කාර් එකේ ඉස්සරහ ටයර් දේක

SL_Designz

Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1636123789310.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල

    දැන් කරන්න දෙයක් නෑ. දාලා ඉවරයි හරියට මීටරේ 80 වට එනකොට ඉස්සරහා රෝදා දේක ගැස්සෙන ගතියක් එනවා. මට මුලින් හිතුවේ එලයින්මන්ට් අවුලක් කියලා. පස්සේ මතක් උනේ වැඩේ කෙලව ගත්තා කියලා. :lol: :lol::lol:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මට මතක විදියට ඕකට කියන්නේ බැලුම් සයිස් එක කියල.. ඕක හැම දේටම බලපානවා..‍රැක් ශොක් +තව ගොඩක් දේවල්.. ඕක දුන්න එකා හම්බ වෙලා විසඳුමක් ගනින්.. ස්ටඩී කරල පලයන්...

    ඔක අවුලක් නැත්තේ ටයර් 4ම එකට දානවා නම්..
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මට මතක විදියට ඕකට කියන්නේ බැලුම් සයිස් එක කියල.. ඕක හැම දේටම බලපානවා..‍රැක් ශොක් +තව ගොඩක් දේවල්.. ඕක දුන්න එකා හම්බ වෙලා විසඳුමක් ගනින්.. ස්ටඩී කරල පලයන්...
    ඔවු බන් එක්කෝ තව ඒ size එකක් අරගේන දේකම ඉස්සරහට හරි පස්සට හරි දාලා දානවා. මේ මාසේ ටිකක් හේමීට පැදලා ලබන මාසේවත් බලනවා. මේ මාසේ ලයිසන් කරන්න, සර්විස් කරන්න ඔක්කොම තියනවා.

    dan itin tw 80 tyre ekak aran e deka pitipasst dand tynne :lol:
    අනිත් තුනම 80 ව. 70 වේ එක තමා අලුතින් දැම්මේ.
    ------ Post added on Nov 5, 2021 at 8:35 PM
     
    • Haha
    Reactions: Thanura09

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    ඔවු බන් එක්කෝ තව ඒ size එකක් අරගේන දේකම ඉස්සරහට හරි පස්සට හරි දාලා දානවා. මේ මාසේ ටිකක් හේමීට පැදලා ලබන මාසේවත් බලනවා. මේ මාසේ ලයිසන් කරන්න, සර්විස් කරන්න ඔක්කොම තියනවා.

    අනිත් තුනම 80 ව. 70 වේ එක තමා අලුතින් දැම්මේ.
    ------ Post added on Nov 5, 2021 at 8:35 PM
    ammo yko dan ehnn bakal wela athi wahane :lol: :lol: tyre 3t weight eka wadi
     
    • Haha
    Reactions: kasun090354t

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඔවු බන් එක්කෝ තව ඒ size එකක් අරගේන දේකම ඉස්සරහට හරි පස්සට හරි දාලා දානවා. මේ මාසේ ටිකක් හේමීට පැදලා ලබන මාසේවත් බලනවා. මේ මාසේ ලයිසන් කරන්න, සර්විස් කරන්න ඔක්කොම තියනවා.
    ඔව් මමත් එහෙම කරල තියෙනවා වගේ මතකයි.. ඉස්සරහ දෙක වෙන සයිස් ..පස්ස වෙන සයිස්.. උබට වගේ තමයි මටත් මේ මාසේ ඔක්කොම එන්වා.. ගිය පාර දාල තිබ්බේ සනස,,යාලුවෙක්ගෙ ‍ෆිට් එකකට.. ක්ලේම් එකක් ආවා 130000ක 108000යි ගෙඋවේ... මේ පාර එච් එන් බී දැම්මා...
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    mage thiyenne 155/ 165 size dekakin
    ඒක පලල නේද. වෙනදට මම 100 ට විතර ගන්නවා කිසි අවුලක් නැතිව. එකපාරට 80 පනිනකොට දෙපැත්ත ගහනවා වගේ බම්ප් වෙන ගතියක් ආවා.
    මටනම් හිතේන්නේ ඔයවිදිහට පස්සට දැම්මොත් තවත් වනන එක වැඩිවෙයි. ටිකදවසක් හේමිට ගිහිල්ලා මොකක් හරි කරනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    දැන් කරන්න දෙයක් නෑ. දාලා ඉවරයි හරියට මීටරේ 80 වට එනකොට ඉස්සරහා රෝදා දේක ගැස්සෙන ගතියක් එනවා. මට මුලින් හිතුවේ එලයින්මන්ට් අවුලක් කියලා. පස්සේ මතක් උනේ වැඩේ කෙලව ගත්තා කියලා. :lol: :lol::lol:

    ගම කාලනෙ ඉතිං...

    පෙට්‍රල් කරනව ටිකක් අඩු වෙයි, කම්ෆටබල් අඩුවෙයි, ස්පීඩෝ මීටරේ, කිලෝ මීටර් ගාන යනවට වඩා ටිකක් වැඩියෙන් පෙන්නයි...