කාර් උදව්වුක්...

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;17168420 said:
    මේවත් මරු බඩු ඈ..mazda bj5p... මේකේ ප්‍රාඩෝ ලයිට් මොඩල් එක ගනින් ගන්නවනම්
    මම ගාව එකක් තිබ්බ. දැන් දීලා මාසයක් නෑ තාම.ඇක්සියෝ එකකට සල්ලි+මාරුවකට ආපු එකක්. ලක්ශ දෙකක් තියන් වික්ක:P. හිටින් තියෙනවනම් බලල ෆොටෝ එකක් දාන්නම්..

    මෙන්න ප්‍රාඩෝ ලයිට් එක

    CS00004597W3C019P6KZ.jpg

    අහලනම් තියනවා හොදයි කියලා ..ආසයි බයයි බන්...විකුනන්න එහෙම කොහොමද??? අනික ඕක දැන් කියක් වෙනවද???:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් උබ කියන විදියට soluna නරක නෑ නේ???:love: budget එකට සෙට් වෙන්නේ මේක තමා...???:love:

    දුවල දුවල මස් කඩයක් නොකරපු එකක් ගනින්. ඩෑශ් බෝර්ඩ් එකනම් චා. කාර් එක මරු. තෙල් කරනවා කිරිල්ලක් මචෝ හයිබ්‍රිඩ් ජරාවල් කැලේ. මම ගාව සොලූනා තිබ්බ බන්. 100ට 10000000000ක් රෙකමන්ඩ් කරනවා. බය නැතුව ගනින්:yes::yes::yes:

    බොඩි බලල ගනින්.. 110 එකේ තරම් බොඩිය හොදනෑ. දිරපුවා අටෝලා තියෙනවා. දිලිසෙන්නේ නැති උනත් චොර උනත් කමක් නෑ ඔරිජිනල් පේන්ට් 1500cc එකක් ගනින්
    අරන් කාලයක් තියාගන්නවනම් පේන්ට් කරපන්, අරගත්තොත් කියපන් පේන්ට් කරන්න සුපිරි පොට් එකක් සෙට් කරල දෙන්නම්

    as-a-result-the-mixture-sticking-to-the-toyota-soluna-modification-with-this_2b1f0.jpg
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17168420 said:
    මේවත් මරු බඩු ඈ..mazda bj5p... මේකේ ප්‍රාඩෝ ලයිට් මොඩල් එක ගනින් ගන්නවනම්
    මම ගාව එකක් තිබ්බ. දැන් දීලා මාසයක් නෑ තාම.ඇක්සියෝ එකකට සල්ලි+මාරුවකට ආපු එකක්. ලක්ශ දෙකක් තියන් වික්ක:P. හිටින් තියෙනවනම් බලල ෆොටෝ එකක් දාන්නම්..

    මෙන්න ප්‍රාඩෝ ලයිට් එක

    Aniwa patta car eka ban, eka neme ban meka 323th ekka lesiyen hoyanna puluwan point ekak nadda, mata sakayak thiyenawa samahara un 323 eka denawa anik eka widiyata.

    man danna widiyata bj5p kiyanne domestic eka and 323 ground clearance wadi tikak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහලනම් තියනවා හොදයි කියලා ..ආසයි බයයි බන්...විකුනන්න එහෙම කොහොමද??? අනික ඕක දැන් කියක් වෙනවද???:confused:

    වාහන ගන්නකොට මේකේ ඉන්න සමහර ඔටුවෝ වගේ ඉන්ටනෙට් එකෙක්න් ගනන් බලලා අයියෝ පට්ට ගනන් අඩුවට නැතෝ කියල කෑ මොර දෙන්න එපා. පත්තරේ ගනින්, ikman.lk එකෙන් බලපන් බලලා කෝල් එකක් දීලා අයිතිකාරයත් එක්ක වරු ගනන් ෆෝන් සෙක්ස් කරන්නේ නැතුව ඇඩ්‍රස් එක විතරක් අහගෙන ඇපොයිමන්ට් එකක් දාගනින්. ඊට පස්සේ බාල්දි දෙකකුයි තුවා හත අටකුයි අරන් ගිහින් අඩලා වැලපිලා උයා එක්ක තලායි කියලා ඇස් දෙකෙන් බලලා ගනන් කතා කරපන්. අන්න එහෙමයි වාහන ගන්නේ. මම 38යි 39යි කිව්ව ඇලියොන් 260 34ට 35ට උස්සලා තියෙනවා. මමනම් සල්ලි අරන් යන්නේ

    ප්‍රාඩෝ ලයිට් එකක් 16කට තලාගන්න බැරිකමක් නෑ. ඕකේ අව්රුද්ද අලුත් 2002/2003 වගේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Aniwa patta car eka ban, eka neme ban meka 323th ekka lesiyen hoyanna puluwan point ekak nadda, mata sakayak thiyenawa samahara un 323 eka denawa anik eka widiyata.

    man danna widiyata bj5p kiyanne domestic eka and 323 ground clearance wadi tikak

    මචෝ Bj5p එකේ චැසි නොම්බරේ පටන් bj5p or bj3p ගන්නේ කියලනේ?? මොකක්ද ඉතින් අව්ල.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම තමා බන් හරක toyota කියල හණ ගහල තියනවනම් මාකට් වැඩි...බොරුනම් උබේ බස් ටිකේ ලේලන්ඩ් බැජ් එක ගලෝල toyota ගහල add එකක් දාපන්...:D

    ටොයොටා හදන්නේ "කාර්" එහෙම නැතුව "කාර් වගේ ඒවා" නෙමේ :angry::angry:

    උබ බෙන්ස් එකක් පාරේ නැවතිලා තියෙනවා දකී... අව්ඩියක් නැවතිලා තියෙනව දකී.. කෑලි නැතුව දුක් විදිනවා දකී... හැබැයි ටොයොටා එහෙම වෙන්නේ නෑ:love::love::love:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;17168450 said:
    දුවල දුවල මස් කඩයක් නොකරපු එකක් ගනින්. ඩෑශ් බෝර්ඩ් එකනම් චා. කාර් එක මරු. තෙල් කරනවා කිරිල්ලක් මචෝ හයිබ්‍රිඩ් ජරාවල් කැලේ. මම ගාව සොලූනා තිබ්බ බන්. 100ට 10000000000ක් රෙකමන්ඩ් කරනවා. බය නැතුව ගනින්:yes::yes::yes:

    බොඩි බලල ගනින්.. 110 එකේ තරම් බොඩිය හොදනෑ. දිරපුවා අටෝලා තියෙනවා. දිලිසෙන්නේ නැති උනත් චොර උනත් කමක් නෑ ඔරිජිනල් පේන්ට් 1500cc එකක් ගනින්
    අරන් කාලයක් තියාගන්නවනම් පේන්ට් කරපන්, අරගත්තොත් කියපන් පේන්ට් කරන්න සුපිරි පොට් එකක් සෙට් කරල දෙන්නම්

    as-a-result-the-mixture-sticking-to-the-toyota-soluna-modification-with-this_2b1f0.jpg

    ගත්තොත් නම් අනිවා උබට ඇනයක් වෙයි...පේන්ට් කරනවානම් අනිවා contact කරන්නම් ගානත් ශේප් ඇති නේ???:D තැන්ක්ස් මචන් උබල දෙන සහයෝගෙට...:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටොයෝටාම හොයන්නේ... රෙද්ද ගනින්කෝ එලකිරි FB15 යක්...... :love:

    හැබැයි ඉතින් ලංකාවේ ටොයොටා මාක් එක තියෙනවා නම්; කරත්තයක් උනත් බර ගානකට දෙන්න පුලුවන්..... :lol:

    උබේ ලක් එක මචන් උබේ කාර් එක:yes::yes:

    FB15 සෙන්සර් ලෙඩ දෙනවා, සස්පෙන්ශන් ඉක්මනට නරක් වෙනවා. ඒ ඇරෙන්නනම් වෙන අව්ලක් නෑ. N16 එක එහෙම තුජ්ජයි
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;17168506 said:
    ටොයොටා හදන්නේ "කාර්" එහෙම නැතුව "කාර් වගේ ඒවා" නෙමේ :angry::angry:

    උබ බෙන්ස් එකක් පාරේ නැවතිලා තියෙනවා දකී... අව්ඩියක් නැවතිලා තියෙනව දකී.. කෑලි නැතුව දුක් විදිනවා දකී... හැබැයි ටොයොටා එහෙම වෙන්නේ නෑ:love::love::love:

    එකනේ බන් toyota එකකටම යන්නේ :love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගත්තොත් නම් අනිවා උබට ඇනයක් වෙයි...පේන්ට් කරනවානම් අනිවා contact කරන්නම් ගානත් ශේප් ඇති නේ???:D තැන්ක්ස් මචන් උබල දෙන සහයෝගෙට...:yes:

    ගාන ශේප් නෑ පුතෝ.... රැව්ලයි කැදයි දෙකම එකපාර බෑ. හැබැයි වැඩ සුපිරි. ජපනත් හොල්මන් වෙන්න වැඩේ කරල දෙයි. ගාන ටිකක් සැරයි. හැබැයි ඔය එක එකා පින්සල් වලින් හුනු ගානවා වගේ නෙමේ වැඩ. පට්ට කොලිටි. ආයේ ඉතින් පේන්ට් කරලා ගෙනාපු දවසට අනිවා උබට ඇස් දෙකට කදුලු එනවා. ශුවර්

    ඕනේ දෙයක් ඕනේ වෙලාවක කියපන්. සප් එක දෙන්නම්:yes::yes:

    110 එකකට යනවනම් "වඩාත් හොදයි". එහෙම බැරිනම් සොලූනා නරක නෑ

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකනේ බන් toyota එකකටම යන්නේ :love::love:

    ටොයොට බැජ් එක තියෙනවනම් ජපානේ බැරිනම් සෝමාලියාවේ හැදුවත් කරගහපන්.. බයවෙන්න දෙයක් නෑ..

    හිටින් අර පේන්ට් බුවාගේ වැඩ ටිකක් පෙන්නන්න උබට
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;17168536 said:
    ගාන ශේප් නෑ පුතෝ.... රැව්ලයි කැදයි දෙකම එකපාර බෑ. හැබැයි වැඩ සුපිරි. ජපනත් හොල්මන් වෙන්න වැඩේ කරල දෙයි. ගාන ටිකක් සැරයි. හැබැයි ඔය එක එකා පින්සල් වලින් හුනු ගානවා වගේ නෙමේ වැඩ. පට්ට කොලිටි. ආයේ ඉතින් පේන්ට් කරලා ගෙනාපු දවසට අනිවා උබට ඇස් දෙකට කදුලු එනවා. ශුවර්

    ඕනේ දෙයක් ඕනේ වෙලාවක කියපන්. සප් එක දෙන්නම්:yes::yes:

    110 එකකට යනවනම් "වඩාත් හොදයි". එහෙම බැරිනම් සොලූනා නරක නෑ

    එහෙනම් දුන්න සප් එකට බොහොමත්ම ස්තුති....අපි යනවා ඈ ආයි එළකිරි එන්නේ කාර් එකෙන්..:love:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;17168548 said:
    ටොයොට බැජ් එක තියෙනවනම් ජපානේ බැරිනම් සෝමාලියාවේ හැදුවත් කරගහපන්.. බයවෙන්න දෙයක් නෑ..

    හිටින් අර පේන්ට් බුවාගේ වැඩ ටිකක් පෙන්නන්න උබට

    එල එල දාන්න දාන්න...ඇඬුනට කමක් නෑ ගානත් ලාවට වගේ දාන්න...:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17168536 said:
    ගාන ශේප් නෑ පුතෝ.... රැව්ලයි කැදයි දෙකම එකපාර බෑ. හැබැයි වැඩ සුපිරි. ජපනත් හොල්මන් වෙන්න වැඩේ කරල දෙයි. ගාන ටිකක් සැරයි. හැබැයි ඔය එක එකා පින්සල් වලින් හුනු ගානවා වගේ නෙමේ වැඩ. පට්ට කොලිටි. ආයේ ඉතින් පේන්ට් කරලා ගෙනාපු දවසට අනිවා උබට ඇස් දෙකට කදුලු එනවා. ශුවර්

    ඕනේ දෙයක් ඕනේ වෙලාවක කියපන්. සප් එක දෙන්නම්:yes::yes:

    110 එකකට යනවනම් "වඩාත් හොදයි". එහෙම බැරිනම් සොලූනා නරක නෑ

    before

    10408862_720431201328989_642838279168907074_n.jpg

    Now

    10513350_733339180038191_7233479366820586477_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් දුන්න සප් එකට බොහොමත්ම ස්තුති....අපි යනවා ඈ ආයි එළකිරි එන්නේ කාර් එකෙන්..:love:

    හොදට බලල ගනින්.. තියෙන තරමක් තියෙන්න මරන

    පාවිච්චියට ගන්නවනම් ගානම පස්සේ දුවන්නේ නැතුව ඇන්ජින් බොඩි හොද එකක් ගනින්. විශේශෙන් බොඩිය,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    meke number eka mokakda macho? year eka mokakda?​

    10404526_733339256704850_439352941912986096_n.jpg

    මගේ නෙම මචන්.. පේන්ට් බුවාගේ වැඩ පෙන්නන්න දැම්මේ. මාත් වැඩ කරවගන්නේ ඔතනින්

    මම ගාව පෙට්‍රල් trj120යක් තියෙනවා..

    උබ trj95 එකක් හොයනවද? ඕවට හතලිස් ගනන් දෙන වෙලාවේ 55කට වගේ පැට්‍රල් 120ක් ගනින් බන්, තෙල් කරනවා 7ක් 7.5ක් ලෙඩත් නෑ. බඩුත් අලුත් ඒ වගෙම පෙනුමයි. මැනුවල් නම් තව තෙලුත් කරයි ගානත් අඩුයි
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    රත්තරං;17168582 said:
    හොදට බලල ගනින්.. තියෙන තරමක් තියෙන්න මරන

    පාවිච්චියට ගන්නවනම් ගානම පස්සේ දුවන්නේ නැතුව ඇන්ජින් බොඩි හොද එකක් ගනින්. විශේශෙන් බොඩිය,

    OI Mata FB15yak Hoyala diyanko 18.50 kata