කාර් එකෙ ප්‍රශ්ණයක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    warranty thiyanawa neda. dan oile level eka hariyata thiyanawada? adu welada danna.
    ඔව් වොරන්ටි තියෙනවා. ඔයිල් ලෙවල් එක අපිට බලන්න බැනේ බන් 🤔
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ඔව් වොරන්ටි තියෙනවා. ඔයිල් ලෙවල් එක අපිට බලන්න බැනේ බන් 🤔
    ow apita balanna baa special tools one. fluid temperature ekata anuwa level wenas venawa vacuum karannath orne drain nut galawanakota. Toyota lanka danna weyi wena honda thanak nathnam.
     
    Last edited:

    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    Uba oka hadapu thanata ghin pennapan, un kathanadara kiyala ubawa andawa wage nm, car eka unta denna epa hadanna.aniwa ubata kelawei.Toyota lanka dala oke fault eka mkkda kiyala hariyta danaganin. eta passe uba ganna theeranayak ganin.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මන් ගියා කලින්ම. උන් නො කෙයා සින් එකක් බන්. බඩු නැ කිව්වා.
    Badu one nane bn un oka recalibrate karala dei box eka maru karala oil dammata passe mehema wuna oil dapu place eken calibrate kalr na quama
     
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Badu one nane bn un oka recalibrate karala dei box eka maru karala oil dammata passe mehema wuna oil dapu place eken calibrate kalr na quama
    අහ් එල. උන් ගාවට යන්නම්. මන් ඔයිල් සිල් එක රිප්ලෙස් කරන්න ගියම බඩු නැ කියල බැ කිව්වා.