බොරැල්ල කනත්ත ට පලයන් ,බත්තරමුල්ල,රාජගිරිය,පැලවත්ත අවට කාර් එකක් නවත්තල කපල් එකකට එළියට බැහැල නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් කවුරුත් වැඩිය එන්නැති පාළු තැනක් recommend කරන්න පුළුවන් ද?(කෙල්ලගෙ ගෙදරින්,අඳුරන කෙනෙක් දකියි කියල කෙල්ල සෑහෙන්න බයයි.ඒකයි.ඒ නිසා public rrestaurant එකක් වගේ තැනකට යන්නත් බෑ.)
man bicycle padina paara oya .. kohomath othana couple ehema car, bike walin awith kathaa karanawa .. katawath aulak naha ..Thanks ah.මේක google maps වල බැලුව.පාළු වැඩියි ද මන්දා.අවුලක් වෙන්නැති වෙයි නේ?මෙතන හිස් ඉඩමට හැරෙන තැන පාර අයිනෙ නවත්තල එලියට බැහැල කතා කරන්න බැලුවෙ.
දෙන්නම face mask දාගන්න
උබ තව cap එකකුත් අරන් පාත් වෙන්න දාගන්න, කෙල්ලට sunglass එකක් දෙන්න
restaurant එකකට ගිහින් බිත්තිය පැත්තට සෙට් වෙන table එකක් අරගෙන වැඩේ පටන්ගන්න
අදුරන එකෙක් එනවා වගේනම් වේටර්ට කතා කරලා cover වෙයන්
ඊළගට ක්ෂණිකව මාරු වෙන්න
ow meke jungle route eka pattta..wadiya kastiya na kiss karannath puluwanBaddagana wetand car park
බලු කතා කියන්න එපා යකෝ. උෟ හදන්නෙ පාලු තැනක කාර් එකෙන් එලියෙ මීටරයක් දුරින් ඉඳන් කතා කරල එන්න.ම්ම්ම් කාර් සෙක්ස් කරන්න නේද..
ඇයි ඒකිට කොරෝනද මීටරයක් දුරින් ඉන්නෙ?බලු කතා කියන්න එපා යකෝ. උෟ හදන්නෙ පාලු තැනක කාර් එකෙන් එලියෙ මීටරයක් දුරින් ඉඳන් කතා කරල එන්න.
කිරි කතා කියන්න එපා යකෝ කොල්ලොන්ට. උෟ නිකන් කතා කරන්න පට්ට පාලු තැනක් හොයන්නෙ. වටේ ඉන්්න උන් කතා කරන එක අහන් ඉදී කියල.ඇයි ඒකිට කොරෝනද මීටරයක් දුරින් ඉන්නෙ?
බත්තරමුල්ල,රාජගිරිය,පැලවත්ත අවට කාර් එකක් නවත්තල කපල් එකකට එළියට බැහැල නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් කවුරුත් වැඩිය එන්නැති පාළු තැනක් recommend කරන්න පුළුවන් ද?(කෙල්ලගෙ ගෙදරින්,අඳුරන කෙනෙක් දකියි කියල කෙල්ල සෑහෙන්න බයයි.ඒකයි.ඒ නිසා public rrestaurant එකක් වගේ තැනකට යන්නත් බෑ.)
@siri_ayya සහෝදරයා මම නම් හැංගි මුත්තං කෙලින්න කැමති නැහැ
කෙල්ලෙක්ව හරියකට ආශ්‍රය කරනවානම් ඔහොම් පාළු තැන් වලට ගෙනියන්න එපා. කවුරු දැක්කත් සැකේ වැඩී. වැදගත් විදියට වැඩ කරපන්කො. උඹට වාහනයක් යමක් කමක් තියෙනවානම් හදිසියෙ දන්න කෙනෙක් දැක්කත් රෙස්පෙක්ට් එකක් එන විදියට වැඩ කරපන්.
නම්බුකාර විදියට වැඩේ කරපන් කෝ. බස් වලයි. පාලු පාරවල් වලයි, පඳුරු අස්සෙයි හැමනෙන්නේ නැතුව. ගෑනියෙක් අරන් සලකන්න තරම් වත් ආර්තිකයක් නැත්නම් තනියම හිටපල්ලා. 2.50ට රූම් ගුබ්බෑයම් වල රින්ගන්නේ නැතුව.