70 and 80 කියන්නේ height එකද. ටයර් කඩේ එකා කිවනේ අවුලක් නෑ කියලා.Balance nane yako height eka.
පුක දෙනවනේ ඉතිම්

කොහෙද බන් ඒ ටයර් කඩේ70 and 80 කියන්නේ height එකද. ටයර් කඩේ එකා කිවනේ අවුලක් නෑ කියලා.![]()
පුක දෙනවනේ ඉතිම්
ඔවු බන් එක්කෝ තව ඒ size එකක් අරගේන දේකම ඉස්සරහට හරි පස්සට හරි දාලා දානවා. මේ මාසේ ටිකක් හේමීට පැදලා ලබන මාසේවත් බලනවා. මේ මාසේ ලයිසන් කරන්න, සර්විස් කරන්න ඔක්කොම තියනවා.මට මතක විදියට ඕකට කියන්නේ බැලුම් සයිස් එක කියල.. ඕක හැම දේටම බලපානවා..රැක් ශොක් +තව ගොඩක් දේවල්.. ඕක දුන්න එකා හම්බ වෙලා විසඳුමක් ගනින්.. ස්ටඩී කරල පලයන්...
අනිත් තුනම 80 ව. 70 වේ එක තමා අලුතින් දැම්මේ.dan itin tw 80 tyre ekak aran e deka pitipasst dand tynne![]()
ammo yko dan ehnn bakal wela athi wahaneඔවු බන් එක්කෝ තව ඒ size එකක් අරගේන දේකම ඉස්සරහට හරි පස්සට හරි දාලා දානවා. මේ මාසේ ටිකක් හේමීට පැදලා ලබන මාසේවත් බලනවා. මේ මාසේ ලයිසන් කරන්න, සර්විස් කරන්න ඔක්කොම තියනවා.
අනිත් තුනම 80 ව. 70 වේ එක තමා අලුතින් දැම්මේ.
------ Post added on Nov 5, 2021 at 8:35 PM
tyre 3t weight eka wadiඔව් මමත් එහෙම කරල තියෙනවා වගේ මතකයි.. ඉස්සරහ දෙක වෙන සයිස් ..පස්ස වෙන සයිස්.. උබට වගේ තමයි මටත් මේ මාසේ ඔක්කොම එන්වා.. ගිය පාර දාල තිබ්බේ සනස,,යාලුවෙක්ගෙ ෆිට් එකකට.. ක්ලේම් එකක් ආවා 130000ක 108000යි ගෙඋවේ... මේ පාර එච් එන් බී දැම්මා...ඔවු බන් එක්කෝ තව ඒ size එකක් අරගේන දේකම ඉස්සරහට හරි පස්සට හරි දාලා දානවා. මේ මාසේ ටිකක් හේමීට පැදලා ලබන මාසේවත් බලනවා. මේ මාසේ ලයිසන් කරන්න, සර්විස් කරන්න ඔක්කොම තියනවා.
ඒක පලල නේද. වෙනදට මම 100 ට විතර ගන්නවා කිසි අවුලක් නැතිව. එකපාරට 80 පනිනකොට දෙපැත්ත ගහනවා වගේ බම්ප් වෙන ගතියක් ආවා.mage thiyenne 155/ 165 size dekakin

ගම කාලනෙ ඉතිං...දැන් කරන්න දෙයක් නෑ. දාලා ඉවරයි හරියට මීටරේ 80 වට එනකොට ඉස්සරහා රෝදා දේක ගැස්සෙන ගතියක් එනවා. මට මුලින් හිතුවේ එලයින්මන්ට් අවුලක් කියලා. පස්සේ මතක් උනේ වැඩේ කෙලව ගත්තා කියලා.
![]()