කාර් එක නවත්තල කෙල්ල එක්ක...........

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    බත්තරමුල්ල,රාජගිරිය,පැලවත්ත අවට කාර් එකක් නවත්තල කපල් එකකට එළියට බැහැල නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් කවුරුත් වැඩිය එන්නැති පාළු තැනක් recommend කරන්න පුළුවන් ද?(කෙල්ලගෙ ගෙදරින්,අඳුරන කෙනෙක් දකියි කියල කෙල්ල සෑහෙන්න බයයි.ඒකයි.ඒ නිසා public rrestaurant එකක් වගේ තැනකට යන්නත් බෑ.)
    බොරැල්ල කනත්ත ට පලයන් ,
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    කරන්න හිතන් ඉන්න දේවල් මත depend වෙනවා :D


    1.https://goo.gl/maps/9mhxDhq5yNGAE7jJ8 - parliment road එක ළඟ මෙතන famous උදේ දවල් හවස ඉන්නවා කට්ටිය car වල.

    2.https://goo.gl/maps/PnYHdoLEEmoTvU4x9 - කීල්ස් car park කොනේම පාර්ක් කරපන් කවුර්ත් එන්නේ නැහැ.

    3.https://goo.gl/maps/uFhSuLQnXFQhFnfq9 - මැදි වෙල ground park - මෙතනත් හොඳයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මාලබේ පැත්තේ පොට් එකක් තියෙනවා. @erozan ගෙ අම්ම ත් එතන ඉන්නේ. කෙල්ල අවුලක් නැත්තං කුක්කු මිරිකන්න උනත් පුළුවන් අවුලක් නැහැ
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Thanks ah.මේක google maps වල බැලුව.පාළු වැඩියි ද මන්දා.අවුලක් වෙන්නැති වෙයි නේ?මෙතන හිස් ඉඩමට හැරෙන තැන පාර අයිනෙ නවත්තල එලියට බැහැල කතා කරන්න බැලුවෙ.
    man bicycle padina paara oya .. kohomath othana couple ehema car, bike walin awith kathaa karanawa .. katawath aulak naha ..


    Baththaramulla-to-Evarihena-Google-Maps.jpg

    Lake-Rd-By-Rd-8-Google-Maps.jpg
     
    • Love
    Reactions: Thilaksha Ashen

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නම්බුකාර විදියට වැඩේ කරපන් කෝ. බස් වලයි. පාලු පාරවල් වලයි, පඳුරු අස්සෙයි හැමනෙන්නේ නැතුව. ගෑනියෙක් අරන් සලකන්න තරම් වත් ආර්තිකයක් නැත්නම් තනියම හිටපල්ලා. කෙල්ලට ආදරෙයි නම් හොඳ හොටෙල් එකකට පලයන්. 2.50ට රූම් ගුබ්බෑයම් වල රින්ගන්නේ නැතුව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,585
    86,907
    113
    ආශ්චර්යමත් රටක
    දෙන්නම face mask දාගන්න
    උබ තව cap එකකුත් අරන් පාත් වෙන්න දාගන්න, කෙල්ලට sunglass එකක් දෙන්න
    restaurant එකකට ගිහින් බිත්තිය පැත්තට සෙට් වෙන table එකක් අරගෙන වැඩේ පටන්ගන්න

    අදුරන එකෙක් එනවා වගේනම් වේටර්ට කතා කරලා cover වෙයන්
    ඊළගට ක්ෂණිකව මාරු වෙන්න

    ඔය ඔක්කොටම වඩා ලේසියි දෙන්නම බුර්කා ඇඳගෙන හම්බ ගෑණු දෙන්නෙක් වගේ ගියානං 🤭🤭
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ම්ම්ම් කාර් සෙක්ස් කරන්න නේද..
    බලු කතා කියන්න එපා යකෝ. උෟ හදන්නෙ පාලු තැනක කාර් එකෙන් එලියෙ මීටරයක් දුරින් ඉඳන් කතා කරල එන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    බලු කතා කියන්න එපා යකෝ. උෟ හදන්නෙ පාලු තැනක කාර් එකෙන් එලියෙ මීටරයක් දුරින් ඉඳන් කතා කරල එන්න.
    ඇයි ඒකිට කොරෝනද මීටරයක් දුරින් ඉන්නෙ?
     
    • Haha
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇයි ඒකිට කොරෝනද මීටරයක් දුරින් ඉන්නෙ?
    කිරි කතා කියන්න එපා යකෝ කොල්ලොන්ට. උෟ නිකන් කතා කරන්න පට්ට පාලු තැනක් හොයන්නෙ. වටේ ඉන්්න උන් කතා කරන එක අහන් ඉදී කියල.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    බත්තරමුල්ල,රාජගිරිය,පැලවත්ත අවට කාර් එකක් නවත්තල කපල් එකකට එළියට බැහැල නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් කවුරුත් වැඩිය එන්නැති පාළු තැනක් recommend කරන්න පුළුවන් ද?(කෙල්ලගෙ ගෙදරින්,අඳුරන කෙනෙක් දකියි කියල කෙල්ල සෑහෙන්න බයයි.ඒකයි.ඒ නිසා public rrestaurant එකක් වගේ තැනකට යන්නත් බෑ.)

    242073537.jpg
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @siri_ayya සහෝදරයා මම නම් හැංගි මුත්තං කෙලින්න කැමති නැහැ 🤗
    මටත් මේ පහතින් සඳහන් කරලා තිබෙන දේවල් තමයි කියන්න තියෙන්නේ
    කෙල්ලෙක්ව හරියකට ආශ්‍රය කරනවානම් ඔහොම් පාළු තැන් වලට ගෙනියන්න එපා. කවුරු දැක්කත් සැකේ වැඩී. වැදගත් විදියට වැඩ කරපන්කො. උඹට වාහනයක් යමක් කමක් තියෙනවානම් හදිසියෙ දන්න කෙනෙක් දැක්කත් රෙස්පෙක්ට් එකක් එන විදියට වැඩ කරපන්.

    නම්බුකාර විදියට වැඩේ කරපන් කෝ. බස් වලයි. පාලු පාරවල් වලයි, පඳුරු අස්සෙයි හැමනෙන්නේ නැතුව. ගෑනියෙක් අරන් සලකන්න තරම් වත් ආර්තිකයක් නැත්නම් තනියම හිටපල්ලා. 2.50ට රූම් ගුබ්බෑයම් වල රින්ගන්නේ නැතුව.