කාර් එකේ ගියර් ශිෆ්ට් වෙන්නෙ නැති ප්‍රශ්නයක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,715
    50,082
    113
    සේදවත්ත
    රෝද හතර කැරකෙනවනම් වෙන මොනාද බන් . උබලට තියන ප්‍රස්ණ . උබලා වෙස්පාටාන්ලා නෙමෙයි නේ පාරේ යන
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    adjust the kick down / TV cable.

    video ekak balala hariyata karapan. mehe maka bassla kanawa oka.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Low එකකට දාලා ඉස්සර කරන්න.

    ඔටෝ නම් මළ ජරාවක්. එක දවසක් පැදල ඉස්සර කරද්දී ඇද්දෙ නැහැ කියහංකෝ. ඉස්සහරින් බස් එකක් ආවා.

    පුරුදු වුණා නං හරි යනවා ඇති.
    od off or kick the accelerator (2nd gear )
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    PHBhagya Hyaenidae කියල තියන දෙවල් බලන්න

    ඔයා වාහනෙ ගෙනාපු ගමන් දිව්ව විදියට වඩා දැණ් වෙනස් ද
    ගියර් ඔයිල් මාරු කරල
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Oke eka sere pagala balapan yatatama athakota podiyata denei eka deka maru wenawa..oka auto aththe cvt nemei wenna athi

    Kawadawath auto pedala nethnam ubata denne nethuwa athi..rpm aken balapan adu wedi wima ..anika kelin paraka digata yanakota low rpm yanawanam 60ta wage oke gear maru wenawa

    Ehema one naha accelerator eka floor karapu gaman watenawa low gear ekata. 1-2 seconds
    Ow meka hari
    ------ Post added on Mar 10, 2024 at 10:08 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    Demio 2008 model eka


    2008 ekak
    ------ Post added on Mar 10, 2024 at 7:17 PM


    apo 2500 paninne nathi tharam. OD off welada kiyala balanne kohomada ?
    ------ Post added on Mar 10, 2024 at 7:18 PM
    ඕකෙ ගියර් ක්නොබ් එකේ ඕඩී බට්න් එකක් ඇති... ඒක එබිල තියෙනවද බලන්න...
    නැත්තං ඩෑශ් බෝඩ් එකේ කහ පාටින් ඕ.ඩී ඕෆ් කියල ඉන්ඩිකේට් කරනව...