කාර් එකක් ආනයනය කරන්න
රු. ලක්ෂ 7 ක් විතර වෙන japan alto (660cc) කාර් එකකට අනංමනං ගාස්තු , බදු එකතු වෙද්දි සම්පූර්ණ ගාන කීයක් විතර වෙයිද මචන්..?
විස්තර දන්නෙකෙක් කියපන්කො මචන්...

Last edited:
Duty එක මම දන්න විදියට ලක්ෂ 16.5 යි.