කාර්ය බහුල නොවන වේලාවට විදුලි බිල අඩුද?

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    එහෙම නම් රෑ 12 න් පස්සේ විදුලි බිල අඩුද? එහෙම නම් මනු කියවන්නා කොමද හොයා ගන්න්නේ මේක රෑ යුනිට් එකක් කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    එහෙම නෙමෙය්යිනේ ගණන් හදන්නේ. මේ මාසේ 20 වෙනිදා බිල ලියන එකා ආව නම් ඊළඟ මාසෙත් 20 වෙනිදා එනවා කියල හිතුවා ඒ අතර යුනිට් ගාන 100ක් නම් හදන්නේ යුනිට් 30න් 30ට කොහෙද. මුල් 30ට එකක් 16 ගානේ දෙවෙනි 30ටත් 16 ගානේ. අන්තිම 30ට 51 ගානේද කොහෙද.
     
    • Like
    Reactions: reuse

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    okata wenama meter ekak tianawa. eka hi karapu unta vitarai oya case eka. electric cars tiyana untat wenama scheme ekak tianawa. umba/ api okkoma parana karakena bole metere unta oka adala na
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    ඉස්සරහට සිම් එකක් දාන්න පුලුවන් මීටරයක් එනව මම හිතන්නේ...එතකොට පුලුවන්...
     
    • Like
    Reactions: reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    එහෙම නෙමෙය්යිනේ ගණන් හදන්නේ. මේ මාසේ 20 වෙනිදා බිල ලියන එකා ආව නම් ඊළඟ මාසෙත් 20 වෙනිදා එනවා කියල හිතුවා ඒ අතර යුනිට් ගාන 100ක් නම් හදන්නේ යුනිට් 30න් 30ට කොහෙද. මුල් 30ට එකක් 16 ගානේ දෙවෙනි 30ටත් 16 ගානේ. අන්තිම 30ට 51 ගානේද කොහෙද.
    එල

    okata wenama meter ekak tianawa. eka hi karapu unta vitarai oya case eka. electric cars tiyana untat wenama scheme ekak tianawa. umba/ api okkoma parana karakena bole metere unta oka adala na
    ඒ කියන්නෙ අපි ඉලෙක්ට්‍රික් බඩු කොයි වෙලේ පාවිච්චි කලත් එකයි.
    Thanks
    ------ Post added on Dec 6, 2022 at 8:27 PM

    රෑට යුනිට් අඩුවෙන් කැරකෙන්නේ. සීතල නිසා.
    දවල්ට රස්නෙට හයියෙන් කැරෙනවා ඇති
    ------ Post added on Dec 6, 2022 at 8:28 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එහෙම නම් රෑ 12 න් පස්සේ විදුලි බිල අඩුද? එහෙම නම් මනු කියවන්නා කොමද හොයා ගන්න්නේ මේක රෑ යුනිට් එකක් කියලා
    Mekata wenama meter ekak thiyenawa, aka request karanna one

    Normal consumption ekaknaam thiyenne akata yana eka padui

    Me rates nam updated nathiwa athi

    1670338730768.png
     
    • Like
    Reactions: erandak and reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ඉස්සරහට සිම් එකක් දාන්න පුලුවන් මීටරයක් එනව මම හිතන්නේ...එතකොට පුලුවන්...
    එහෙමද

    Mekata wenama meter ekak thiyenawa, aka request karanna one

    Normal consumption ekaknaam thiyenne akata yana eka padui

    Me rates nam updated nathiwa athi

    View attachment 191097
    එල thanks machan
    ------ Post added on Dec 6, 2022 at 8:31 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්සරහට සිම් එකක් දාන්න පුලුවන් මීටරයක් එනව මම හිතන්නේ...එතකොට පුලුවන්...
    කොරයි පම්කක් ,උන්ට මිටරයක්වත් ගන්න සල්ලි නෑ ඕව එන්න තව කල්පයක්වත් යයි
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගෙදර තියෙන මීටර් ලඩියෙන් ඕක බෑ.මනු කියවන උන්ට පඩි ගෙවන්න ඕන නිසා දැනට සවි කරල තියෙන gprs ඒවටවත් උන් කනෙක්ශන් දෙන්නෙ නෑ.මේ අපි ඉන්න රට
     
    • Like
    Reactions: reuse

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,358
    113
    මටත් ඔය කතාව නැන්දා කෙනෙක් කිව්වා. මං ඇහුවා බිල ලියන එකා කොහෙමද දවල්ට යුනිට් මෙච්චරක් යූස් කරලා රෑට මෙච්චරක් යූස් කරලා කියලා හොයාගන්නෙ?
    එයාටත් කිව්වෙ ලයිට් බිල ලියන එකෙක් කිව්වා.
     
    • Like
    Reactions: reuse

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඉස්සර පිටරටවල මීටර් රීඩින් ගන්න බ්ලූටූත් ගැජට් එකක් එක්ක එකෙක්(මනු කියවන්නා) පාර දිගේ බයික් එකේ යනවලු. එතකොට ඔක්කම මීටර් වල රීඩින් කැපචර් වෙනවලු.
    දැන් නම් ඉතින් දියුනු රටවල ඊට වඩා අප්ඩේටඩ් ක්‍රම ඇති. දන්න එකෙක් කියපන්
     
    • Like
    Reactions: reuse