සාමාන්යෙන් නම් කියන්නෙ එහෙම හේතුවක් නැතුව හිටපුගමන් නතර උනොත්, ස්ටාට් කරන්න කලින් පොඩ්ඩක් ටයිමින් බෙල්ට් එහෙම චෙක් කරන්න කියලා, ඒක කැඩිලා එහෙම තිවිලා ක්රෑන්ක් කරන්න ගියොත් අනාතයි
ඔහොම දිගටම වෙනවා නම් එහෙම දෙයක් වෙන්න බැහැ
ෆුවල් වල අවුලක්, ප්ලග් වල අවුලක් වෙන්නත් පුලුවන්
මගේ ඔහොම සීන් එකක් එකපාරක් ආව, වෙලා තිවුනෙ බැටරි ටර්මිනල් එකක ලුනූ බැදිලා ලූස් වෙලා, ඒක කාර් එක ගැස්සිලා හෙලවෙනකොට(එක සැරේ බ්රේක් කරලා ඩවුන්ශිෆ්ට් කරනකොට වගේ) යන කාර් එක හුටස් ගාල නවතිනවා. වයර් එක තද කරාම ඒක හරි ගියා
සමහර වෙලාවට නොහිතන දේවල් නිසාත් ඔය වගේ ඒව වෙන්න පුලුවන් නිසා, වාහන ගැන ඒ තරම් දන්නෙ නැත්නම් හොද තැනකට දාල බලා ගන්න එක හොදයි
ලෙඩේ තියෙද්දී යන එක අවුලක් වෙයිද දන්නේ නෑ නේ එහෙමත් නෑ බන් පෙට්රල් නම් පිච්චෙනවා වැඩි
ස්ටාර්ට් එක නිකම්ම හිටිනවා බන්. ආයේ ස්ටාර්ට් වෙනවා ඊට පස්සේ යන්න පුළුවන්. ලොකු ගානක් යන වැඩක් ද ?![]()
එන්ජින් එකක්ම තියන්න වෙයිද දන්නේ නෑ එහෙනම්දැන් බජට් බන් එකයි ඇල්ටෝ පදින්නේ
![]()
ae bola dan palawatten land ekakuth gattane,alto padinna hariyana ekek newene uba
Oxygen sensor
Catalytic converter
IAC Valve
owa check karala balanna wei. oya lede issarahata wadi wenawa, eta kalin balawaganin


ae bola dan palawatten land ekakuth gattane,alto padinna hariyana ekek newene uba
![]()
දුර යන්න එන්න ඕනේ හින්දා ගත්තේ බන්
නුවර කොලබ යද්දී හොදයි නේ එකයි. අලුත් සිවික් එකක් ගන්නවා මචං තව මාසෙකින් වගේ... Hmm. Mama ahuwe fuel pump/filter awul hindath ohoma wenawa. Kohomath hnda workshop ekakata dala full checkup ekak daganna wei

බාස් කෙනෙක් ට දීලම හදා ගන්න එක හොදයි වගේමේකයි බන් සින් එක ඔය සර්විස් එකේ ඔයිල් ෆිල්ටර් මාරු කරන ඒවා ඇර. අනෙක් ඔක්කොම කාර් එක ගද්දි තිබ්බ ඒවමයි.... මම හිතුවේ පොඩි ලෙඩක් කියලාබාස් කෙනෙක් ට දීලම හදා ගන්න එක හොදයි වගේ

ඔයිල් එකයි ඔයිල් ෆිල්ටර් එකයි ඇර වෙන කිසිම දෙයක් කරලා නෑ බන්..ත්රොට්ල් බොඩි නම් කරලත් නෑ එහෙනම් මේ අවුලක් තමා ඇත්තේ....පහත හේතු විය හැකිය...
1. පෙට්රෝල් පොම්පයේ දෝශයක් (3000 ක් වගේ වෙයි අලුත් එකක් )
2. ස්පාක් ප්ලග්ස් ප්රශ්නයක් (4 ටම 2000 ට වඩා අඩුයි )
3.ත්රොට්ල් බොඩි ක්ලීනින්ග් (කාලෙකින් එන්ජින් ටියුනප් කලේ නැද්ද )
```not a expert````

එංජිම කූල් වෙලා ඇති. කූල් වෙලා වැඩි වුණත් එහෙම වෙනවා.![]()

ඒ මොකක්ද ඒ කතාවEngine Tuneup එකක් කරගනින්. හරිගියේ නැත්නම් ඒක කරන එකාගෙන් උපදෙසක් ගන්න
මොකක්ද මචං බාස් කෙනෙක්ට දීල හදාගන්න තියෙන ලෙඩේ කාර් එකේ?![]()


පාරේ යද්දී හිටිනවා නේ.![]()
