ඔව් මච අද බලනකොට මගේ රෙප් කපලා. ඒ අය ගැන ඇති වෙන්නේ තරහක් නෙවෙයි අනුකම්පාවක් මචං. මොකද ඔහොම බනින අයට අනාගතය ගැන සුභ සිතුවිලි නෑ ඒකයි දුක. සෝලා විදුලිය ගැන ත්රෙඩ් එකේ ලිංක් එක දෙනවද මචං. http://www.elakiri.com/forum/showthread.php?t=1550701