල බලන්නෙ නැ. ඊයෙ ෆුඩ්සිටි එකෙන් බඩු ගත්ත ගෙදරට, බිල තිබුන 4500ක්, උන්ගෙ එක එක ප්‍රොමෝෂන් තියනවනෙ. නමුත් ගෙදර එවිත් බිල බලනකොට ඔෆ්ෆෙර් තිබුනු ඒව අඩුවෙල නැ.
    2 ලිටෙර් ice cram වලට තිබුන නොන් ප්‍රොමෝෂන් ඉටෙම්ස් බිල 1500ට වෙඩි නම් එකසිය හතලිස් ගනක් අඩුඉ කියල.
    අඩු වෙල තිබුනෙ අසු ගානක්. කෝල් කරාම කිව්ව අඩු වෙන්නෙ ප්‍රොමෝෂන් 2ක් විදියට කියල. ඇත්ත, එහෙම තිබුන.තව 400 බාස්මතී දෙසිය ගානකට අඩුකරල දමල තිබුන. ඒක කෝ කියල ඇහුවම තව ඩිස්කවුන්ට් එකක් පෙන්නුව. නමුත් ඒ 2 ගැලපෙන්නෙ නෑ, ඊට පස්සෙ මන් ඇහුව, සම්පත් බැංකුවේ කාඩ් එකට පලතුරු, එලවලු වලට තිබුන 20% ඩිස්කවුන්ට් එක කෝ කියල. ඒකි කියාපි ඒක මන් දන්නෙ නෑ කියල. මන් ඇහුවා මමද දැනගන්න ඕනි කියල. පස්සෙ උන් කියනව සමවෙන්න බිල හදල දෙන්නම් කියල. මේ කේස් එක ඉස්සරහට ගෙනියන්න එපා එයාලගෙ ජොබ් එකට ප්රශ්නයක් කියල.

    මට ඕක උනේ පලවෙනි පාරට නෙමෙයි. ගිය සතියෙත් යාලුවෙක්ගේ ගෙදර යන්න පොඩි බඩුවගයක් ගන්න ගිහින් එතනත් බිලේ වෙනසක් තිබුන.

    මේ සිද්දි 2 උනේ බ්රාන්ච් 2ක. බ්රාන්ච් එකේ අවුලක් කියල කියන්න බෑ ඒක නිසා. කාර්ගිල්ස් ෆුඩ්සිටි එකන් බඩු ගන්නවානම් බිල බලන්න හොදට ඩිස්කවුන්ට් හරියට ඇඩ් වෙලාද කියල.

    අනික තමයි 4500ටම Privilege card එකට පොය්න්ට් 4ක් ඇඩ් වෙල තිබුනෙ පොඉන්ට් 4. ඒ කියන්නෙ 1000ක බඩු ගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව කියල. නමුත් මට මතක හැටියට අර්පිකො එකේ 100ක බඩුගත්තොත් පොඉන්ට් එකක් ලැබෙනව

    SINHALA EVUN AYIN KARALA
    MUSLIM Tamil lamayi danna oya JOB valata Un Niyameta vade karayi
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,472
    6,986
    113
    බල්ලනේ ලස්සන නැගණියක් ඉන්නවා කැෂියර් එකේ , නම්බරේ ඉල්ලා ගන්නේ කොහොමද ?
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    26,200
    18,840
    113
    බල්ලනේ ලස්සන නැගණියක් ඉන්නවා කැෂියර් එකේ , නම්බරේ ඉල්ලා ගන්නේ කොහොමද ?
    Ado shape eke illapan
    Hamadama mage payya wadinawa border eke
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,535
    982
    113
    loku super markets walata credit card discounts hambenawata wada labai bn, thoga kadekin ona karana badu ganna eka.

    math credit card discounts walin gaththe, passe matama theruna discounts labunata wada labai, podi kadayak set karagena okkoma badu ganna eka kiyala.

    credit card offers nam loku boruwak yanne bn. psychological fact ekak ethana thiyenne.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    4,284
    3,676
    113
    කාගිල්ස් එකක් ඉස්සෙලාම ආවෙ ගල්කිස්සෙ බස් ස්ටැන්ඩ එක ගාව, අර ලොකු ස්පෙස් එකක් තියෙන තැන, බස් ගොඩක් තියෙනවා එක එක ටවුන් වලට යන. කාගිල්ස් එකෙ ඇතුලට ගියාම එතන වෙනම සුවන්දක් වෙන කොහෙ කඩෙක වත් එක්ස්පිරියන්ස් කරන්න බැ. ඔතන තිබ්බෙ ගොඩක්ම පිටරට කැන්ඩි ෆූඩ් අනන් මනන්. ඉස්සර පොඩි කාලෙ ආසවෙන් යනවා. දැන් සිල්ලර කඩ ගානට වැටිලා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    24,054
    31,538
    113
    මැදමහනුවර
    කාගිල්ස් එකක් ඉස්සෙලාම ආවෙ ගල්කිස්සෙ බස් ස්ටැන්ඩ එක ගාව, අර ලොකු ස්පෙස් එකක් තියෙන තැන, බස් ගොඩක් තියෙනවා එක එක ටවුන් වලට යන. කාගිල්ස් එකෙ ඇතුලට ගියාම එතන වෙනම සුවන්දක් වෙන කොහෙ කඩෙක වත් එක්ස්පිරියන්ස් කරන්න බැ. ඔතන තිබ්බෙ ගොඩක්ම පිටරට කැන්ඩි ෆූඩ් අනන් මනන්. ඉස්සර පොඩි කාලෙ ආසවෙන් යනවා. දැන් සිල්ලර කඩ ගානට වැටිලා.
    අර ගෑණියෙක්ට ගැහුවට පස්සෙ බිස්නස් බැස්සා