කාර් එක නවත්තල කෙල්ල එක්ක...........

rukshan86

Well-known member
  • Mar 5, 2008
    992
    371
    63
    Pattaya
    බත්තරමුල්ල,රාජගිරිය,පැලවත්ත අවට කාර් එකක් නවත්තල කපල් එකකට එළියට බැහැල නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් කවුරුත් වැඩිය එන්නැති පාළු තැනක් recommend කරන්න පුළුවන් ද?(කෙල්ලගෙ ගෙදරින්,අඳුරන කෙනෙක් දකියි කියල කෙල්ල සෑහෙන්න බයයි.ඒකයි.ඒ නිසා public rrestaurant එකක් වගේ තැනකට යන්නත් බෑ.)
    සැපක් ගන්න නේද? palawaththe lake eka laga puluwan emath nethi nam palayan chadrika kumarathunga road eke gihin Orchid 2 apartment's thiyena hariya patta shape
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    "කාර් එක නවත්තල කපල් එකකට එළියට බැහැල කතා කර කර ඉන්න පුළුවන් කවුරුත් වැඩිය එන්නැති පාළු තැනක්"

    එළියට බැහැලා කතා කරන්න. කාවද බං මේ රවට්ටන්නේ ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙන්නම face mask දාගන්න
    උබ තව cap එකකුත් අරන් පාත් වෙන්න දාගන්න, කෙල්ලට sunglass එකක් දෙන්න
    restaurant එකකට ගිහින් බිත්තිය පැත්තට සෙට් වෙන table එකක් අරගෙන වැඩේ පටන්ගන්න

    අදුරන එකෙක් එනවා වගේනම් වේටර්ට කතා කරලා cover වෙයන්
    ඊළගට ක්ෂණිකව මාරු වෙන්න

    Mission impossible eke plot ekak wage :lol:
     
    • Haha
    Reactions: avjayarathne

    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    සුපිරිම තැන තමයි කිඹුලාවල හන්දියෙන් monarch imperial එක පැත්තට යන පාරේ තියෙන Madiwela ground car park එක. උඹ කෙල්ල එක්ක ජිගි ජිකියක් දැම්මත් මොකෙක්වත් බලන්නේ නෑ. නැත්තන් බැද්දගානත් අවුලක් නෑ හැබැයි සෙනග එනවා එලියට බහින්න බෑ.
    Thankssss.eliyta bahala inna one machan.athule inna nm than thiyenwa
     

    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    methanna yanna .. ma thalangama wawa gaaawa location ekak .. sex karanna ehema epaa .. only talk no one disturb
    Thanks ah.මේක google maps වල බැලුව.පාළු වැඩියි ද මන්දා.අවුලක් වෙන්නැති වෙයි නේ?මෙතන හිස් ඉඩමට හැරෙන තැන පාර අයිනෙ නවත්තල එලියට බැහැල කතා කරන්න බැලුවෙ.
     

    Attachments

    • Screenshot_20230112_194859_Maps.jpg
      Screenshot_20230112_194859_Maps.jpg
      535.5 KB · Views: 87
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පාළු තැනකට ගෙනිහින් වුකන්න නේද මේ දත කන්නේ ?

    පාළු පාරකදි කුඩ්ඩෝ සෙට් එකකට අහු උනොත් උබට කලින් උන් කෙල්ලට හදි කරලා උබටත් පුපේ ඇරලා සල්ලි ටිකත් අරගෙන පනියි.
    eeta passe dennata nidahase katha kara kara inna puluwan