කාර් එකේ ටේල් ලයිට් එක හොයාගන්න උදව්..

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    ඔයි ගානට ලාබයි මං හිතන්නෙ ශිපින් කොස්ට් එකත් එක්කම නේ
    කෝකටත් සෙලර්ට මැසේජ් එකක් දාල තියන්න actual item එකේ පොටෝ ටිකක් එවන්න කියල

    ඔව් මචං. බලන්න ඔ්න. දුර්ලභ මොඩල් ගත්තාම ඔ්ක තමා කේස් එක... මේකෙ මිකැනිකල් පාට්ස් නං ඔක්කොම වගේ අනික් ලාන්සර් මොඩල් එක්ක මැච්වෙනවා. බොඩි පාට්ස් තමා කේස් එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔව් මචං. බලන්න ඔ්න. දුර්ලභ මොඩල් ගත්තාම ඔ්ක තමා කේස් එක... මේකෙ මිකැනිකල් පාට්ස් නං ඔක්කොම වගේ අනික් ලාන්සර් මොඩල් එක්ක මැච්වෙනවා. බොඩි පාට්ස් තමා කේස් එක.
    කොහොමත් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දාල මේන්ටේන් කළොත් ඔය ගණන් යනව

    මගෙ සයිඩ් මිරර් එක කඩාගෙන ගියා බස් එකක් 58,000 ගාන ගිය අවුරුද්දෙ මැද වගේ
     
    • Love
    • Like
    Reactions: a2mdb and Asmodeus

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    nugegoda idan maharagamta yaddi sahena japan badu kada tiyenwa balapan. nattan nuwara pare yakkala hariye kada 6 k 7 k tiynewa light ehema tiyena. googe map eken balala number aran katha karala balapn
     
    • Love
    Reactions: a2mdb

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගෙවල් පැත්තේ සිල්වා මෝටර්ස් එකේ මම ඔය වගේ එකක් දැක්ක
     
    • Love
    Reactions: a2mdb

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,053
    4,604
    113
    Makola auto light... උන් හදලා දෙනවා කැඩිච්ච කෑල්ල අරංගන ගියාම
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    nugegoda idan maharagamta yaddi sahena japan badu kada tiyenwa balapan. nattan nuwara pare yakkala hariye kada 6 k 7 k tiynewa light ehema tiyena. googe map eken balala number aran katha karala balapn
    තැන්කූ මචං
    Kurunegala Ranjith autoparts call karala ahapan.
    බලන්නම්
    අපේ ගෙවල් පැත්තේ සිල්වා මෝටර්ස් එකේ මම ඔය වගේ එකක් දැක්ක
    ගෙවල් පැත්ත මට DM එකක් දාපං. කුලියාපිටියෙද, ලබුගමද, කටුනායකද කියල
    Makola auto light... උන් හදලා දෙනවා කැඩිච්ච කෑල්ල අරංගන ගියාම
    අන්තිම ඔප්ෂන් එක තමා මේක.. හොයාගන්නම බැරි උනොත් මේකබලනවා...

    කොහොමත් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දාල මේන්ටේන් කළොත් ඔය ගණන් යනව

    මගෙ සයිඩ් මිරර් එක කඩාගෙන ගියා බස් එකක් 58,000 ගාන ගිය අවුරුද්දෙ මැද වගේ
    මොකද්ද මචං වාහනේ ?
    ------ Post added on Feb 8, 2023 at 8:17 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තැන්කූ මචං

    බලන්නම්

    ගෙවල් පැත්ත මට DM එකක් දාපං. කුලියාපිටියෙද, ලබුගමද, කටුනායකද කියල

    අන්තිම ඔප්ෂන් එක තමා මේක.. හොයාගන්නම බැරි උනොත් මේකබලනවා...

    මොකද්ද මචං වාහනේ ?
    ------ Post added on Feb 8, 2023 at 8:17 AM

    https://www.cybo.com/LK-biz/silva-motors

    ඔන්න ඔකේ බලන්න.

    https://goo.gl/maps/X3CGsweGRRpPcDq2A

    මේකෙත් බලන්න
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    bump-animated-gif-1.gif
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Company eke balanna ,Nettam Depo Kiyana Taiwan brand eka karanawa Panchikawatte Antipitha eke unta poddak call karanna
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    Company eke balanna ,Nettam Depo Kiyana Taiwan brand eka karanawa Panchikawatte Antipitha eke unta poddak call karanna
    මචං කම්පනි එකේ බලන්න කිව්වෙ කොහෙද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    තැන් වල විස්තර කියල, බම්ප් කරල උදව් කරපු කිරියන්ට බොහොම ස්තූතියි.
    අද කුරුණෑගල රවුමක් ගැහුවා. ජෙනුයින් රීකන්ඩිෂන් මිට්සුබිෂි ලයිට් එක හම්බ උනා. කඩේ බුවා හෙන හොඳ ඩයල් එකක්. 4500/= ගත්තෙ . බුවා කිව්වා පරණ ගෙනාපු ස්ටොක් එකක එකක් කියල..

    machan mama eka parak kaali tika aran superglue kara. ;)
    සුපර් ග්ලූ කරන්න කෑලි නෑ මචං අම්බ්‍රෙල්ලා පවුඩර් (කුඩේ කුඩු)
    ------ Post added on Feb 11, 2023 at 7:23 PM
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,053
    113
    Sin-tertainment Den
    තැන් වල විස්තර කියල, බම්ප් කරල උදව් කරපු කිරියන්ට බොහොම ස්තූතියි.
    අද කුරුණෑගල රවුමක් ගැහුවා. ජෙනුයින් රීකන්ඩිෂන් මිට්සුබිෂි ලයිට් එක හම්බ උනා. කඩේ බුවා හෙන හොඳ ඩයල් එකක්. 4500/= ගත්තෙ . බුවා කිව්වා පරණ ගෙනාපු ස්ටොක් එකක එකක් කියල..

    සුපර් ග්ලූ කරන්න කෑලි නෑ මචං අම්බ්‍රෙල්ලා පවුඩර් (කුඩේ කුඩු)
    ------ Post added on Feb 11, 2023 at 7:23 PM
    Wadipura tibbe nadda umbe ekata spare parts ethana