කාර් උදව්වුක්...

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Aniwa patta car eka ban, eka neme ban meka 323th ekka lesiyen hoyanna puluwan point ekak nadda, mata sakayak thiyenawa samahara un 323 eka denawa anik eka widiyata.

    man danna widiyata bj5p kiyanne domestic eka and 323 ground clearance wadi tikak


    323 eka case model ekak da machan ?? 1600 engine eka nam :love::love:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඇයි උබ Toyota එකක්ම හොයන්නේ? උබට තව ලක්ෂ 3, 4 වගේ දාන්න පුලුවන්නම් Nissan FB15 එකක් ගනින්. ඒක ලංකාවේ දැනට තියන හොදම කාර් එකක්. ඒ වගේම තමා පවුලකට ගැලපෙන හොද වැදගත් පෙනුමක් තියෙන කාර් එකක්. එහෙම නැත්තම් ඔය ගානට පුළුවන් Nissan FB14 එකක් ගන්න. Nissan sunny කියන්නේ Toyota corolla වගේම හොද car series එකක්. ඒත් උබ හොයන්නේ Toyota ම නම් sprinter 110 එකක් ඔය ගානට ගන්ඩ පුළුවන් වෙයි. soluna 2000 model එක 15 ට අඩුවෙන් ගන්ඩ පුළුවන් මචන්. 14 - 14.5 විතර. 2001 model එක 15 -16 අතර ගන්ඩ පුළුවන්. 16 ට වඩානම් දෙන්න එපා. නමුත් මචන්, soluna was only made in Thailand. මම උබට recommend කරන්නේ sprinter 110.
     
    • Like
    Reactions: Dinushasankalpa

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    goldcolombo

    Junior member
  • May 10, 2012
    40
    3
    8
    Toyota 141 Desal Manual 2008 brand new car ekak kiyak watinawada? Please help me.
    Hoda car ekakda? second hand market ekak theyada ?