කාර් එකක් ගන්න බැලුවේ..කට්ටිය උදව්

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
කාර් එකක් ගන්න බැලුවේ..කට්ටිය උදව්

Toyota yaris එකක් තියනවා ලක්ශ 27 යි

Vitz අලුත් එකකුත් බැලුවා.....

මගේ අතේ ලක්ශ 5 ක් තියනවා.. LB එකෙන් කිව්වා vitsz එකට installment එක 50,000 ගානේ අවුරුදු 5 කට දාල දෙන්නම් කියලා.. අන්තිම අවුරුද්දේ ලක්ශ 3ක් ගෙවන්න කිව්වා..

පොඩ්ඩක් පැහැදිල කරපං ලා මචං.. මම ජොබ් එකක් කරනවා.. salary එක 40,000 ලැබෙනවා..තව buisness එකක් කරනවා එකෙත් මාසෙකට අඩුම 30ක් වගේ හොයනවා. එතකොට කාර් එක අරං තාත්තට දෙනවා එයා uber/pickme දුවන්න ඕකේ කිව්වා.. මට ගැලපෙන වාහනයක් කියන්න මචන්ලා..ලොකු උදව්වක්
:eek:
 
  • Like
Reactions: Sanuka87

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    Finance karaddi poddak balapan machan auruddakda dekakkda kohedo gihilla
    eka wara loku mudalak danna onalu... netham poli hadenawalu
    matath yaluwek kiuwe poddak hoyala balala dapan
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Pick Me, Uber වගේ දුවන්න නම් Vitz එක හොදයි නේද මචන්? Yaris එකට වඩා Vitz එකේ මේන්ටේන් කොස්ට් එකත් අඩු වෙයි. :rolleyes:

    :yes::yes:

    E wagema machan athe thiyena anthima satheta balala wahana ganna epa. Mokada thawa wiyadam godak set wenawa okata.

    Insurance
    Registration
    Service
    Fuel
    Accessories

    E nisa ewatath salli thiyaganna athe. Wahane ganne adayamak ganna nisa awulak naha. Puluwan nam aluth ekakata yanna balapan Kolama kiwwa wage. Mokada lease karala wahana gannawa kiyanne dangerous wadak. Puluwan nam bank loan ekak daala ganna balapan.

    All the best machan!
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Vitz epa ban uber duwanna padui, axia hari toyota wigo balannna , wagonr ganna epa dan market ekak naha echara, hybrid cases nathi fuel hodata karana wahanayak ganin, axia celerio hodai, man duwanne celerio 2017 eka gatte 24.5 ,.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මගේ අතීතය මතක්වුනා. . ලොකු කතාවක් තියෙනවා කියන්න කෙටියෙන් කියන්නම්. .

    ඌබර් දුවන්න හිතන් ඒකෙන් හම්බකරලා ලීසින් දාන්න හිතන් වාහන ගන්න එපා. . දැනට ඌබර් එකෙ ඉන්න කට්ටිය ලීසින් ගෙවාගන්න විදියක් නැති නිසා දුවන අය සහ පාර්ට් ටයිම් දුවන අය. . ඕකෙන් ඇති ලාබයක් නෑ. . සමහරු අහනවා ලාබයක් නැත්තන් ඇයි දුවන්නේ අයින් වෙයල්ලකෝ කියලා. . ඒකටත් උත්තරේ කියන්නම්. .

    එල්.බී එකේ ලීසින් එක දාන්න කලින් 100පාරක් හිතන්න. . මට වෙච්ච දෙයක් කියන්නම්. . මමත් ඌබර් දුවලා ලීස් එක ගෙවලා ගෙදර වියදමත් හොයාගන්න හිතන් ඒ කිව්වේ 90000ක් වගේ මාසෙට හොයන්න හිතන් 12/2017 ජේ ස්ටයිල් එකක් ගත්තා. . ලක්ශ 24.5ක් ලීසින් අතින් ලක්ශ 6.5ක් දුන්නා. . මාස 3ක් යද්දි ලීස් එක විතරක් හොයතැකි ගෙදර වියදමක් හොයන්න බැරි බව තේරුනා ඒ කිව්වේ මාසෙට 60000ක් අවුලක් නෑ 90000ක් හොයන්න බෑ. . ඉතින් දැන් මොකද කරන්නේ කතාකරා ලීසින් කම්පැනියට. . උන් කිව්වේ මෙච්චරයි 61000න් තව වාරික 57 තියෙනවා ඒ කියන්නේ ඔයා අපිට 3477000ක් ගෙවන්න තියෙනවා කිව්වා. . වෙන කෙනෙක්ගේ නමට පවරන්න බෑ පවරන්නනම් ඔය ගානම ගෙවන්න ඕනා කිව්වා. . මොකෝ කරන්නේ දුන්නා ඌබර් දුවන එකෙක්ටම ගෙවාගෙන පලයන් කියලා. . ටහිකෙනවා මාස තුනයි මු වාහනේ ආයේ මට ගන්න කිව්වා ලීසින් ගෙවන් යන්න බෑ කියලා. . වාහනේට අතින් ගෙව ගෙව හිටියා. . මේක කරන්න බෑනේ ලීසින් කම්පැනියට කතාකරා උන් ආයේ කිව්වා තව වාරික 46ක් තියෙනවා 2806000ක් ගෙවන්න තියෙනවා කියලා. . මොකෝ කරන්නේ. . ආයේ දුන්නා ඌබර් දුවන එකෙක්ටම. . ඌත් ආයේ වාහනේ දුන්නා ගෙවාගෙන යන්න බෑ මටම ගනින් කියලා. .

    දැන් මම වාරික 21ක් ගෙවලා තියෙනවා ඒ කියන්නේ 1285599ක් වාරික විදියට ගෙවලා තියෙනවා. . අතින් දීපු ලක්ශ 6.5 එකතුවුනාම ඔක්කොම 1935599යි. .
    ඉදිරියට ගෙවන වාරිකවල එකතුව 2387541ක්. . ලීසින් එක ඉවරකරන්න කතාකරා උන් මුලින් ඉල්ලුවා 2230000ක් පස්සේ කියලා කියලා 2150000ට ඉවර කරගන්න කතාකර ගත්තා. . ඒ කියන්නේ අඩුකලේ 237541යි. . ඉතින් මම වාහනේට ඔක්කොම 4085599ක් ගෙවනවා. . වාහනේ විකුනන්නේ ලක්ශ 25යි. . එතකොට පාඩුව 1585599. . තේරුනාද මන්දා. .
    වාහනේ ගද්දි ගෙවන්න පුලුවන්නම් විතරක් වාහනේ ගනින් ලීසින් කියන්නේ කොටි වලිග. . ලීසින් ගත්තොත් ගත්තා ආයේ හැරෙන්න බෑ. . ඌබර් දුවන එවුන්ටත් ඕක තමයි වෙලා තියෙන්නේ. . පුලුවන්නම් බෑන්ක් ලෝන් එකකට යන්න බලන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ටැක්සි දුවමු!
    http://www.elakiri.com/forum/showthread.php?t=1873856

    ඕකත් බලන්න. . මන් මේවා කිව්වේ යතාර්තය පෙන්නන්න. . මමත් කැමති වාහන නැති අනිත් එවුන් වගේ රු.40ට ඒසී දාන් ලාබෙට ඌබර් එකේ යන්න. .

    මමනම් කියන්නේ මේකයි. . එක්කෝ ත්‍රීවීල් එකක් හරි නැනෝ එකක් හරි ගන්න. . එතකොට ලාබයි. .
    නැත්තන් ප්‍රියස් එකක් වගේ ටුවරිසම් කරන්න පුලුවන් වාහනයක් ගන්න. . ටුවරිසම් කරන්න සෙට් වෙන්න එතකන් කැන්ගරු දාන්න ජෙට්වින් වගේ තව කම්පැනි තියෙනවා ඒවල දුවන්න. .

    ඌබර්, පික්මී වලට කොටුවෙන්න එපා. .
     
    • Like
    Reactions: Kolama

    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    අදහස් දක්වපු ඔක්කොටොම ගොඩක් ස්තූතිය..
    මෙහෙමයි මම වාහනේ ගත්තට ඒක මම දුවන්නේ නෑ.. තාත්තට තමයි දෙන්නේ uber/pickme දුව්න්න..ඔගොල්ලෝ මොකද කියන්නේ toyota yaris 2007 ගැන...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    මගේ අතීතය මතක්වුනා. . ලොකු කතාවක් තියෙනවා කියන්න කෙටියෙන් කියන්නම්. .

    ඌබර් දුවන්න හිතන් ඒකෙන් හම්බකරලා ලීසින් දාන්න හිතන් වාහන ගන්න එපා. . දැනට ඌබර් එකෙ ඉන්න කට්ටිය ලීසින් ගෙවාගන්න විදියක් නැති නිසා දුවන අය සහ පාර්ට් ටයිම් දුවන අය. . ඕකෙන් ඇති ලාබයක් නෑ. . සමහරු අහනවා ලාබයක් නැත්තන් ඇයි දුවන්නේ අයින් වෙයල්ලකෝ කියලා. . ඒකටත් උත්තරේ කියන්නම්. .

    එල්.බී එකේ ලීසින් එක දාන්න කලින් 100පාරක් හිතන්න. . මට වෙච්ච දෙයක් කියන්නම්. . මමත් ඌබර් දුවලා ලීස් එක ගෙවලා ගෙදර වියදමත් හොයාගන්න හිතන් ඒ කිව්වේ 90000ක් වගේ මාසෙට හොයන්න හිතන් 12/2017 ජේ ස්ටයිල් එකක් ගත්තා. . ලක්ශ 24.5ක් ලීසින් අතින් ලක්ශ 6.5ක් දුන්නා. . මාස 3ක් යද්දි ලීස් එක විතරක් හොයතැකි ගෙදර වියදමක් හොයන්න බැරි බව තේරුනා ඒ කිව්වේ මාසෙට 60000ක් අවුලක් නෑ 90000ක් හොයන්න බෑ. . ඉතින් දැන් මොකද කරන්නේ කතාකරා ලීසින් කම්පැනියට. . උන් කිව්වේ මෙච්චරයි 61000න් තව වාරික 57 තියෙනවා ඒ කියන්නේ ඔයා අපිට 3477000ක් ගෙවන්න තියෙනවා කිව්වා. . වෙන කෙනෙක්ගේ නමට පවරන්න බෑ පවරන්නනම් ඔය ගානම ගෙවන්න ඕනා කිව්වා. . මොකෝ කරන්නේ දුන්නා ඌබර් දුවන එකෙක්ටම ගෙවාගෙන පලයන් කියලා. . ටහිකෙනවා මාස තුනයි මු වාහනේ ආයේ මට ගන්න කිව්වා ලීසින් ගෙවන් යන්න බෑ කියලා. . වාහනේට අතින් ගෙව ගෙව හිටියා. . මේක කරන්න බෑනේ ලීසින් කම්පැනියට කතාකරා උන් ආයේ කිව්වා තව වාරික 46ක් තියෙනවා 2806000ක් ගෙවන්න තියෙනවා කියලා. . මොකෝ කරන්නේ. . ආයේ දුන්නා ඌබර් දුවන එකෙක්ටම. . ඌත් ආයේ වාහනේ දුන්නා ගෙවාගෙන යන්න බෑ මටම ගනින් කියලා. .

    දැන් මම වාරික 21ක් ගෙවලා තියෙනවා ඒ කියන්නේ 1285599ක් වාරික විදියට ගෙවලා තියෙනවා. . අතින් දීපු ලක්ශ 6.5 එකතුවුනාම ඔක්කොම 1935599යි. .
    ඉදිරියට ගෙවන වාරිකවල එකතුව 2387541ක්. . ලීසින් එක ඉවරකරන්න කතාකරා උන් මුලින් ඉල්ලුවා 2230000ක් පස්සේ කියලා කියලා 2150000ට ඉවර කරගන්න කතාකර ගත්තා. . ඒ කියන්නේ අඩුකලේ 237541යි. . ඉතින් මම වාහනේට ඔක්කොම 4085599ක් ගෙවනවා. . වාහනේ විකුනන්නේ ලක්ශ 25යි. . එතකොට පාඩුව 1585599. . තේරුනාද මන්දා. .
    වාහනේ ගද්දි ගෙවන්න පුලුවන්නම් විතරක් වාහනේ ගනින් ලීසින් කියන්නේ කොටි වලිග. . ලීසින් ගත්තොත් ගත්තා ආයේ හැරෙන්න බෑ. . ඌබර් දුවන එවුන්ටත් ඕක තමයි වෙලා තියෙන්නේ. . පුලුවන්නම් බෑන්ක් ලෝන් එකකට යන්න බලන්න. .

    වාහනේ වටිනාකම වගේ දෙගුනයක් ගෙවන්න වෙනවා 🤣🤣🤣🤣
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    yaris, vitz kohomat hari yan na hire duwanna. maintenance wadi, uber pickme nam kohomat ahu wenna epa. lease dagena umba hena loku walaka watenna yanne. eeta wada hodai keeyak hari ekathu karan marutiyak ganin. fuel hodata wada karanawa , maintenance lesi, baya natuwa duwannat puluwan. brand new ganin. umbata used aragena hoda kattak set unama terei mona gon kamak da karagatte kiala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara

    අන්තිමේ මල්බෙරියා පිහිට වුනා නේ? :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    yaris, vitz kohomat hari yan na hire duwanna. maintenance wadi, uber pickme nam kohomat ahu wenna epa. lease dagena umba hena loku walaka watenna yanne. eeta wada hodai keeyak hari ekathu karan marutiyak ganin. fuel hodata wada karanawa , maintenance lesi, baya natuwa duwannat puluwan. brand new ganin. umbata used aragena hoda kattak set unama terei mona gon kamak da karagatte kiala

    :yes: :yes: මම මූ නම් පුලුවන් තරම් සල්ලි අතින් දාලා අඩුම ළීස් එකකට ගිහින් ඉන්දියන් ඇල්ටො එකක් ගන්නවා. :rolleyes: