කාර් එක විකුණගන්න උදව්වක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,
    මගේ කාර් එක විකුණන්න කියලා බැළුවේ. ලොකු වාහනයක් නම් නෙමෙයි. පැන්ඩා ක්‍රොස් (Panda Cross) 2016 එකක්. සල්ලි හදිස්සියකටවත්, රට යන්නවත් හිතලා නෙමේ විකුණන්නේ. ටිකක් Upgrade වෙන්න කියලා බැලුවේ.

    1. කාර් එක විකුණනවා නම් හොඳම ක්‍රමය මොකද්ද ?
    2. කාර් සේල් එකකට දාලා විකුණානවා නම් හොද කාර් සේල් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
    3. කාර් එක විකුණනවා නම් සල්ලි කෙලින්ම බෑන්ක් එකට දාගන්න එකද නැත්නම් අතට සල්ලි ගන්න එකද සේෆ් ම ?

    මේක මගේ පළවෙනිම වාහනේ නිසා මට එහෙම අත්දැකීම් නම් නෑ. ඔයාලගේ අදහසුත් පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?
     
    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    Ikman.lk. riyasewana .com deke ඇඩ් දෙකක් දාන්න.සල්ලි බැංකුවට දා ගන්න.ගනන් කරනවටවඩා ලේසි.අනික අවදානමකුත් නෑ.විකුනන්න කලින් පුලුවන් නම් ඉන්ටීරියර් ක්ලීනින් එකක්,කට් ඇන්ඩ් පොලිශ් එකක් කරන්න .(increases face value)සාදාරන ගානක් දාන්න.ඉක්මනට විකිනෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,487
    75,237

    Mey tika okkoma karapan, Salli nam itin yaluwekuth aran bank ekata gihin transfer ekak karapan. etanadima key ekai ithuru docs tikai, sign karana docs tika sort karagnin.
     
    • Like
    Reactions: chikala

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    28කට වගේ තමයි දෙන්න හිතන් ඉන්නේ

    සේල් වලට නම් දෙන්න එපා උබ පැන්ඩා එකක් දුන්නොත් ගෙදර ගෙන්න වෙන්නෙ වික්කෙ නැත්නම් මරුටී එකක් වෙලා
    ඒ මොකෝ ඒ?
    ------ Post added on Feb 5, 2024 at 7:19 AM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    1. ikman.lk (paid) / riyasewana.com (free) / Facebook market place (free)
    2. සේල් වල දාන්න එපා, ගෙදර තියාගෙන විකුණගන්න. කරන්නම දෙයක් නැත්නම් සේල් එකකම දාන්න වෙනවා නම් "පුංචි කාර් නිවස" වගේ තැනක දාන්න.
    3. ඇඩ්වාන්ස් කරොත් ඒක බෑන්ක් කරන්න කියන්න.
    වැඩේ ඉවර කරන දවසටත් සල්ලි අතට ගේන්න එපා කියලා ලග තියෙන බැංකුවකට ගිහින් ගිණුමට සල්ලි මාරු කරගෙන වැඩේ එතැනදී ඉවර කරගන්න.
    * වාසි - හොර සල්ලි වලින් ගනුදෙනු කරන්න ගියොත් ඔයා බේරෙනවා. ඒ වගේම ඉස්සරහට මොකක්ම හෝ අව්ලක් උනොත් ගනුදෙනු වල CCTV footage තියෙනවනේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    යාළුවනේ,
    මගේ කාර් එක විකුණන්න කියලා බැළුවේ. ලොකු වාහනයක් නම් නෙමෙයි. පැන්ඩා ක්‍රොස් (Panda Cross) 2016 එකක්. සල්ලි හදිස්සියකටවත්, රට යන්නවත් හිතලා නෙමේ විකුණන්නේ. ටිකක් Upgrade වෙන්න කියලා බැලුවේ.

    1. කාර් එක විකුණනවා නම් හොඳම ක්‍රමය මොකද්ද ?
    2. කාර් සේල් එකකට දාලා විකුණානවා නම් හොද කාර් සේල් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
    3. කාර් එක විකුණනවා නම් සල්ලි කෙලින්ම බෑන්ක් එකට දාගන්න එකද නැත්නම් අතට සල්ලි ගන්න එකද සේෆ් ම ?

    මේක මගේ පළවෙනිම වාහනේ නිසා මට එහෙම අත්දැකීම් නම් නෑ. ඔයාලගේ අදහසුත් පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?
    FB Marketplace දාපන්. සරලයි