එහෙම නම් රෑ 12 න් පස්සේ විදුලි බිල අඩුද? එහෙම නම් මනු කියවන්නා කොමද හොයා ගන්න්නේ මේක රෑ යුනිට් එකක් කියලා
එලඑහෙම නෙමෙය්යිනේ ගණන් හදන්නේ. මේ මාසේ 20 වෙනිදා බිල ලියන එකා ආව නම් ඊළඟ මාසෙත් 20 වෙනිදා එනවා කියල හිතුවා ඒ අතර යුනිට් ගාන 100ක් නම් හදන්නේ යුනිට් 30න් 30ට කොහෙද. මුල් 30ට එකක් 16 ගානේ දෙවෙනි 30ටත් 16 ගානේ. අන්තිම 30ට 51 ගානේද කොහෙද.
ඒ කියන්නෙ අපි ඉලෙක්ට්‍රික් බඩු කොයි වෙලේ පාවිච්චි කලත් එකයි.okata wenama meter ekak tianawa. eka hi karapu unta vitarai oya case eka. electric cars tiyana untat wenama scheme ekak tianawa. umba/ api okkoma parana karakena bole metere unta oka adala na
දවල්ට රස්නෙට හයියෙන් කැරෙනවා ඇතිරෑට යුනිට් අඩුවෙන් කැරකෙන්නේ. සීතල නිසා.
Mekata wenama meter ekak thiyenawa, aka request karanna oneඑහෙම නම් රෑ 12 න් පස්සේ විදුලි බිල අඩුද? එහෙම නම් මනු කියවන්නා කොමද හොයා ගන්න්නේ මේක රෑ යුනිට් එකක් කියලා
එහෙමදඉස්සරහට සිම් එකක් දාන්න පුලුවන් මීටරයක් එනව මම හිතන්නේ...එතකොට පුලුවන්...
එල thanks machanMekata wenama meter ekak thiyenawa, aka request karanna one
Normal consumption ekaknaam thiyenne akata yana eka padui
Me rates nam updated nathiwa athi
View attachment 191097
කොරයි පම්කක් ,උන්ට මිටරයක්වත් ගන්න සල්ලි නෑ ඕව එන්න තව කල්පයක්වත් යයිඉස්සරහට සිම් එකක් දාන්න පුලුවන් මීටරයක් එනව මම හිතන්නේ...එතකොට පුලුවන්...