Engine Cutt off කරන්න කලින් කෙසේ වෙතත් අවුරුදු 15ක් 20ක් පරණ වාහන වල වාහනේ ස්ටා(ර්)ට් කරන්න කලින් A/C and Blower off කරලා Start කරන එක හොදයි දන්න තරමින්,
use hand break and drift to your desired locationengine eka off kaloth aluth ewage brake gahanna lesi wena ekak naa...
pressure eka hadenne engine on ekath ekka nisa . (Hybrid different story)
haha meka aththa, dekama duwaganna battery nathi wahana one tharam thiyanawa, mage yaluwek gawath k10 ekak tiyenawa headlight dammoth start wenne na.Engine Cutt off කරන්න කලින් කෙසේ වෙතත් අවුරුදු 15ක් 20ක් පරණ වාහන වල වාහනේ ස්ටා(ර්)ට් කරන්න කලින් A/C and Blower off කරලා Start කරන එක හොදයි දන්න තරමින්,
NO ban you do not have to turn your air conditioning off before turning off your vehicle. Turning off the AC abruptly is unlikely to harm the AC system in modern vehicles.Yes, otherwise the water will condense inside the system and cause fungal growth, corrosion
Turning off the AC abruptly is unlikely to harm the AC system in modern vehicles.

machan engine eka kill karanda dana waha kuppiye nama mokakda ?ow first turn off AC. Then turn off blowers and then kill the engine
ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල
![]()
what I do is turn off the AC with about 5 minutes to go until I reach my destination.
a/c off karala fan eka witharak dala thiyanna kiyanawa condensation yawanna (condenser eke bacletria build up eka nawaththanna)ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල
![]()
අළුත් වාහාන වල starter motor එකට priority එක දෙනවා බන්. ඔය හැටි ගනන් වල වාහාන වල.ස්ටාර්ට් කරද්දී AC off එකේ තියන්න කියලා අහලා තියෙනවා.
ඕක මහා ලොකු වැඩක් නෙවේ engine off කොරන්න කලින් AC off කොරනවා ඉතින්