යාළුවනේ,
මට තියෙන්නේ මැස්ඩා ඩෙමියෝ 2008 එකක්. ඒක ඔටෝ කාර් එකක්. එකේ යනකොට ගියර් ශිෆ්ට් වෙන්න වෙලා යනවා වගේ දැනෙනවා.
අපි හිතමු වාහනයකට ඉස්සර කරන්න යනවයි කියලා. එතකොට ගියර් එක ශිෆ්ට් වෙන්න වෙලාවක් යනවා වගේ දැනෙනවා.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද ? මම මුලින්ම පැද්දේ මැනුවල් එකක්. ඒ නිසා මට මෙහෙම දැනෙනවද කියලා නම් දන්නේ නෑ.
උදව්වක් කරන්න.
CC: @PHBhagya @Solo Rider @Hyaenidae

Last edited: