කාර් එකට ටයර් 4

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ළඟදි දැම්මා A plus කියල එකක්. 9000යි එකක්.
    සියැට් දාල තියනවා 8000යි එකක්.
    ජපන් ඒවනං දන්නෑ
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Hodai da? Size eka ?

    තාම සතියක්වත් නෑ මචන් 165/70/R14. කැලණියේ කුසුම් එකෙන් දැමේමෙ.
    Chinese ඒවට වඩා නන් හොඳයි වගේ. මම අහල තියෙන විදියට KIA වලට එන්න factory fitted එන්නෙ ඕක.

    Call එකක් දීල බලපන්. Tyre දැම්මොත්, wheel alignment 50% off + balancing weights cost only'
     
    • Like
    Reactions: D_Mad