කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16312217 said:
    AC On කලා Off කලා කියලා නම් ලෙඩේ වෙනසක් නෑ. ඒ කියන්නේ IACV එකේ නෙවෙයිද ප්‍රශ්නය.
    එතකොට මචං මේ ලෙඩේට හේතුව මොකද්ද?

    මචන් ලෙඩේ තියන වෙලාවට ඒ කියන්නේ එන්ජිම රත් උනායින් පස්සේ එන්ජිම off කරන්න. ඒ එක්කෙම නැවත යතුර ON position එකට දාන්න. හොඳින් කන් දෙන්න. fuel pump එක තප්පරයක් දුවල නවතින සද්දේ ඇහේවි කනට. fuel pump එක ටික වෙලාවක් දුවනවානම් ලෙඩේට හේතුව fuel pump එකේ pressure මදිකමයි. යතුර දෙතුන් වතාවක් on කරලා (dash board එකේ light පත්තුවෙන තැනට ) off කරලා තුන් හතර වතාවක් fuel pressure කරලා start කරලා බලන්න ලෙඩේ ටික වෙලාවකට නැතුව යනවද කියල.
     
    aththatama machan fuel pump eken ena sadde mona wageda kiyalaa mama danne na. Sorry.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ දැනුම ටිකක් polish කරගන්න මේක ටිකක් study කරන්න.

    http://www.freeasestudyguides.com/index.html

    නියම mechanic technician කෙනෙක් වෙන්නේ වැඩියෙන් මජන් ගාගෙන වැඩියෙන් කාලයක් වාහනේ යට ඉන්න කෙනෙකුට නෙවෙයි මචන්, අඩුවෙන් මජන් ගාගෙන වැඩි කාලයක් කල්පනා කරන හරිම කෑල්ල ගලවන කෙනායි. එත් ලෝකේ වැඩිහරියක්ම ඉන්නේ වැඩියෙන් මජන් ගාගෙන අඩුවන් හිතන mechanic ල නිසා මිනිස්සුන්ගේ සල්ලි හරියට නාස්ති වෙනවා අනවශ්‍ය අමතර කොටස් වලට.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16312311 said:
    aththatama machan fuel pump eken ena sadde mona wageda kiyalaa mama danne na. Sorry.

    යතුර ON position එකට දානකොටම මෝටර් එකක් දුවන සද්දයක් ඇහිලා නවතිනවා. කිසිම සද්දයක් නැති නිහඬ තැනක හරි රෑ වෙලාවක හරි හොඳට කන් දෙන ගමන් යතුර on කරන අහන්න. ඔයාට vibrate එකක් කනට දැනේවි. හැබැයි හුඟ වෙලාවක් නෙවෙයි. තත්පරයක් විතර.

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mama kalin poste eket coment karaa.. meke nikan karunu wadi wagee...

    oya okkotama kalin neda scan eka karee.. etakota errors monada pennuwe...? oke injector rail eke anayak enawada petrol adu wadi karanna..? ehema nam eken petrol wadi karanna tikak..

    mulinma oka MAP (manifold absolute pressure) da..? MAF (mass air flow) sensor da kiyala dana ganna.. (hetama mamat oka dan aganna ona mata mataka naha) mokada samahara evaye dekama use wenava.. bt meke tiyenne ekaikohoma hari. moka unat apahu scan test ekak karaa nam oka allanna puluwan aula...

    MAF is a mass air flow sensor, it tells your computer how much air is being drawn into your engine. Its located in the air horn of your throttle body. Intake air is drawn through it.

    MAP is manifold air pressure (intake). It tells the computer how much air that is being drawn into your engine by determining the pressure in your intake manifold. It is usually located on the intake manifold with vacuum hoses connected to it, as well as an electric plug.

    oyaa check karanna MAF da MAP da kiyala throtle body ekai intake manifold ekai dekama balanna eka tanaka ati me kiyala tiyena widiyata
    Mata hitenne oka MAP kiyala...(not shure) MAP nam vaccume line eka balanna hariyata gahalada kiyala.....

    TPS aulak wenna baha ehema nam accelerate karaddit aulak enava.. TPS = Throttle position sensor.. Ideling waladi gahenava nam kohomat TPS eken wadak naha...

    gear box aulak nemei.. speed yaddi gears change wenavane normaly..?

    breaks bind nam aniwaren ganda enava rath wenava allala baladdi alloys..ekat nemei...

    aniwaa oya apahu Scan test ekakata yanna.... nikan throtle body eka galawala wadak naha.. eke aulak naha clean karala damma nam evaye kohomat aulak naha.. accelerator cabe ehema hariyata fix wela neda...?

    mage idea eka nam EFI electronic sensor ekaka kohee hari aulama wenna ona...

    jaya wevaaaaaaaaaaaaa.............!!!:):):):)
     
    Last edited:
    මචන් ලෙඩේ තියන වෙලාවට ඒ කියන්නේ එන්ජිම රත් උනායින් පස්සේ එන්ජිම off කරන්න. ඒ එක්කෙම නැවත යතුර ON position එකට දාන්න. හොඳින් කන් දෙන්න. fuel pump එක තප්පරයක් දුවල නවතින සද්දේ ඇහේවි කනට. fuel pump එක ටික වෙලාවක් දුවනවානම් ලෙඩේට හේතුව fuel pump එකේ pressure මදිකමයි. යතුර දෙතුන් වතාවක් on කරලා (dash board එකේ light පත්තුවෙන තැනට ) off කරලා තුන් හතර වතාවක් fuel pressure කරලා start කරලා බලන්න ලෙඩේ ටික වෙලාවකට නැතුව යනවද කියල.

    ඔව් මචං යාළුවේ උඹ හරි. අද මම කාර් එක ස්කෑන් කළා. ඊට පස්සේ pressure මීටර් එකක් දාලා Fuel pressure එක චෙක් කළා. ඊට පස්සේ ටෙක්නීශියන් කිව්වා Fuel pump එක දාන්න ඕනේ කියලා. ඊට පස්සේ Fuel pump එකයි, පෙට්‍රොල් ටැංකිය ඇතුලේ තියෙන Filter එකයි අළුතෙන් දැම්මා. දැන් ලෙඩේ හොඳයි. මට මාර happy. ඒත් ඔක්කොටම ටිකක් ලොකු ගාණක් වියදම් වුණා.

    THANK YOU VERY MUCH FOR YOUR ADVISE.:):):)
     
    Last edited:
    යතුර ON position එකට දානකොටම මෝටර් එකක් දුවන සද්දයක් ඇහිලා නවතිනවා. කිසිම සද්දයක් නැති නිහඬ තැනක හරි රෑ වෙලාවක හරි හොඳට කන් දෙන ගමන් යතුර on කරන අහන්න. ඔයාට vibrate එකක් කනට දැනේවි. හැබැයි හුඟ වෙලාවක් නෙවෙයි. තත්පරයක් විතර.

    ඔව් මචං යාළුවේ උඹ හරි.
     
    මචං, මට තව පොඩි දෙයක් දැන ගන්න ඕනේ.
    Fuel pump එකෙන් දිගටම එන්ජින් එකට petrol pump කරනවද? එහෙම නැත්නම් ස්ටාට් කරද්දී විතරද pump කරන්නේ? Please explain. Thanks.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    ගමේ හාදයා;16311856 said:
    1194850d1369833192-swapping-5a-fe-charade-86-imag1610.jpg

    Air cleaner box eka athule thiyenne me wage ekak.
    Mama hithanne eka "cold air intake temperature sensor"

    මේක iath sensor එක. එ කියන්නේ intake air temperature sensor කියන එක. ඔකෙන් කරන්නේ එන්ජිම ඇතුලට ඇදල ගන්න air එකේ උශ්නත්වය මනින එක. ඔයාගේ එන්ජින් එකේ maf sensor එකක් නැ වගේ. ඔකේ තියෙන්නේ map sensor එකක්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    සාමාන්යෙන් EFI එන්ජින් වල IGnition ON කරහම Fulel Pump එක පොඩි වෙලාවක් ON වෙලා තිබිලා නතර වෙනවා. ඉට පස්සේ ECU එකට Starting Signal එක එනව නම් Pump On එකේම තියාගන්නවා. ඉටත් පස්සේ RPM Signal එක 200 ට වඩා වැඩියෙන් එනවනම් විතරක් Fuel Pump එක ඔන් එකේම තියා ගන්නවා. සමහර එන්ජින් වල මිට වැඩිය වෙනස් වෙන වෙලාවලුත් එනවා
     
    kohomath machan engine eke RPM eka 200ta wadaa yanawa ne, e kiyanne fuel pump eka digatama wada karanawada?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    yako oka aran Toyota lanka ekata palayan.Un ge scan karanna aluth ma badu have ne,Tuk gala lede balala kiyai,passe Oni nam hoda makabass kenek allagena wede aduwata goda da ganin,Awula atte Gear Box eke,Box ekak thiyanna giyoth nam 40k withara yai,
    Mageth thibba 110 G grade car ekak,eke udeta start karala D ekata demmata yanne na,Tikak wela gihin duk gala yanna gannawa,Rath wunama hari yanawa,

    Case eka thibbe box eke,Gear box eka flush ekak ehema karala,aluthen plate kapala gahala,man eka wikunala demma,man kohomath wadiya parana cars use karanna kemathi nathi nisa,
     
    Originally Posted by polwattacom
    "මචන් ලෙඩේ තියන වෙලාවට ඒ කියන්නේ එන්ජිම රත් උනායින් පස්සේ එන්ජිම off කරන්න. ඒ එක්කෙම නැවත යතුර ON position එකට දාන්න. හොඳින් කන් දෙන්න. fuel pump එක තප්පරයක් දුවල නවතින සද්දේ ඇහේවි කනට. fuel pump එක ටික වෙලාවක් දුවනවානම් ලෙඩේට හේතුව fuel pump එකේ pressure මදිකමයි. යතුර දෙතුන් වතාවක් on කරලා (dash board එකේ light පත්තුවෙන තැනට ) off කරලා තුන් හතර වතාවක් fuel pressure කරලා start කරලා බලන්න ලෙඩේ ටික වෙලාවකට නැතුව යනවද කියල."

    ඔව් මචං යාළුවේ උඹ හරි. අද මම කාර් එක ස්කෑන් කළා. ඊට පස්සේ pressure මීටර් එකක් දාලා Fuel pressure එක චෙක් කළා. ඊට පස්සේ ටෙක්නීශියන් කිව්වා Fuel pump එක දාන්න ඕනේ කියලා. ඊට පස්සේ Fuel pump එකයි, පෙට්‍රොල් ටැංකිය ඇතුලේ තියෙන Filter එකයි අළුතෙන් දැම්මා. දැන් ලෙඩේ හොඳයි. මට මාර happy. ඒත් ඔක්කොටම ටිකක් ලොකු ගාණක් වියදම් වුණා.

    The problem has already solved. It's not a gear box problem. :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    ගමේ හාදයා;16314981 said:
    kohomath machan engine eke RPM eka 200ta wadaa yanawa ne, e kiyanne fuel pump eka digatama wada karanawada?

    අනිවා ඔවු. එක එහෙම ඩිසයින් කරල තියෙන්නේ සේෆ්ටියට. මෙකද එන්ජින් එක run නොවි fuel pump එකෙන් එලියට පෙට්‍රල් ආවොත් එහෙම අනතුරක් වෙන්න පුලුවන්නේ. හිතන්න අනතුරක් උන වෙලාවක ටැන්කියෙ ඉදන් එන්ජිමට යන පෙට්‍රල් ප්‍රෙශර් ලයින් එකක් ඩැමෙජ් වෙනවා. එතකොට හයි ප්‍රෙශර් fuel එලියට එනවා. සාමාන්යෙන් පෙට්‍රල් pump එකකින් 80-90Lh flow rate එකකින් එලියට එනවා. පොඩි හරි spark එකක් උනොත් වෙන දේ මම අමුතුවෙන් කියන්න ඔනි නැනේ. නමුත් pressure line එක ඩැමෙජ් වෙනවා කියන්නේ එන්ජිමට fuel නැතිවෙලා එන්ජිම නවතිනව කියන එකයි. එකයි 200rpm> pump on කියල කියන්නේ.
     
    Thanks friend.