කාර් එකේ AC ප්‍රස්නයක් හෙල්ප් එකක් ඕනෙ

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    කාර් එකේ AC ප්‍රස්නයක් හෙල්ප් එකක් ඕනෙ

    AC දාගෙන ටික දුරක් යනකොට Ac නැතුව යනව ආයෙත් AC එක ඕෆ් කරල ඔන් කලාම හරි, ආයෙත් ටිකක් යත්දි නැතුව යනව ආයෙත් ac ඔෆ් කරල ඔන් කරන්න ඕනෙ . මොකක්ද ලෙඩේ .AC හදන කෙනෙක්ට කියුව පොර ලෙඩේ කියුව ගමන් compressor අවුලක් 40 යනව කියුව.:confused:

    මේ ගාන හරිද?

    වාහනේ Toyota IST
    140000 දුවල තියෙන්නෙ
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    oya model ekeam kohomada dannehe.
    AC eke thiyenawa AC Compressor Clutch Pulley ekak, Nama meakada dannehe hariyatama.
    Eake ledak wage.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    anna eka daanna oone kiuve

    Eaka ochchara ganan wenna widiyak nehe ban.
    Compressor eka wenai eaka wenai. Thiyena kealla hadaganna try karapan. Magnet wena seen ekak thiyenne coil ekak haraha gihin. Oaka oil ekhema demmama thamai karawela char wenne.
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Mara oya problem eka tibba, premio, premio and allion walata tiyanawa, clutch less compressor, 40 yanawa replace karanna, problem eka enne 40k waladi
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    AC නැතුව යද්දී බ්ලෝවර් එකෙන් හුලන් එන එකත් අඩු වෙනවනම් thermistor sensor එක බලවන්න.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    AC දාගෙන ටික දුරක් යනකොට Ac නැතුව යනව ආයෙත් AC එක ඕෆ් කරල ඔන් කලාම හරි, ආයෙත් ටිකක් යත්දි නැතුව යනව ආයෙත් ac ඔෆ් කරල ඔන් කරන්න ඕනෙ . මොකක්ද ලෙඩේ .AC හදන කෙනෙක්ට කියුව පොර ලෙඩේ කියුව ගමන් compressor අවුලක් 40 යනව කියුව.:confused:

    මේ ගාන හරිද?

    වාහනේ Toyota IST
    140000 දුවල තියෙන්නෙ

    Parana compressor ekak ganna puluwan aduwata. Uba koheda ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    Thermistor eka balawaganna eka thama hodama de.

    Anika thama car eka overheat wenawada kiyala balawaganna. Toyota wala nodani.

    But Nissan wala nam overheat 1/2 ta wada heat una gaman a/c cut off karanawa. Tikakin aye off karala on karoth aye a/c weda karanna gannawa aye overheat wenakan
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මගෙත් ඔක තියන්වා එසී එකෙ ෆැන් එක කල්ච් එක අල්ලද්දි වැඩ නැ වහනෙ රෙස් කරනකොට වැඩ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හොඳ AC තැනක් හම්බුනොත් කියන්න මාලබේ/කොට්ටාව/තලවතුගොඩ/පන්නිපිටිය/මහරගම අවට :yes:

    අපේ ගෙදර කාර් එකේ තියෙන්නේ අමුතුම ලෙඩක්..වාහනේ ස්පීඩ් ඒක 80 පැන්න ගමන්ම AC ඒක off වෙනවා..Blower ඒක නම් වැඩ..ආපහු ඉතින් ස්පීඩ් එකට 78 kmph ට වගේ ආවහම කූල් වෙන්න පටන්ගන්නවා..ඕක ඉතින් දිගටම තියෙනවා..ඔය සීන් ඒක නිසා highway එකේ යන්නේ 80 ටමයි :sorry:

    ඒක සැරයක් හදන්න ගියහම ඌ කිව්වා condenser එකේ අවුලක් කියලා..ඒක දැම්මා..ඒක දාල හරිගියේ නැහැ ඒක පාරටම..(ගාලු යද්දී හරිගියේ නැහැ)..ගාලු ගිහින් එද්දී හරි ගිහින් තිබුනා..පස්සේ කොහොමහරි අපාහු ඔය ලෙඩේ ඇවිල්ල තිබුනා..ඔය condenser ඒක මාරු කරාට පස්සේ compressor ඒක මාරු කරා..Cooler එකත් කලින් තිබුනේ හරි නැති එකක්, පස්සේ reconditioned එකක් දැම්මා..අර Blower Control කියලා fan speed ඒක හදන කෑල්ලක් තියෙන්නේ..අන්න ඒකත් දැම්මා..වාහනේ නිසාන්..එන්ජින් ඒක GA15DE 1500cc.. :eek: :eek: දැන් ඉතින් තාම ඔය 80 පැන්නම AC අඩුවෙන ලෙඩේ තියෙනවා..
     
    car eka overheat wenawa athi sure ekatama. Nissan wala car eka overheat wenna gattama A/C eka trip wenawa.