yakada barata gannam kamathi nam
ඔයිට වඩා ගණන් වලට ඉන්දියන් ලදරන් යනවා ලංකාවේ..මේ ළගදිත් අපේ ගෙවල් ලග ටීචර් කෙනෙක් ගත්තා පැන්ඩ ඵකක් ඔය ගාණටම ලං වෙන ගාණකට
yakada barata gannam kamathi nam
Thanks bro.Oya uda replies lebila thienne. Oya tika thamai.
චීන වාහනේ උනාට හොඳයි නේද බංඔය මේකේ ඉන්න උන් කියන ඒවා හිත හිත දුක් නොවී ikman, riyasewana වගේ ඒවල ad ඵකක් දාපං..ඔයිට වඩා පරණ වාහන පැයෙන් දෙකෙන් විකිණිලා තියෙනවා ඒවට දාලා..වාහන යකඩ බරට දෙන්න මේ රට යුරෝපේ රටක් නෙමෙයිනේ..![]()
නීතියේ හැටියට ලක්ෂ 5ට වඩා වැඩි ගනුදෙනු අනිවාර්යෙන් බැංකුවක් හරහා කරන්න ඕනෙ3. කාර් එක විකුණනවා නම් සල්ලි කෙලින්ම බෑන්ක් එකට දාගන්න එකද නැත්නම් අතට සල්ලි ගන්න එකද සේෆ් ම ?
Fb market place or riyasewana dapanයාළුවනේ,
මගේ කාර් එක විකුණන්න කියලා බැළුවේ. ලොකු වාහනයක් නම් නෙමෙයි. පැන්ඩා ක්රොස් (Panda Cross) 2016 එකක්. සල්ලි හදිස්සියකටවත්, රට යන්නවත් හිතලා නෙමේ විකුණන්නේ. ටිකක් Upgrade වෙන්න කියලා බැලුවේ.
1. කාර් එක විකුණනවා නම් හොඳම ක්රමය මොකද්ද ?
2. කාර් සේල් එකකට දාලා විකුණානවා නම් හොද කාර් සේල් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
3. කාර් එක විකුණනවා නම් සල්ලි කෙලින්ම බෑන්ක් එකට දාගන්න එකද නැත්නම් අතට සල්ලි ගන්න එකද සේෆ් ම ?
මේක මගේ පළවෙනිම වාහනේ නිසා මට එහෙම අත්දැකීම් නම් නෑ. ඔයාලගේ අදහසුත් පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?
ehema seen ekak thiyenewada? man me langadi wahane maru kale thanikara cash walata. salli gedara thiyan hitiya eelanaga wahane gannakan.
නීතියේ හැටියට ලක්ෂ 5ට වඩා වැඩි ගනුදෙනු අනිවාර්යෙන් බැංකුවක් හරහා කරන්න ඕනෙ
------ Post added on Feb 5, 2024 at 10:14 AM
යාළුවනේ,
මගේ කාර් එක විකුණන්න කියලා බැළුවේ. ලොකු වාහනයක් නම් නෙමෙයි. පැන්ඩා ක්රොස් (Panda Cross) 2016 එකක්. සල්ලි හදිස්සියකටවත්, රට යන්නවත් හිතලා නෙමේ විකුණන්නේ. ටිකක් Upgrade වෙන්න කියලා බැලුවේ.
1. කාර් එක විකුණනවා නම් හොඳම ක්රමය මොකද්ද ?
2. කාර් සේල් එකකට දාලා විකුණානවා නම් හොද කාර් සේල් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
3. කාර් එක විකුණනවා නම් සල්ලි කෙලින්ම බෑන්ක් එකට දාගන්න එකද නැත්නම් අතට සල්ලි ගන්න එකද සේෆ් ම ?
මේක මගේ පළවෙනිම වාහනේ නිසා මට එහෙම අත්දැකීම් නම් නෑ. ඔයාලගේ අදහසුත් පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?
යාළුවනේ,
මගේ කාර් එක විකුණන්න කියලා බැළුවේ. ලොකු වාහනයක් නම් නෙමෙයි. පැන්ඩා ක්රොස් (Panda Cross) 2016 එකක්. සල්ලි හදිස්සියකටවත්, රට යන්නවත් හිතලා නෙමේ විකුණන්නේ. ටිකක් Upgrade වෙන්න කියලා බැලුවේ.
1. කාර් එක විකුණනවා නම් හොඳම ක්රමය මොකද්ද ?
2. කාර් සේල් එකකට දාලා විකුණානවා නම් හොද කාර් සේල් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
3. කාර් එක විකුණනවා නම් සල්ලි කෙලින්ම බෑන්ක් එකට දාගන්න එකද නැත්නම් අතට සල්ලි ගන්න එකද සේෆ් ම ?
මේක මගේ පළවෙනිම වාහනේ නිසා මට එහෙම අත්දැකීම් නම් නෑ. ඔයාලගේ අදහසුත් පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?
ehema seen ekak thiyenewada? man me langadi wahane maru kale thanikara cash walata. salli gedara thiyan hitiya eelanaga wahane gannakan.
Thank you bro !ඔය මේකේ ඉන්න උන් කියන ඒවා හිත හිත දුක් නොවී ikman, riyasewana වගේ ඒවල ad ඵකක් දාපං..ඔයිට වඩා පරණ වාහන පැයෙන් දෙකෙන් විකිණිලා තියෙනවා ඒවට දාලා..වාහන යකඩ බරට දෙන්න මේ රට යුරෝපේ රටක් නෙමෙයිනේ..![]()
තැන්ක් යූ බ්රදර් !!ඔන්ලයින් ඇඩ් එක දාන්න. සල්ලි නම් මේ දවස් වල බැන්කු අකවුන්ට් එකටම දාගන්න එක ලේසියි. ෆිනෑන්ස් කම්පැනි එකක්/ බැන්කු ලෝන් එකක් හරහා නම් ගණුදෙනුව වෙන්නේ, අකවුන්ට් එකට සල්ලි දාන එක කරගන්න ලේසියි.
ඇඩ් එකක් දාන්න කලින්,
වාහනේ හොඳට හෝදන්න, ඉන්ටීරියර් ක්ලීන් කරන්න. වාහනේ බලන්න එන දවසටත් මේව මෙහෙමම තියාගන්න. ඊට පස්සේ ක්ලියර් ෆොටෝස් ටිකක් ඇතුලේ සහ පිටත අරගන්න. ෆොටෝස් එක්ක ඇඩ් එක දාද්දි නඩත්තු විස්තරත් තියනව නම් ඒවත් දාන්න. "සුපිරියක් සොයන්නෙකුට" කියලා ෆොටෝස් ටික විතරක් නොදා වාහනේ ගැන දාන්න තියන විස්තර ටික දාන්න. පොඩි පොඩි අවුල් තියනවා නම් කම්මැලි නොවී ඒවා හදලා තියාගන්න. මිල දාද්දි අඩු කරන්න බලන් ගාන දාන්න. නොවටිනා ගණන් දාන්න කියනව නෙවෙයි. අඩු කරන්න කිව්වොත් පොඩි මාජින් එකක් තියාගන්න.
ඉස්සෙල්ලම මිනිස්සු බලන්නෙ ඇඩ් එක, පස්සෙ කෝල් කරනවා, ඊට පස්සෙ වාහනේ බලන්න එන්නේ. මේ තුනේදිම ගන්න එන එකාට කුණු ගොඩක් නෙවෙයි කියල හිතිලා ජෙනුවින් ඩීල් එකක් කියලා හිතෙන විදියට වැඩ කළොත් වාහනේ ඉක්මනටම විකුණගන්න පුළුවන්.