කාර් එකේ AC ප්රස්නයක් හෙල්ප් එකක් ඕනෙ
AC දාගෙන ටික දුරක් යනකොට Ac නැතුව යනව ආයෙත් AC එක ඕෆ් කරල ඔන් කලාම හරි, ආයෙත් ටිකක් යත්දි නැතුව යනව ආයෙත් ac ඔෆ් කරල ඔන් කරන්න ඕනෙ . මොකක්ද ලෙඩේ .AC හදන කෙනෙක්ට කියුව පොර ලෙඩේ කියුව ගමන් compressor අවුලක් 40 යනව කියුව.
මේ ගාන හරිද?
වාහනේ Toyota IST
140000 දුවල තියෙන්නෙ