කාර් එකක් නතර වෙනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාමාන්‍යෙන් නම් කියන්නෙ එහෙම හේතුවක් නැතුව හිටපුගමන් නතර උනොත්, ස්ටාට් කරන්න කලින් පොඩ්ඩක් ටයිමින් බෙල්ට් එහෙම චෙක් කරන්න කියලා, ඒක කැඩිලා එහෙම තිවිලා ක්‍රෑන්ක් කරන්න ගියොත් අනාතයි

    ඔහොම දිගටම වෙනවා නම් එහෙම දෙයක් වෙන්න බැහැ

    ෆුවල් වල අවුලක්, ප්ලග් වල අවුලක් වෙන්නත් පුලුවන්
    මගේ ඔහොම සීන් එකක් එකපාරක් ආව, වෙලා තිවුනෙ බැටරි ටර්මිනල් එකක ලුනූ බැදිලා ලූස් වෙලා, ඒක කාර් එක ගැස්සිලා හෙලවෙනකොට(එක සැරේ බ්‍රේක් කරලා ඩවුන්ශිෆ්ට් කරනකොට වගේ) යන කාර් එක හුටස් ගාල නවතිනවා. වයර් එක තද කරාම ඒක හරි ගියා

    සමහර වෙලාවට නොහිතන දේවල් නිසාත් ඔය වගේ ඒව වෙන්න පුලුවන් නිසා, වාහන ගැන ඒ තරම් දන්නෙ නැත්නම් හොද තැනකට දාල බලා ගන්න එක හොදයි




    අන්න ඔහොම සින් එකක් ම තමා වෙන්නේ බන් :yes: ලෙඩේ තියෙද්දී යන එක අවුලක් වෙයිද දන්නේ නෑ නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එහෙමත් නෑ බන් පෙට්‍රල් නම් පිච්චෙනවා වැඩි

    Hmm. Mama ahuwe fuel pump/filter awul hindath ohoma wenawa. Kohomath hnda workshop ekakata dala full checkup ekak daganna wei
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ


    ස්ටාර්ට් එක නිකම්ම හිටිනවා බන්. ආයේ ස්ටාර්ට් වෙනවා ඊට පස්සේ යන්න පුළුවන්. ලොකු ගානක් යන වැඩක් ද ?:confused:


    Oxygen sensor
    Catalytic converter
    IAC Valve

    owa check karala balanna wei. oya lede issarahata wadi wenawa, eta kalin balawaganin. OBD scanner ekak gahala balapan mulin. Petrol pump eke ledak wennath puluwan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    එන්ජින් එකක්ම තියන්න වෙයිද දන්නේ නෑ එහෙනම් :baffled::baffled: දැන් බජට් බන් එකයි ඇල්ටෝ පදින්නේ :P

    :sorry:ae bola dan palawatten land ekakuth gattane,alto padinna hariyana ekek newene uba:P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oxygen sensor
    Catalytic converter
    IAC Valve



    owa check karala balanna wei. oya lede issarahata wadi wenawa, eta kalin balawaganin


    අෆ්ෆා එහෙනම් ඉතින් නතර වෙවිම තියෙයි නේද ?? :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පහත හේතු විය හැකිය...

    1. පෙට්‍රෝල් පොම්පයේ දෝශයක් (3000 ක් වගේ වෙයි අලුත් එකක් )
    2. ස්පාක් ප්ලග්ස් ප්‍රශ්නයක් (4 ටම 2000 ට වඩා අඩුයි )
    3.ත්‍රොට්ල් බොඩි ක්ලීනින්ග් (කාලෙකින් එන්ජින් ටියුනප් කලේ නැද්ද )

    ```not a expert````
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :sorry:ae bola dan palawatten land ekakuth gattane,alto padinna hariyana ekek newene uba:P




    :Pදුර යන්න එන්න ඕනේ හින්දා ගත්තේ බන් :yes: නුවර කොලබ යද්දී හොදයි නේ එකයි. අලුත් සිවික් එකක් ගන්නවා මචං තව මාසෙකින් වගේ...
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    එංජිම කූල් වෙලා ඇති. කූල් වෙලා වැඩි වුණත් එහෙම වෙනවා. :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hmm. Mama ahuwe fuel pump/filter awul hindath ohoma wenawa. Kohomath hnda workshop ekakata dala full checkup ekak daganna wei




    මේකයි බන් සින් එක ඔය සර්විස් එකේ ඔයිල් ෆිල්ටර් මාරු කරන ඒවා ඇර. අනෙක් ඔක්කොම කාර් එක ගද්දි තිබ්බ ඒවමයි.... මම හිතුවේ පොඩි ලෙඩක් කියලා :oo::oo: බාස් කෙනෙක් ට දීලම හදා ගන්න එක හොදයි වගේ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකයි බන් සින් එක ඔය සර්විස් එකේ ඔයිල් ෆිල්ටර් මාරු කරන ඒවා ඇර. අනෙක් ඔක්කොම කාර් එක ගද්දි තිබ්බ ඒවමයි.... මම හිතුවේ පොඩි ලෙඩක් කියලා :oo::oo: බාස් කෙනෙක් ට දීලම හදා ගන්න එක හොදයි වගේ

    මොකක්ද මචං බාස් කෙනෙක්ට දීල හදාගන්න තියෙන ලෙඩේ කාර් එකේ? :confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පහත හේතු විය හැකිය...

    1. පෙට්‍රෝල් පොම්පයේ දෝශයක් (3000 ක් වගේ වෙයි අලුත් එකක් )
    2. ස්පාක් ප්ලග්ස් ප්‍රශ්නයක් (4 ටම 2000 ට වඩා අඩුයි )
    3.ත්‍රොට්ල් බොඩි ක්ලීනින්ග් (කාලෙකින් එන්ජින් ටියුනප් කලේ නැද්ද )

    ```not a expert````
    ඔයිල් එකයි ඔයිල් ෆිල්ටර් එකයි ඇර වෙන කිසිම දෙයක් කරලා නෑ බන්..ත්‍රොට්ල් බොඩි නම් කරලත් නෑ එහෙනම් මේ අවුලක් තමා ඇත්තේ....:yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Engine Tuneup එකක් කරගනින්. හරිගියේ නැත්නම් ඒක කරන එකාගෙන් උපදෙසක් ගන්න


    එක තමා නේ කරන්න තියෙන හොදම දේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    MAF හෝ වෙන සෙන්සර් එකක නම් අවුල චෙක් ලයිට් එක පත්තු වෙන්න එපැයි. ඕකෙ බැටරි ටර්මිනල් බලන්න ලුණු බැඳිලද නැත්නම් බුරුල්ද කියලා. ටර්මිනල් දෙක ගලෝලා සුද්ද කරල හයි කරල බලන්න