මචන් හරි ගියර් oil ප්රමාණය සහ ජාතිය දාලද කියලා බලාගනින් මුලින්ම.2008 ekak
මචන් හරි ගියර් oil ප්රමාණය සහ ජාතිය දාලද කියලා බලාගනින් මුලින්ම.2008 ekak
ගියර් නෙමේ බං
ජියර් එක
අපිට රෝද හතරක යන්න වෙන්නෙ ලබන ආත්මෙ තමා![]()
od off or kick the accelerator (2nd gear )Low එකකට දාලා ඉස්සර කරන්න.
ඔටෝ නම් මළ ජරාවක්. එක දවසක් පැදල ඉස්සර කරද්දී ඇද්දෙ නැහැ කියහංකෝ. ඉස්සහරින් බස් එකක් ආවා.
පුරුදු වුණා නං හරි යනවා ඇති.
Ehemath wenawada ban...Anika kalin owner padapu style ekata ecu eka shift points adjust wela tiyenne.ube style ekata adjust wenna kal yanawa.
Even the reality is an illusionSometimes it's a psychological thing; perception does not align with reality.
Ow meka hariEhema one naha accelerator eka floor karapu gaman watenawa low gear ekata. 1-2 seconds
Lancer ekath drive by wire ne eth kickdown thiyenawaneCVT da? CVT nam lokuwata kick down ekak danenne ne. oka kohomath E-throttle neda?
Kick down nethi wahana nethuwa athi banLancer ekath drive by wire ne eth kickdown thiyenawane
Ow ow mama me @hrm e throttle gana kiwwa hinda baluwe ethrottle thibbath kickdown thiyenawaneKick down nethi wahana nethuwa athi ban
Moketh oka tinawa …meka mee muge hithe aulak wageOw ow mama me @hrm e throttle gana kiwwa hinda baluwe ethrottle thibbath kickdown thiyenawane
Cvt wala lallatama pagala 1-2 seconds yanakan kick down ekak feel wenne ne. Kohomath podi lag ekak thiyenewa.Lancer ekath drive by wire ne eth kickdown thiyenawane
ඕකෙ ගියර් ක්නොබ් එකේ ඕඩී බට්න් එකක් ඇති... ඒක එබිල තියෙනවද බලන්න...Demio 2008 model eka
2008 ekak
------ Post added on Mar 10, 2024 at 7:17 PM
apo 2500 paninne nathi tharam. OD off welada kiyala balanne kohomada ?
------ Post added on Mar 10, 2024 at 7:18 PM
samahara hybrid/electric ewage ne. mageth ne.Kick down nethi wahana nethuwa athi ban