කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා

අවුල තියෙන්නේ EFI එකේ. EFI ගැන හොඳ දැනුමක් තියන කෙනෙකුට පෙන්නන්න. කොතන හරි සෙන්සර් එකක අවුලක් තියෙන්නේ. බලන්නේ නැතුව කොයි එකද කියල හරියටම කියන්න බැහැ .

වෙලා තියෙන්නේ මේකයි. පරණ වාහනවල කාබියුරේටර් තියෙද්දී එකේ එනවා එක කොටසක් ඔටෝ චෝක් කියල. එකෙන් වෙන්නේ එන්ජෝම සීතල අවස්ථාවේ එන්ජිමට දෙන ඉන්දන පරිමාව වැඩිකරලා දෙන එකයි. මේක සිද්දවෙන්නේ idle අවස්ථාවේදී. ඒ සිද්දිය හින්ද තමයි උදේට වාහනේ start කරාම ටික වෙලාවක් යනකම් රේස් වෙලා තියෙන්නේ.
ලෝකෙට EFI හඳුන්වල දෙනකොට මේ චෝක් එක වෙනුවට යොදපු විසඳුම තමයි සෙන්සර් වලින් එන්ජිමේ උෂ්ණත්වය මැනල එන්ජිම සීතලනම් පරිගණකයෙන් එන්ජිමට දෙන ඉන්දන ප්‍රමාණය වැඩි කරන එක. මේ දේ සිද්දවෙන්නේ idle අවස්ථාවේ විතරයි .

ඔයාගේ වාහනේ තියන ප්‍රශ්නය නම් කොම්පියුටරයට දත්ත ලැබෙන්නේ නැහැ එන්ජිම සීතල අවස්ථාවේ තියෙන්නේ කියල. ඒ හින්ද එයා එන්ජිමට දෙන්නේ සාමාන්‍ය ඉන්දන ප්‍රමාණයක් විතරයි. ඒ ඉන්දන පරිමාව මදි හින්ද තමයි එන්ජිම ගැහෙන්නේ. එත් එන්ජිම රත්වෙද්දි එයාට idle එක තියාගන්න ඒ ඉන්දන පරිමාව ඇති. එකයි ටික වෙලාවක් යදී ලෙඩේ සනීප වෙන්නේ.

පරීක්ෂා කරලා බලන්න ඕනෙනම් උදේ start කරන්න කලින් ඕනෙනම් Air cleaner එකට petrol අරක්කු බෝතල් මුඩියකින් එකක් වක්කරල start කරන්න. පුරුද්දක් විදිහට දවසගානේනම් මේක කරන්න එපා. පරික්ෂාවට විතරක් කරලා බලන්න. එන්ජිම ගැහෙන එකක් නැහැ air cleaner එකේ තියන petrol ටිකේ වාෂ්ප ඉවර වෙනකම්.

හොඳ EFI දන්නා කෙනෙකුට පෙන්නන්න. නොදන්නා කෙනෙක් අත තිබ්බොත් කැලි දාල ඉවරයක් නැතිවෙයි.

දැනට මගේ කාර් එකේ Thermostat Valve එක වැඩ කරන්නේ නෑ. Radiator Fan ඒක Direct දීලා තියෙන්නේ, මේක හේතුවක් වෙන්න පුලුවන්ද? මම දන්නේ නෑ Thermostat Valve එක තියෙන්නේ හරියටම කොතැනද කියලා,:sorry:
 
jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Macahn induction coild check karanna.. Induction coils tikak awul nam engine eke me wage miss ekak enawa.. Ethakota eka feel wenne vibration ekakin...
     
    Start karata passe miss ekak thiyenwa d?, miss ekak natham Cooling system eke Thermostat valve eka wada nathuwa athi,wahane Start karapu gamn Radiator fan wada d?, miss ekak thiyenwa nam, ayeth injector,plug, coil, Temperature sensor tika check karagena balanna,engine,gear box mount aulakuth natham,

    Machan, mama me car eka second hand gaththe. Gannkotama Radiator fan eka direct deelaa thibune. Eka digatama wada karanawaa. Mama hithanne Thermostat Valve eke upset ekak athi. Meka Replace karanne kohomada? Thermostat Valve ekak keeyak vithara wenawada? Please help me.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ එවපු pm දෙකටම මෙතන උත්තර දානවා.

    මචං thermostat valve එක කියන්නේ එකක්. thermostat switch එක කියන්නේ එකක්. උඹේ කාර් එකේ radiator fan එක direct දීල කියන්නේ ප්‍රස්නේ තියෙන්නේ thermostat valve එකේ නෙවෙයි thermostat switch එකේ. thermostat switch එක තියෙන්නේ radiator එකේ. බොහෝදුරට thermostat switch එක තියෙන්න ඕන radiator එකේ පහල ටැංකියේ. ඒ switch එක replace කරන්න. එතකොට fan එක direct දුවන එක නවතියි. එත් එක replace කරනකොට fan එක direct දීපු තැන wire ටික නැවත තිබුන තත්වයට අමුණන්න.

    thermostat valve එක තියෙන්නේ බොහෝදුරට radiator එකේ උඩ හෝස් එක එන්ජිමට සම්භාන්දවෙන තැන . ඒකෙන් කරන්නේ වාහනේ එන්ජිම working temperature එකේ පවත්වාගැනීම. සමහරක් වාහනවලනම් radiator හෝස් එක එන්ජිම ලඟින් පැන්නුවාම ඇතුලෙන් පේනවා thermostat valve එක තියෙනවද අයින්කරලද කියල.

    උදේට වාහනේ තියන vibrate එකට හේතුව 99% ක් ම radiator fan එක direct දීපු එක නෙවෙයි. එහෙම හිතන්න කිසිම අවස්ථා සම්භන්ධයක් නැහැ තියන රෝග ලක්ෂණ වලින් . ඒ හින්ද වාහනේ EFI කරන තැනකට පෙන්නන්න.

    මචන් මං ඉන්නේ ඇමෙරිකාවේ. ඒ හින්ද ලංකාවේ ඉන්න EFI දන්නා හොඳ බාස්ල කව්ද කියන්න මට වැටහීමක් නැහැ. වාහන ගැන දන්නා කියන උදවියගෙන් ටිකක් අහල බලන්න. පුළුවන් තරම් tutorials කියවල වාහනේ තියන ලෙඩේ ගැන අවබෝධයක් ගන්න බාස් කෙනෙකුට පෙන්නන්න කලින්. හොඳට ඔලුවෙන් තර්ක කරලා දාන්න ඕන මොන කෑල්ලද කියල හිතල තමයි සල්ලි වියදම් කල යුත්තේ.

    Thank you very much dear friend.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16181285 said:
    Thank you very much dear friend.

    fuel pump එක ගැනත් ටිකක් බලන්න. කාර් එක start කරන්න කලින් යතුර on කරනකොටම හොඳට කන් දීල අහන ඉන්න fuel pump එක තප්පරයක් විතර දුවල නවතිනවද කියල. එහෙම නවතින්නේ නැතුව තප්පර තුන හතරක් දුවනවානම් ප්‍රශ්නේ එතන වෙන්න පුළුවන්.
     
    Radiator Fan eka digatama wada karanawa. Mama Fan relay eka check kalaa. Eka "Normally Closed" relay ekak. Relay eke Coil ekata 12V supply eka enne na, e nisa relay switch eka Close welaama thiyenawa. Eka nisa Fan eka digatama wada karanawaa. Thermostat sensor eka dammoth me case eka hari yavida? Thermostat sensor eka keeyak vithara wenawada?
    Please help me.
    :sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවුල තියෙන්නේ EFI එකේ. EFI ගැන හොඳ දැනුමක් තියන කෙනෙකුට පෙන්නන්න. කොතන හරි සෙන්සර් එකක අවුලක් තියෙන්නේ. බලන්නේ නැතුව කොයි එකද කියල හරියටම කියන්න බැහැ .

    වෙලා තියෙන්නේ මේකයි. පරණ වාහනවල කාබියුරේටර් තියෙද්දී එකේ එනවා එක කොටසක් ඔටෝ චෝක් කියල. එකෙන් වෙන්නේ එන්ජෝම සීතල අවස්ථාවේ එන්ජිමට දෙන ඉන්දන පරිමාව වැඩිකරලා දෙන එකයි. මේක සිද්දවෙන්නේ idle අවස්ථාවේදී. ඒ සිද්දිය හින්ද තමයි උදේට වාහනේ start කරාම ටික වෙලාවක් යනකම් රේස් වෙලා තියෙන්නේ.
    ලෝකෙට EFI හඳුන්වල දෙනකොට මේ චෝක් එක වෙනුවට යොදපු විසඳුම තමයි සෙන්සර් වලින් එන්ජිමේ උෂ්ණත්වය මැනල එන්ජිම සීතලනම් පරිගණකයෙන් එන්ජිමට දෙන ඉන්දන ප්‍රමාණය වැඩි කරන එක. මේ දේ සිද්දවෙන්නේ idle අවස්ථාවේ විතරයි .

    ඔයාගේ වාහනේ තියන ප්‍රශ්නය නම් කොම්පියුටරයට දත්ත ලැබෙන්නේ නැහැ එන්ජිම සීතල අවස්ථාවේ තියෙන්නේ කියල. ඒ හින්ද එයා එන්ජිමට දෙන්නේ සාමාන්‍ය ඉන්දන ප්‍රමාණයක් විතරයි. ඒ ඉන්දන පරිමාව මදි හින්ද තමයි එන්ජිම ගැහෙන්නේ. එත් එන්ජිම රත්වෙද්දි එයාට idle එක තියාගන්න ඒ ඉන්දන පරිමාව ඇති. එකයි ටික වෙලාවක් යදී ලෙඩේ සනීප වෙන්නේ.

    පරීක්ෂා කරලා බලන්න ඕනෙනම් උදේ start කරන්න කලින් ඕනෙනම් Air cleaner එකට petrol අරක්කු බෝතල් මුඩියකින් එකක් වක්කරල start කරන්න. පුරුද්දක් විදිහට දවසගානේනම් මේක කරන්න එපා. පරික්ෂාවට විතරක් කරලා බලන්න. එන්ජිම ගැහෙන එකක් නැහැ air cleaner එකේ තියන petrol ටිකේ වාෂ්ප ඉවර වෙනකම්.

    හොඳ EFI දන්නා කෙනෙකුට පෙන්නන්න. නොදන්නා කෙනෙක් අත තිබ්බොත් කැලි දාල ඉවරයක් නැතිවෙයි.

    rep 12+

    good point bro
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16182453 said:
    Radiator Fan eka digatama wada karanawa. Mama Fan relay eka check kalaa. Eka "Normally Closed" relay ekak. Relay eke Coil ekata 12V supply eka enne na, e nisa relay switch eka Close welaama thiyenawa. Eka nisa Fan eka digatama wada karanawaa. Thermostat sensor eka dammoth me case eka hari yavida? Thermostat sensor eka keeyak vithara wenawada?
    Please help me.
    :sorry::sorry:

    මචන් electric පැත්තේ වැඩ mechanical බාස්ලට හදන්න දෙන්න එපා. auto electrical කරන කෙනෙකුට දෙන්න ඒ වැඩ ටික හදල දෙයි. auto electrical කරන කෙනෙකුට වාහනේ අරන් ගියාම එයා experience එකෙන් දන්නවා wire යන තැන .

    ඔයා කියන relay එක normally close කරාම ඔය දැනට open පැත්ත වෙන්න ඕන fan එකට යන්නේ. සාමාන්යෙන් වාහනේක fan එක direct දෙන්න ඕන උනාම කරන්නේ radiator එකේ තියන sensor එකේ wire ටික jump කරන එකයි.
    තව කාරනාවක් තියනවා. වාහනේ AC on කරාම ඔය fan දෙකම on වෙනවා. AC එක දාල තියනකොට radiator එකේ thermostat switch එක bypass වෙනවා.

    ඉස්සෙල්ලම relay බලන්න කලින් radiator එකේ යට පැත්තේ තියන sensor එකේ wire ටික බලන්න. වාහනේ උදේ start කරන්න කලින් radiator sensor එකේ යට තියන clip එක ගලෝල මල්ටිමීටර් එකකින් බලන්න ඒ sensor එකේ switching කොහොමද කියල.
     
    machan oyage advice eka corolla AE110 ekata sure ekatama hari yanawada? Relay eke normally open ekak na. (only 4pin)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16185611 said:

    machan oyage advice eka corolla AE110 ekata sure ekatama hari yanawada? Relay eke normally open ekak na. (only 4pin)

    මචන් වාහනේ බලන්නේ නැතුව හරියටම කියන්න අමාරුයි. එත් උඹේ ප්‍රශ්නෙට හරිම උත්තරේනම් auto electrical කරන කෙනෙකුට පෙන්වන එකයි. කෝකටත් relay එක ගලෝල coil pin දෙකට 12V දීල බලන්න relay එක open වෙනවද කියල. සමහර relay හිරවෙනවා පරණ උනාම. කෝකටත් check කරලා බලන්න relay එක එලියට අරගෙන.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mata hitenne oya seen eka wenne kohomat udeta start karaama ideling adui eka sense karala wadi karala denna ona car eka rath wenakan.. rath unama apahu adu karala denna ona...

    ova karanne Map, airflow, oxygen sensors walin.. oyage tiyenne sensor aulak mata hitenne.. maybee MAP sensop eka wennat puluwan... kookatat oya kiyana widiyata hama deema shure nam plug anan manan.. Scan test ekak karanna.. sensor aulak nam ahu wenava...

    danata oyage enegine eke petrol rail nut ekak tiyanava mama hitanne 5AFE engine ekak neda oka... eka tikak wadi kara ganna puluwan.. habai rath unama godak wadi wei......

    mata hitenne sensor fault ekak...............!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ගමේ හාදයා;16183155 said:
    mama dan technician kenekuta car eka pennuwa. Eya kiwwa Thermostat eken yana wire eka kohen hari disconnect karala kiyala, Dan balanna welaawak nathi nisa passe enna kiwwa.
    Yaluwane, mata kiyanna 1998 Corolla Car eke Thermostat sensor ekata connect wena wire eke path eka mokadda kiyala, e wire eke anik kelawara kohaatada yanne?
    Help me.

    thermp stat eka wada kare naha kiyala dedaranna widiyak nahane... fan eka wada karat dedaranna taram deyak wenna baha... thermostat valve eka or sensor eka aul nam eva da ganna direct dena wadee karanna epa...!!!!:no::no::):):)..........................

    dedarana ekata oka sambandada kiyala deparak hitanna wenava...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Polwattacom ekka 100% ekanga wenava..

    rediator wadee eya kiyapu widiyatama kara ganna.. eka sulu deyak.. bt dedarana eka ekata sambandayak naha... mage adahasat sensor aulak.. scan test ekak karanna hariyatama ledee alla ganna puluwan.........................!!

    jaya wevaaaaaaaaaaaaa..........!
     
    මචන් වාහනේ බලන්නේ නැතුව හරියටම කියන්න අමාරුයි. එත් උඹේ ප්‍රශ්නෙට හරිම උත්තරේනම් auto electrical කරන කෙනෙකුට පෙන්වන එකයි. කෝකටත් relay එක ගලෝල coil pin දෙකට 12V දීල බලන්න relay එක open වෙනවද කියල. සමහර relay හිරවෙනවා පරණ උනාම. කෝකටත් check කරලා බලන්න relay එක එලියට අරගෙන.

    Relay is working
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ටියුන් කරලා බලන්න. ටියුනින් අවුලක් වගේ