කාර් එකක් ගත්තා....

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
කාර් එකක් ගත්තා....

මහින්ද හොරා පන්නපු හන්ද අපිත් අද කාල ඇදල වහනයක් අරන් සතුටින් ඉනවා බන්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
avatar393983_1.gif
 
EVC

Well-known member
  • Sep 15, 2008
    28,879
    21,119
    113
    sirwatam mee ad eka nam.............................
    ayyo salli ban
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    යකෝ මහින්ද කෝටි ගණන් හොරා කාලත් අරුන් lambo පදලත් මෙචර tax ගැහුවේ නැනේ
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මහින්ද හොරා කාලා... අරුන් ලැම්බෝ පැදලා...

    මෙච්චර Tax නැතුව අඩු ගානේ පාරක් වත් හැදුවා..

    මුන්? මොනවද කරේ කියපල්ලකෝ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    aparade yako borellata/kolpity air highway hadanna giye.enan traffic ne.wahanath wedi karaganna tibba.kewum sinhalu tika gama kewa.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද වාහන තබදේට අලුත් පාරවල් හැදුව, පාරවල් පලල් කලා, අලුත් අලුත් සැලසුම් හැදුවා (කොලඹ එක් පැත්තකට දාවනය වගෙ ) මුන් ටැක්ස් වැඩි කොරලා වහන අඩු කරන්න හදනවා.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    aparade yako borellata/kolpity air highway hadanna giye.enan traffic ne.wahanath wedi karaganna tibba.kewum sinhalu tika gama kewa.
    පිලියන්දල ඉඳන් 120 පාර ලස්සනට ලොකු කරල හැදුවා, පිලියන්දල තද බදේ අඩු කරන්න අලුතෙන්ම බයි පාස් පාරක් හැදුව පිලියන්දල ටවුම මග හැරල කැස්බෑවට එන්න. මම උදේ හවස යන එන නිසා දන්නව ඒකෙන්න් ලැබුන සහනය:(.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මහින්ද වාහන තබදේට අලුත් පාරවල් හැදුව, පාරවල් පලල් කලා, අලුත් අලුත් සැලසුම් හැදුවා (කොලඹ එක් පැත්තකට දාවනය වගෙ ) මුන් ටැක්ස් වැඩි කොරලා වහන අඩු කරන්න හදනවා.

    එහෙම හරි නොගියොත් සියළුම වාහන වල ස්ටියරිං වීල් ගලවනවා.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL ... :(:(:(
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    පිලියන්දල ඉඳන් 120 පාර ලස්සනට ලොකු කරල හැදුවා, පිලියන්දල තද බදේ අඩු කරන්න අලුතෙන්ම බයි පාස් පාරක් හැදුව පිලියන්දල ටවුම මග හැරල කැස්බෑවට එන්න. මම උදේ හවස යන එන නිසා දන්නව ඒකෙන්න් ලැබුන සහනය:(.

    piliyandala bypass para hodai, aken godak trafic adu una
    hebei puthe aka heduwe gamini lokugege town ake thiyana buliding aka kedena nisa para town aken heduwoth :lol::lol::lol: nethuwa me apita hodakata newei