කාර් එකේ එන්ජිම off කරන්න කලින් AC off කරන්න ඕනෙද?

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    323
    733
    93
    Engine Cutt off කරන්න කලින් කෙසේ වෙතත් අවුරුදු 15ක් 20ක් පරණ වාහන වල වාහනේ ස්ටා(ර්)ට් කරන්න කලින් A/C and Blower off කරලා Start කරන එක හොදයි දන්න තරමින්,
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඕක කරනවා
    වෙන මොකටවත් නෙවේ, ඊලග පාට ස්ටාට් කරනකොට බැට්‍රි එකෙන් බ්ලෝවර් මෝටර්, ඔන් වෙන්න ඕනේ නැති නිසා

    අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් බැටරියට දෙන්න ඕනේ නැති හින්දා, වෙන මොකක්වත් නෙවේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    Engine Cutt off කරන්න කලින් කෙසේ වෙතත් අවුරුදු 15ක් 20ක් පරණ වාහන වල වාහනේ ස්ටා(ර්)ට් කරන්න කලින් A/C and Blower off කරලා Start කරන එක හොදයි දන්න තරමින්,
    haha meka aththa, dekama duwaganna battery nathi wahana one tharam thiyanawa, mage yaluwek gawath k10 ekak tiyenawa headlight dammoth start wenne na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Turning off the AC abruptly is unlikely to harm the AC system in modern vehicles.

    It's not so much "turning the ac off abruptly" that "harms" the system as the condensation left on the evaporator, especially in a humid country like SL

    Running the blower without the AC helps dry the evaporator, preventing mold growth and corrosion.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ස්ටාර්ට් කරද්දී AC off එකේ තියන්න කියලා අහලා තියෙනවා.
    ඕක මහා ලොකු වැඩක් නෙවේ engine off කොරන්න කලින් AC off කොරනවා ඉතින්
     
    • Like
    Reactions: KDH

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
    what I do is turn off the AC with about 5 minutes to go until I reach my destination.

    ha-haha.gif
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
    a/c off karala fan eka witharak dala thiyanna kiyanawa condensation yawanna (condenser eke bacletria build up eka nawaththanna)
    mold smell ekak naththam karala vadak naha (thibbath 1km karanna ona naha)
     
    • Like
    Reactions: KDH

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ස්ටාර්ට් කරද්දී AC off එකේ තියන්න කියලා අහලා තියෙනවා.
    ඕක මහා ලොකු වැඩක් නෙවේ engine off කොරන්න කලින් AC off කොරනවා ඉතින්
    අළුත් වාහාන වල starter motor එකට priority එක දෙනවා බන්. ඔය හැටි ගනන් වල වාහාන වල.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    Mama nam AC eka off karalada nadda kiyala balanne na engine eka off karaddi..habai engine eka start karanna kaling AC off karanawa
     
    • Like
    Reactions: KDH

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඒසී එක උනත් එක පාරටම ඔෆ්ෆ් කරන්න එපා
    මුලින් බ්ලොවර් ස්පීඩ් 2 , 3 වගේ නම් තියෙන්නේ අඩුම එකට දාන්න
    එන්ජිම අයිඩ්ල් කරන්න
    දැන් ඒසී ඔෆ්ෆ් කරන්න
    ඊට පස්සේ විනාඩි කිහිපයක් ඉන්න බ්ලොවර් එකෙන් කුල් එයා එන එක නවතිනකන්
    දැන් බ්ලොවර් එක ඔෆ්ෆ් කරන්න
    බ්ලොවර් එකට ගොඩක් කරන්ට් එකක් ගන්නවා
    එක බැටරියෙන් අඩු වෙන්න පුළුවන් නිසා ටික වෙලාවක් අයිඩල් එකේ එන්ජිම තියන්න බැටරිය චාර්ජ් වෙන්න
    දැන් එන්ජිම ඔෆ් කරන්න
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඒ සී එක ඔෆ් කරනවා
    විනාඩි 5ක් ඉන්නවා
    ස්පීඩ් එක 2ට දානවා
    විනාඩි 5ක් ඉන්නවා
    ස්පීඩ් එක 1 ට දානවා
    විනාඩි 5ක් ඉන්නවා
    0 ට දානවා
    විනාඩි 5ක් ඉන්නවා
    එන්ජින් එක ඕෆ් කරනවා
    විනාඩි 5ක් ඉන්නවා
    දොර අන්ලොක් කරනවා
    විනාඩි 5ක් ඉන්නවා
    බැහැලා දොර වහනවා
    විනාඩි 5ක් ඉන්නවා
    දැන් ලොක් කරනවා
    විනාඩි 5ක් කාර් එක ගාව හිටගෙන ඉන්නවා