කාර් එකක් ආනයනය කරන්න

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    කාර් එකක් ආනයනය කරන්න

    රු. ලක්ෂ 7 ක් විතර වෙන japan alto (660cc) කාර් එකකට අනංමනං ගාස්තු , බදු එකතු වෙද්දි සම්පූර්ණ ගාන කීයක් විතර වෙයිද මචන්..?



    විස්තර දන්නෙකෙක් කියපන්කො මචන්...
     
    Last edited:

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Engine capacity 1k keeyada...
    Hybrid/Non hybrid


    anuwa tax rate 1k wenas wenawa...


    eeta amatharawa clearing 30,000 LKR + 25,000 LKR (Bank charges)
     
    • Like
    Reactions: pody malli

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    car eka japane kiya unath lankawe tax wadinne car eke engine capacity ekata.
    1.0 car ekak nam around 17 lacks tax. e kiyanne etanama 24laks wenawa. oka import karala arawa mewa okoma weddi 28 laks paninawa
     
    • Like
    Reactions: pody malli

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    රු. ලක්ෂ 7 ක් විතර වෙන japan alto (660cc) කාර් එකකට අනංමනං ගාස්තු , බදු එකතු වෙද්දි සම්පූර්ණ ගාන කීයක් විතර වෙයිද මචන්..?



    විස්තර දන්නෙකෙක් කියපන්කො මචන්...

    තව ලක්ෂ 2.5 - 3ක් විතර යයි inspection, clearing, freight and insurance වලට.:)Duty එක මම දන්න විදියට ලක්ෂ 16.5 යි.:) ඇල්ටෝ එක ලක්ෂ 7 කට ගන්න පුලුවන්ද කියල නම් sure නැත.:no:
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රු. ලක්ෂ 7 ක් විතර වෙන japan alto (660cc) කාර් එකකට අනංමනං ගාස්තු , බදු එකතු වෙද්දි සම්පූර්ණ ගාන කීයක් විතර වෙයිද මචන්..?



    විස්තර දන්නෙකෙක් කියපන්කො මචන්...

    Duty nm 16.50 wage wenawa

    Clearing 28,000 wage yai...

    Accident Free ekak neme nm 7 Lakhs walata hodai price eka
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    රු. ලක්ෂ 7 ක් විතර වෙන japan alto (660cc) කාර් එකකට අනංමනං ගාස්තු , බදු එකතු වෙද්දි සම්පූර්ණ ගාන කීයක් විතර වෙයිද මචන්..?



    විස්තර දන්නෙකෙක් කියපන්කො මචන්...



    රු. ලක්ෂ 7 japan alto thiyanawada ban
     

    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    Auction එකේ යෙන් 1,000,000/= ක 1000cc වාහනයක් ලංකාවට එන කොට කියක් විතර වෙයිද

    යෙන් 1,00,000/= * 1.70 =1,700,000/=
    Tax 1,650,000/=
    Bank charges = 25,000/=
    Clearing fright = ???
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Auction එකේ යෙන් 1,000,000/= ක 1000cc වාහනයක් ලංකාවට එන කොට කියක් විතර වෙයිද

    යෙන් 1,00,000/= * 1.70 =1,700,000/=
    Tax 1,650,000/=
    Bank charges = 25,000/=
    Clearing fright = ???


    Clearing 30,000 LKR
    (fraight/Insurence/Commission ) 160,000 JPY -220,000 JPY (Depend on the Seller)
     
    • Like
    Reactions: dharshanaslk

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    අපි auction එකෙන් ගන්නවනම් Agent Fees ගෙවන්න ඔනේද 🤔🤔🤔🤔🤔

    Ubama Japan Gihilla Auction 1k tath kohoma hari gihilla ,Ubama Bid Karala,Ubagema Company 1k Vehicle 1k genalla Ubama ship karanawanam.. puluwan....:lol::lol::lol::lol::lol:


    You have to pay macho..