මචන් කාර් එක අව්වේ තිබිලා පාට පොඩ්ඩක් පිච්චිලා වගේ තියෙන්නේ. 

කලු පාටට හුරු පාටක් තියෙන්නේ. ඉතින් color fade වෙලා වගේ. ඉතින් soft99 hard wax එකක් ගෙනල්ල ගාලා ටික වෙලාවක් තියලා අතුල්ලලා ඔය වැක්ස් කිරිල්ල කරාට අර shine එක එන්නේ නෑනේ. මේකට මොකක්ද කරන්න පුලුවන් shine එක ගන්න. මහරගම, කොට්ටාව, පන්නිපිටිය අවට මේ වගේ cut & polish, wax වගේ වැඩ කරන ඔයාල recommend කරන service centers මොනවද තියෙන්නේ? 