කාර් එකක් ලීස් කරලා රෙන්ට් එකට දෙමුද?

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
Hi Guys
We are looking for furnished apartments for short term rent in Colombo 1 to 8 on daily and weekly basis. Send in your prices with recent photos of the property. Also please mention the facilities available such as air conditioning and hot water. Along with your contact details.
Also we are looking for cars and SUVs for short term rent. Registration KA-XXXX and above. Send in your details with vehicle pictures.
Send your details to [email protected]
Strictly no brokers please.
 
niwahal

Active member
  • Nov 17, 2013
    654
    55
    28
    driver kenek ekama danna company walata, slt telecome ekata try ekak dannna, maseta 60k denawalu. ayya kenek damma me lagadi. list eke ina wei
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,437
    113
    හොඳම දේ ඉඩමකට හරි බිල්ඩින් එකකට හරි ඉන්වෙස්ට් කරල ඒක කුලියට දෙන්න.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ubama drive karanawa nan witarak oya wede karapan,, ape yaluwek innawa korea idan awe.. toyota belta ekak company ekakata dala masekata 90kata... minihama thama driver,, e nisa awlak ne,
    anika uba amaruwen salli hira karalane ganne,, e nisa tikak hitala balapan, hira unoth hira unamayi..
     
    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    uba tourism karana company ekakata ho person kenekuta car eka deepan.habai ithin godak aluth car ekak thamai danna wenne.mnawa unath thawa hondata hoyala balapan.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    ලක්ශ 20කට වාහනයක් අරන් ලීස් කරල නම් වැඩක් නෑ මචෝ.. අවුරුදු ගානකට පස්සෙ උබට වාහනයක් කියල එකක් නැති වෙයි. පුලුවන් නම් ලක්ශ 40-50 කට වගේ යන්න බලන්න. prius, Allion, Premio වගේ කාර් වලට නම් ඉල්ලුමක් තියෙනව. තැනක් හොයා ගන්න තරමක් ලේසි වෙයි. අනික ඕක හිතන තරම් ලේසි නෑ. කම්පැනි වල ගෙවනව ගොඩක් අඩුයි. අනික නඩත්තුව අපි කරන්න ඕනෙ. දාන්න ඕනෙ rent ඉන්ශුරන්ස් එකක්. ඒක ගනන් වැඩී. කම්පැනි දාන්න නැතුව rent කරන තැනකට දැන්මොත් ප්‍රශ්න ගොඩයි. මිනිස්සු උකස් තියෙනව , කෑලි ගලෝනව, ජිල්මාට් ගොඩයි. අනික ලක්ශ 20 ක වාහනයකට මාසෙට 30ක් වත් ගෙවනව නම් හොදයි. මොකද prius, Allion, Premio එකකට දැන් කම්පැනි ගෙවන්නෙ 65ක් වගේ. රෙන්ට් කරන තැන් නම් 80ක් වගේ දෙනව. Rent කරන තැනකට වාහනය දානව නම් සමාජෙත් එක්ක හැප්පෙන්න හයියක් ඕනෙ. නැත්නම් වැඩේ අමාරුයි. කොයි වෙලේ මොනා වෙයිද කියන්න බෑනෙ.

    ලක්ශ 20ට ගන්න යන වාහනය මොකද්ද? වාහන පට්ට ගහනව කියන එක නම් බොරුවක්. දැන් අපේ 3වෙනි අවුරුද්ද යන්නෙ. කිසිම අවුලක් නෑ. ගෙවෙන කෑලි කොහොමත් ගෙවෙනවනෙ. ඒ ඇරුනාම තාමත් වාහනේ ගත්ත වගේම තියෙනව. දාන තැන අනුව තමා. අනික මාසෙට උපරිම දුර දෙන්නෙ 3000 නෙ ඒ නිසා ඒ තරම් අවුලක් වෙන්නෙ නෑ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746

    ehenan man wade athaharala danawa. rajaye sewakayanta mona "prius, Allion, Premio" da machan :D:rofl::P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    එළකිරි සාමාජිකයන්ට පින්සිදුවෙන්නට මන් වැටෙන්න ගිය අමාරුවෙන් ගැලවුනා කියලා මන් හිතනවා. රජයේ සේවකයන්ට මොන "prius, Allion, Premio" ද? මන් මගේ පාවිච්චියට සල්ලි එකතු කරලා 5laks වලට වගේ ජපන් කාර් එකක් ගන්නවා. ඉන්දියාවේ කාර් නම් ගන්නේ නෑ. එහෙනං අපි මේ ත්‍රෙඩ් එක මෙතනින් නිමා කරමු. ඔබ සැමට ජයෙන් ජය.!!! :D
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් මගේ මාසේ පඩිය Rs 50000කට අඩු ගානක් ලැබෙන්නේ. ඉතින් මේකෙන් දැන් කාලේ ජීවත් වෙන්න අමාරු බව ඕන කෙනෙක්ට තේරෙනවනේ. මන් බොන්නවත් බඩු ගහන්නවත් සල්ලි නාස්ති කරන්නේ නෑ. දැන් කාලේ වාහනයක් ගන්නවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද. අපේ එවුන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක විහින් වැඩි කරගෙන නිසා 80 ගණන් වල එව්වත් 5laks වලට වඩා වැඩි ගානට යන අවස්තා ඕනේ තරම් දකින්න පුළුවන්. අපේ රටේ යුරෝප් වාහන ලාබෙට තියෙනවා ඒත් පාර්ට්ස් ගණන් වැඩි නඩත්තු වියදම වැඩි. අපිට අද වෙලා තියෙන්නේ රටේ බහුතරයක් මිනිස්සුන්ට ඕනේ වහනයක් ගන්න. කොරියන් වාහන වලත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අදුඉ. ඉන්දියන් එව්වා ගැන නම් අපි කතා නොකර ඉමු.වාහන දැන් හෙන ගණන් නිසා වහනයක් ගන්න ක්‍රමයක් විදියට මන් බැලුවේ 20laks වලට වගේ කාර් එකක් ලීස් කරලා අරන් කොම්පැනියකට දාන්න පුලුවන්ද බලන්න. වැඩේ හරි ගියොත් මට සත පහක ලාබයක් නැතත් අන්තිමට වියදමක් නැතුවම අවුරුදු 5කින් විතර වාහනයක් ලැබෙනවා. මට ඔය ගානට වඩා එහාට යන්න බෑ කොහොමත්. ඉතින් මේක සමහර විට මෝඩ අදහසක් වෙන්න පුළුවන්.

    සල්ලි ආයෝජනය කරන්න පුළුවන් වෙන ක්‍රමයක් කියල දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා. FD දාන්න කියලා කියන්නන් එපා. හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනවා. ස්තුති!

    50000න් මාසේ හැරෙන්නත් බෑ බන්. උබ කියන එක ඇත්ත. ඇනිවා උබත් කසාද බැන්ද එකෙක් වෙන්න ඕනේ.තමන්ගේම ගෙදරක උන්නත් මාසේ අවම වියදම පැට්‍රලුත් එක්ක 60000නම් 70000නම් කොහොමත් පනිනවා මචන්. :yes::yes:

    මචන් කම්පැනි දාලා වැඩක් නෑ. රෙන්ට් එකට දෙන තැනකට දුන්නොත් තමා ආදායමක් පොඩ්ඩක් හරි තියෙන්නේ..

    ලක්ශ 40කට ඇලියොන් / ප්‍රෙමියෝ එකක් අරන් කම්පැනියකට දීලා 60ක් 65ක් අරන් මොනවා කරන්නද මචන්

    මචන් Rent කම්පැනියක් හරහා දානකොට 121 එකකට 60000ක් ගෙවනවා. 121 එකක් 25කට ගත්තහැකි
    හොද තත්වයේ ඇලියෝන් 240කට 75000ක් වගේ ගන්න පුලුවන්. ඇලියොන් 240 28කට වගේ ගත්තහැකි.
    ඇලියොන් 260, ප්‍රෙමියෝ260 වලට ගෙවීම හොද උනාට උබට 40කට කිට්ටුව වැයකරලා තව අව්රුදු 5කින් මාකට් එක වැටිල්ලත් එක්ක ගත්තහම මටනම් තේරෙන්නේ ඇලියෝන්240 එකක් වගේ ගන්න එක සමබරයි වගේ

    හැබැයි මචෝ කාර් රෙන්ට් එකට දීලා කැල්කියුලේටරෙන් ගාන හදලා රෑට සනීපෙට නිදාගන්න හිතනවනම් සොරි මචන්. හැමදාම ප්‍රශ්න ප්‍රශ්න. අපරාද හොර වැඩ කරන තරමක් කරන්නේ රෙන්ට් කරපු වාහන වල. සෑහෙන රිස්ක් එකක් තියෙනවා

    ලේසි වැඩක් නෙමේ මචන්, රෙන්ට් කරන කම්පැනි එකකට දානවා කියන්නේ පින් එක ඇදලා බෝම්බයක් කිල්ප් එක අල්ලන් අතේ තියන් ඉන්නවා වගේ තමා

    මම දන්න විදිහට (හරියටම දන්නේ නෑ ) රෙන්ට් ඉන්ශුවරන්ස් එකට උනත් මචන් බීලා ගිහිල්ලා ඇනල තිබ්බොත් ගෙවන්නේ නෑ
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    රත්තරං;17052536 said:

    මම දන්න විදිහට (හරියටම දන්නේ නෑ ) රෙන්ට් ඉන්ශුවරන්ස් එකට උනත් මචන් බීලා ගිහිල්ලා ඇනල තිබ්බොත් ගෙවන්නේ නෑ

    මෙහෙම සීන් එකක් මම දන්න එකෙක්ට වුනා...පාඩුව ලක්ෂ 3යි..:sorry::sorry:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage balaporottuwa wahanen labayak ganna nemei. anthimata mata wahanayak nikanma labena eka

    eth ubata aurudu 5k yaddi wahanayakata wada wenas deyak labeii..machan loku ewata yanda epa...Laksa 13ta aduwen ganda puluwan elakiri wahana tiyanawa...uba ekak aran 4 years vitara use karapan..e wenakota ubata 25Lks wage wahanayakata yanda puluwan...50 000 kata aduwen padiyak aran Lease karanda gihin nikan nathi wenda epa ban....athe tiyena ganata wahanayak aran podda podda diunu viyan.....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එළකිරි සාමාජිකයන්ට පින්සිදුවෙන්නට මන් වැටෙන්න ගිය අමාරුවෙන් ගැලවුනා කියලා මන් හිතනවා. රජයේ සේවකයන්ට මොන "prius, Allion, Premio" ද? මන් මගේ පාවිච්චියට සල්ලි එකතු කරලා 5laks වලට වගේ ජපන් කාර් එකක් ගන්නවා. ඉන්දියාවේ කාර් නම් ගන්නේ නෑ. එහෙනං අපි මේ ත්‍රෙඩ් එක මෙතනින් නිමා කරමු. ඔබ සැමට ජයෙන් ජය.!!! :D

    5laks walata car aragena ubata garage wala thamai inna wenne:P a price ekata hoda japaneses bike ekak ganin :yes:nethum podi loan ekak dala hoda thenakin podi land ekak aran dapan:yes:
     
    Last edited:

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Machan math oya gema gahala tharamak goda giyapu ekek. Mulinma marutiyak aran ( lease ) dunna rent ekata, eke lease eka iwara wenakota mamai wiparei( e dawas wala wenna wife :love:) job karala ekathu karapu salli dala thawa alto dekak gatta brnad new. ekath lease. Rent ekata deela kohoma hari ewageth lease iwara una. patta stress wedak hemotama karanna behe meka.
    hebei mama thaniyama budu une nehe, mage yaluwo hamoma wage den aduma gane car 2 wath goda dala thiyanawa.
    den pharmacy ekakuth patan gatta e salli walin ( samaharu den dena gani mama kawda kiyala ).
    mamanam kiyanne ethiwenna ho nethiwenna karapan:yes:

    Monawa hari dena ganna onanam ahapan
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    රත්තරං;17052536 said:
    50000න් මාසේ හැරෙන්නත් බෑ බන්. උබ කියන එක ඇත්ත. ඇනිවා උබත් කසාද බැන්ද එකෙක් වෙන්න ඕනේ.තමන්ගේම ගෙදරක උන්නත් මාසේ අවම වියදම පැට්‍රලුත් එක්ක 60000නම් 70000නම් කොහොමත් පනිනවා මචන්. :yes::yes:

    මචන් කම්පැනි දාලා වැඩක් නෑ. රෙන්ට් එකට දෙන තැනකට දුන්නොත් තමා ආදායමක් පොඩ්ඩක් හරි තියෙන්නේ..

    ලක්ශ 40කට ඇලියොන් / ප්‍රෙමියෝ එකක් අරන් කම්පැනියකට දීලා 60ක් 65ක් අරන් මොනවා කරන්නද මචන්

    මචන් Rent කම්පැනියක් හරහා දානකොට 121 එකකට 60000ක් ගෙවනවා. 121 එකක් 25කට ගත්තහැකි
    හොද තත්වයේ ඇලියෝන් 240කට 75000ක් වගේ ගන්න පුලුවන්. ඇලියොන් 240 28කට වගේ ගත්තහැකි.
    ඇලියොන් 260, ප්‍රෙමියෝ260 වලට ගෙවීම හොද උනාට උබට 40කට කිට්ටුව වැයකරලා තව අව්රුදු 5කින් මාකට් එක වැටිල්ලත් එක්ක ගත්තහම මටනම් තේරෙන්නේ ඇලියෝන්240 එකක් වගේ ගන්න එක සමබරයි වගේ

    හැබැයි මචෝ කාර් රෙන්ට් එකට දීලා කැල්කියුලේටරෙන් ගාන හදලා රෑට සනීපෙට නිදාගන්න හිතනවනම් සොරි මචන්. හැමදාම ප්‍රශ්න ප්‍රශ්න. අපරාද හොර වැඩ කරන තරමක් කරන්නේ රෙන්ට් කරපු වාහන වල. සෑහෙන රිස්ක් එකක් තියෙනවා

    ලේසි වැඩක් නෙමේ මචන්, රෙන්ට් කරන කම්පැනි එකකට දානවා කියන්නේ පින් එක ඇදලා බෝම්බයක් කිල්ප් එක අල්ලන් අතේ තියන් ඉන්නවා වගේ තමා

    මම දන්න විදිහට (හරියටම දන්නේ නෑ ) රෙන්ට් ඉන්ශුවරන්ස් එකට උනත් මචන් බීලා ගිහිල්ලා ඇනල තිබ්බොත් ගෙවන්නේ නෑ

    man bandala na thama. e hinda risk ekak ganna puluwan. :yes: man moko karanne kiyala me kalpana kale
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    eth ubata aurudu 5k yaddi wahanayakata wada wenas deyak labeii..machan loku ewata yanda epa...Laksa 13ta aduwen ganda puluwan elakiri wahana tiyanawa...uba ekak aran 4 years vitara use karapan..e wenakota ubata 25Lks wage wahanayakata yanda puluwan...50 000 kata aduwen padiyak aran Lease karanda gihin nikan nathi wenda epa ban....athe tiyena ganata wahanayak aran podda podda diunu viyan.....

    ekane machan 5laks walata ekak ganna haduwe :oo: