කාර් එකෙ ප්‍රශ්ණයක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ලගදි ගියර් බොක්ස් එක මාරු කරා
    ටික දවසක් පැදලා බලද්දි ඔයිල් ලික් එකක් වෙලා අයේ ඔයිල් සිල් එකක් දාන්න ගලවද්දි සම්ප් එක ගලවන්න උනා. දැන් වාහනේ පිකප් කරද්දි රෙස් වෙනවා වැඩි වගේ. 100 පැන්නාමත් වාහනේ රෙස් වෙනවා වැඩි.
    මෙක මොකක් නිසා වෙන දෙයක්ද?

    කාර් එක ඇක්සියෝ 2007
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    original oil eka kiyala shure da? me dawas wala local mala jarawa hama thanama tiyenne, cvt gearbox wala recomended gear oil viscosity eka nathi unama waatha wenna gannawa
    එකනම් දන්නේ නැ බන්. ගියර් බොක්ස් එක මාරු කරපු තැනින් දැම්මේ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    unge reviews ae taram hari nehe ne.
    uba yanna kalin baluwe nedh da. hoda thanak hoya gena goda daganna balapan.
    රිවිව් බැලුවා බන්. හොද රිවිව්ස් තිබ්බා නේ 🤔
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕකට ගියර් ඔයිල් ලීටර් 5ක් යනව. කෑන් එක එන්නෙ ලීටර් 4යි. ඒ නිසා වැඩේට හතරෙ කෑන් දෙකක් ගන්න ඕනෙ. ලීටර් තුනක් ඉතුරුවෙනව.

    ඔයිල් එක ගොඩක් ගණං හින්ද, බාස් මාම,
    ඉතුරු ලීටරේ දාන්නෙ නැතුව ලීටර් 4ක් විතරක් දාල නිකං හිටියද දන්නෙ නෑ....

    ගියර් බොක්ස් එක රීකන්ඩිශන්ද දැම්මෙ. බඩු හොඳයිද දන්නෙ නෑ...
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඕකට ගියර් ඔයිල් ලීටර් 5ක් යනව. කෑන් එක එන්නෙ ලීටර් 4යි. ඒ නිසා වැඩේට හතරෙ කෑන් දෙකක් ගන්න ඕනෙ. ලීටර් තුනක් ඉතුරුවෙනව.

    ඔයිල් එක ගොඩක් ගණං හින්ද, බාස් මාම,
    ඉතුරු ලීටරේ දාන්නෙ නැතුව ලීටර් 4ක් විතරක් දාල නිකං හිටියද දන්නෙ නෑ....

    ගියර් බොක්ස් එක රීකන්ඩිශන්ද දැම්මෙ. බඩු හොඳයිද දන්නෙ නෑ...
    Un liter gana hariyata damma anika 7l giya. Aye galawapu thana un galawaddi gearoil tikak ahaka giya. Un e giyapu tika damme na. Mata yata nut ekak galawala pennuwa me nut eken eliyata enawanam oni na kiyala 🤔