අද ගමනක් ගිහින් එද්දි කාර් එක එක තැන රෙස් වෙනවා වගේ දැනුනා. කදු අදින්නෙත් නැ. Drive එකට දාලා ඇක්සලරෙට් කරොත් විතරක් හෙමින් පිකප් වෙනවා.
කාර් එක ඇක්සියො 2007 එකක්
120k km දුවලා තියෙනවා
ජියර් බොක්ස් එකෙ නෙද කෙස් එක තියෙන්නේ
කාර් එක ඇක්සියො 2007 එකක්
120k km දුවලා තියෙනවා
ජියර් බොක්ස් එකෙ නෙද කෙස් එක තියෙන්නේ
