කාර් කතාවක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    KOHOMADA BAN OCHCHARA LAABETA GATHTHE.
    OKE CURRENT MARKET VALUE KEEYADA

    28-30 යනවා මචන්.. ලංකාවේ වාහන මාකට් එක ඔටෝ ලංකා එකෙන් පත්තරෙන් බලලා තීරනේ කරන්න බෑ බන්. ඒවගේ උන් හිතන් ඉන්නේ වාහන රත්තරං වලින් හදනවා කියලා. ගිහින් ටෝක් කරපන්. අනික මේකේ අයිතිකාරයා බයේ ඉදලා තියෙන්නේ. මොකෝ පපඩම වගේ දිරන්න ගත්තහම බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්. අනික පර්මිට් වාහනනේ බන් හුගක් අඩුවට ගත්ත ඒවා. සීරීමක් වත් නෑ බන්. කම්පැනි ගනන් බලලා දොරවල් තුනටම විසිදාහක තිස් දාහක වෙනසක් නම් තියෙන්නේ බ්‍රෑන්ඩ්නිව්ම දානවා

    වාහන බලන්න යනකොට සල්ලි අරන් පලයන්. එවලේ ටෝක් කරලා එවලේ ගනින්. ඒකයි එකම රහස

    http://autolanka.com/ad.asp?ID=108065

    http://autolanka.com/ad.asp?ID=102965

    http://autolanka.com/ad.asp?ID=105367

    http://autolanka.com/ad.asp?ID=104497


    ඔයිට කලින් මේ ලගදි 2006 ටීඩා එකක් 26ට ගෙනත් 28.60කට දුන්නා.ගෙනල්ලා ඔයිල් මාරු කලේවත් නෑ.. අඩුමගානේ හුලන් පාරක්වත් :P
     
    Last edited:

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    අපිට බණ දේශනා කරන රත්තරන් තෙම අපිටත් නොකිය ලාන්සර් ලදරමක් උස්සන් ඇවිත්

    අපිට බණ දේශනා කරන රත්තරන්:oo::oo::oo:මචං ජතිවාදයෝට මොන බණද බන් ඕකා පච හැළිය
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌට ඕවා කeරි කජු වගේ එකපාරකට එක කබල ගානේ හම්බවෙනවා

    gaming-pig-thumb13251432.jpg

    තමන්ගේ තරම නොදන්නා චූටි ඌරු පැටියෙක්
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    රත්තරං;14431019 said:
    gaming-pig-thumb13251432.jpg

    තමන්ගේ තරම නොදන්නා චූටි ඌරු පැටියෙක්
    රතෝ උඹ බෞද්ධයෙක්ද? ඇත්ත කියහන් ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල
    දන්න එකෙක් කියහන් හොද ස්ටිකර් ගහන ප්ලේස් එකක් කොළබ

    ජෝශප් එක පැත්තේ තියෙන ඒවා නම් එපා
    එවල චා බන් ලොල්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: යකෝ මගේ FB-15 යෙත්, එක පිටිපස්සේ දොරක් ගාව ලාවට ඔහොම තියෙනවා...... :( ඉක්මනට බෙහෙතක් දෙන්න ඕනා...... :yes:
    පොළොන්නරුව පැත්තේ ගංවතුර ආධාර බෙදන්න ගියා නේද :P