කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාර

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාර

    කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාරියෝ

    ඉන්දියාවේ ලක්නව් නගරයේ ප්‍රාන්ත ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු 368 සඳහා 23 ලක්ෂයකට අධික පිරිසක් අයදුම් කර තිබේ.

    උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ලක්නව්හි ජනගහනය ලක්ෂ හතළිස් පහකි.
    ඒ අනුව නාගරිකයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මෙම තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබේ.
    මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අයදුම්කරුවන් අතුරින් ලක්ෂ දෙකකට අධික පිරිසක් තාක්ෂණවේදී (BTech), විද්‍යාවේදී (BSc), විද්‍යාපති (MSc) සහ වාණිජ විද්‍යාපති (Mcom) උපාධිධාරීන් වීමයි.
    ආචාර්ය උපාධිය (PhD )ලබා සිටින දෙසිය පනස් පස් දෙනකුද කාර්යාල කාර්ය සහායක තනතුරට අයදුම්පත් පත් ඉදිරිපත් කොට තිබේ.
    සම්මුඛ පරීක්ෂණ භාරව කටයුතු කරන පරිපාලන දෙපාර්තමේන්තුව කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු සඳහා අදාළ දැන්වීම පුවත්පත්වල පළ කොට තිබුණ අතර අයදුම්පත් භාර ගැනුණේ අන්තර්ජාලය ඔස්සේයි.
    ‘ලැබුණු ප්‍රතිචාරයෙන් අපි කම්පනයට පත් වුනා’ එම දෙපාර්තමේන්තුවේ ලේකම්වරයෙක් පවසයි.
    ඉහත කී සියලු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට යොමු කකරනු ලැබීම අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත වන බවත් ඔහු කියා සිටියි.
    ‘රැකියාවක් නොමැතිව රස්තියාදු වනවාට වඩා හොඳයි 'පියන්' කෙනෙක් විදිහට වැඩ කරන එක’ ආචාර්ය උපාධියක් හිමි ආලෝක් පවසයි.
    ‘ඔබට රැකියාවක් නැතිනම් අවසානයේ ඔබ නෑදෑයන්ගේ සහ යාලු මිත්‍රයින්ගේ පිහිට පතාවි. නමුත් එවැනි අයගේ කරුණාව මත ඔබ කොපමණ කාලයක් ජීවත් වෙන්නද?’ තවත් අයදුම්කාරියක් වන රේඛා වර්මා සඳහන් කළාය.
    (බිබිසි සංදේශය)

    Code:
    http://www.sinhala.srilankamirror.com/news/item/8060-grajuate
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඉන්දියෙවේ මොන්ටිසෝරි කාලේ ඉඳන්ම Degree එකට පන්නනවා, අනිවා ඕනෑම එකෙක්ට degree එකක් තියෙනවා. අනිතිමෙට Jobs නැහැ/.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :shocked:
    සීපා අත්සන් කරා නම් උන් මෙහෙ ඇවිත් අපේ ජොබ් නැති උන් අනාතයි. :dull:
    කරා නම්, උනා නම්, හිටිය නම්, තිබුනා නම්, ඉල්ලුවා නම්, දුන්නා නම්, ගැහුවනම්, කැවා නම්, බිව්වනම්, කෙරෙව්වා නම්, මැරුවා නම්, ඉපදුනා නම්,
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    eye re news walatath kiwwa ban.
    ape ratawal e athin hodayi ban.

    degreeyak passe pannannawata wada hakiyawa moolika kaagath adyapana kramayk thiyenna one.

    indiawe nam ochchara darunu wenna aththe unge janagahanaya wedi hinda wennethi.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    eye re news walatath kiwwa ban.
    ape ratawal e athin hodayi ban.

    degreeyak passe pannannawata wada hakiyawa moolika kaagath adyapana kramayk thiyenna one.

    indiawe nam ochchara darunu wenna aththe unge janagahanaya wedi hinda wennethi.

    මේක තමයි හේතුව මචන්, ඉන්දියාවේ ඉන්නවා ජිවිතේට ඉස්කොලේ දැකපු නැති උන්. ජනගහනය් සාපේක්ශව රස්සාවල් නැ. ඒකයි හෙතුව. පාරම්පාරික කර්මාන්ත කරන මිනිස්සු වැඩියෙන් ඉන්නේ. ඉගෙන ගත්තයි කියලා කරන්න දෙයක් නැ නගරෙට නාවොත්. ඉතින් පොඩි නගරයකට උනත් මුලු ප්‍රාන්තෙම ඉගෙන ගත්ත උන් එනවා රසාවල්වලට. ගමට තාක්ශනය, කම්පැනි, සමාගම් ගිහින් නැනේ. ඒ නිසා අපේ වගේ ගම්වල රස්සාවල් නැ මාස් පඩියට.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    ඉන්දියෙවේ මොන්ටිසෝරි කාලේ ඉඳන්ම Degree එකට පන්නනවා, අනිවා ඕනෑම එකෙක්ට degree එකක් තියෙනවා. අනිතිමෙට Jobs නැහැ/.

    ඔව් එහෙ ඩ්‍රිග්‍රියක් කියන එකට මහලොකු පිලි ගැනිමක් නැහැ.ලංකාවෙත් තව ටික කාලෙකින් ඔය තත්වයට එනවා,
     
    • Like
    Reactions: djjaya

    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    මේක තමයි හේතුව මචන්, ඉන්දියාවේ ඉන්නවා ජිවිතේට ඉස්කොලේ දැකපු නැති උන්. ජනගහනය් සාපේක්ශව රස්සාවල් නැ. ඒකයි හෙතුව. පාරම්පාරික කර්මාන්ත කරන මිනිස්සු වැඩියෙන් ඉන්නේ. ඉගෙන ගත්තයි කියලා කරන්න දෙයක් නැ නගරෙට නාවොත්. ඉතින් පොඩි නගරයකට උනත් මුලු ප්‍රාන්තෙම ඉගෙන ගත්ත උන් එනවා රසාවල්වලට. ගමට තාක්ශනය, කම්පැනි, සමාගම් ගිහින් නැනේ. ඒ නිසා අපේ වගේ ගම්වල රස්සාවල් නැ මාස් පඩියට.

    එහේ ඩ්‍රිග්‍රිකාරයෝ වැහි වැහලා.එකයි මුලික හේතුව.
     
    11.gif