කාර් එකේ ජියර් බොක්ස් එක ලෙෆ්ට් වගේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    සාමාන්‍යයෙන් පරණ ඔටෝ ගියර් බොක්ස් වල ඔහොම ලෙඩ එන්න හේතුව ඔයිල් අඩු කම හෝ ඔයිල් ෆිල්ටර් එක බ්ලොක් වීම නිසා ටෝක් කන්වර්ටර් එකට තෙල් නොලැබීමයි. ඔයිල් අඩු නම් දාන්න. ඔයිල් නියමිත ලෙවල් එකට තියනවා නම්, ෆිල්ටර් එක (පරණ වාහන වල නම් ඕක නිකම්ම දැල් කෑල්ලක්. හොඳට හෝදලා, පිරිසිදු කරලා ආපහු දැම්මත් ඇති) මාරු කරන්න. එහෙම කරනවා නම්, අනිවාර්යයෙන්ම තෙල් අලුතින් දාන්න. මොකද බොහෝ විට මේ තත්වයට filter එක පත්වෙන්නේ contaminated (with metal particles) oil නිසායි
    එවනම් අවුලක් නැ මචන් චෙක් කරා. දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා
    මම දන්න කෙනෙකුගෙත් ඇලියන් 2007 එකක ගියා. ඒකත් දුවල තිබුණෙ 1.5 වගේ. රීකන්ඩිශන් වාහන වල මයිලේජ් ශුවර් නෑ...

    රේස් වුණාට ලැග් වෙවී වගේ නේද අදින්නෙ.
    මට මතක විදිහට ගියර් බොක්ස් එක රීකන්ඩිශන් තියන්න ලක්ෂ1.5 ක්ද කොහෙද ගියා. ටොයෝට එකේ ලක්ශ 15ක් වගේ ගාණක් කියල තිබුණ...
    ගැරේජ් එකේ කෙනා කිවුවෙනං ඔය රේන්ජ් එකේ වාහන වලට, ගියර් බොක්ස් ලෙඩේ එන්න පුලුවන්ලු.

    ඔයා ගම්පහ අවටනං, වැඩේට හොඳ සුපිරි තැනක් කියන්න පුලුවන්....
    සෙට් කරහනකෝ මචන්. ගොඩක් උන් ගලවන්න කැමති නැ බඩු හොයන්න නැ කියලා
    CVT තමා Repair කරන්න
    Cvt repair කරන්න වෙනම අය ඉන්නවාද මචන්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එවනම් අවුලක් නැ මචන් චෙක් කරා. දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා

    සෙට් කරහනකෝ මචන්. ගොඩක් උන් ගලවන්න කැමති නැ බඩු හොයන්න නැ කියලා

    Cvt repair කරන්න වෙනම අය ඉන්නවාද මචන්
    Gearbox Repair කරන ගොඩක් තැන්වල CVT කරනවා bro . CVT නොවී වෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් . හොඳ ගරාජ එකකට දාලා චෙක් කරගන්න මුලින්ම . ගොඩක් වෙලාවට පොඩි පොඩි ප්‍රශ්න තියෙන්නේ engine වල . ලොකු දේවල් නෙවෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    එවනම් අවුලක් නැ මචන් චෙක් කරා. දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා

    සෙට් කරහනකෝ මචන්. ගොඩක් උන් ගලවන්න කැමති නැ බඩු හොයන්න නැ කියලා

    Cvt repair කරන්න වෙනම අය ඉන්නවාද මචන්
    Pm කරා

    වෙන ලෙඩක්නං තියෙන්නෙ චෙක් කරල, මිනිහ ලෙඩේ හොයාගනියි...
    ගියර් බොක්ස් එකනං අවුල,
    Cvt බෙල්ට් දැමිල්ල සාර්ථක නෑ කියනව..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    එවනම් අවුලක් නැ මචන් චෙක් කරා. දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා

    සෙට් කරහනකෝ මචන්. ගොඩක් උන් ගලවන්න කැමති නැ බඩු හොයන්න නැ කියලා

    Cvt repair කරන්න වෙනම අය ඉන්නවාද මචන්
    //එවනම් අවුලක් නැ මචන් චෙක් කරා. දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා//

    Probably it's lot worst than I thought.

    Valves are playing up.

    Valve body replacement may be the solution. But, a secondhand gearbox is the cheaper option.

    my google sinhala F**d, sorry for typing in Eng.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    //එවනම් අවුලක් නැ මචන් චෙක් කරා. දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා//

    Probably it's lot worst than I thought.

    Valves are playing up.

    Valve body replacement may be the solution. But, a secondhand gearbox is the cheaper option.

    my google sinhala F**d, sorry for typing in Eng.

    Try Pencil.

    https://www.serandibsoft.com/pencil-350835363505353035233517.html

    දැන් රිවර්ස් වැටෙන්නෙත් නැ. නිවුට්‍රල් එකෙත් ඉස්සරට යනවා
    ලෙප්ට් තමා එහෙනං
    ------ Post added on Apr 5, 2022 at 3:00 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    එක තමා.ගියර් බොක්ස් එකක් දාන්න බැලුවේ. ඔප්ශන් දෙකක් තියෙනවා මචන්ලා

    Recondition gearbox එකක් සෙට් කරලම දෙන්නම් කිව්වා 225කට. හැබැයි කැරියර් එකක් අරගෙන එහෙට ගෙනියන්න වෙනවා. අනුරාධපුර ඉදන් කොලබට. මාස 3යි වැරන්ටි.

    අනිත් ඔප්ශන් එක වත්තල ගියර්බොක්ස් එකක් තියෙනවා කිව්වා. 235කට. අපි මෙහෙන් වාහනයක් අරන් ගිහින් ඇවිත් සෙට් කරගන්න ඔනි. මාස 6ක් වැරන්ටි.

    කොකද ලාබම විදිය?
     
    • Like
    Reactions: animation

    ගියර් බොක්ස් එක සල්ලි වලට අරගෙන (235K එක)තමන්ගේ මිකැනික් ලා ලවා හයි කරගන්නවාට වඩා, 225K එක එතැනට ගිහින් හයි කරගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නේ. එතකොට ඔක්කොම වගකීම ඒ අයටනේ. ඔය කියන තැනින් වැඩ කරවාගත්ත අය එහෙම ඉන්නවානම් එතන කොහොමද කියලා හොයා ගන්නත් ට්‍රයි කරන්න.
     
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    ගියර් බොක්ස් එක සල්ලි වලට අරගෙන (235K එක)තමන්ගේ මිකැනික් ලා ලවා හයි කරගන්නවාට වඩා, 225K එක එතැනට ගිහින් හයි කරගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නේ. එතකොට ඔක්කොම වගකීම ඒ අයටනේ. ඔය කියන තැනින් වැඩ කරවාගත්ත අය එහෙම ඉන්නවානම් එතන කොහොමද කියලා හොයා ගන්නත් ට්‍රයි කරන්න.
    තැන ගැනනම් මන් දන්නේ නැ මචන්. ගුගල් එකෙන් සෙට් උනේ. රිවිව් නම් හොදයි.
    කැරියර් කරන එකය් අවුල මචන්. කොස්ට් එක කියක් යයිද දන්නේ නැනේ.

    අනිත් එකනම් මෙහේ ගැරජ් එකක එකෙනෙක් දුන්නේ කලින් එයා එතනින් ගියර්බොස් ගෙනත් දාල තියෙනවා. එවා තාමත් අවුලක් නැ කියාලා.