කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා
මගේ කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා, විනාඩි 10කට විතර පස්සේ ඉබේම හරි යනවා.
මේකට හේතුව මොකද්ද? ඒක සාමාන්‍ය දෙයක්ද?
මගේ කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා, විනාඩි 10කට විතර පස්සේ ඉබේම හරි යනවා.
මේකට හේතුව මොකද්ද? ඒක සාමාන්‍ය දෙයක්ද?